Watch Trailer

Special OPS S01E01 Sinhala Subtitles | මොළකාරයින් දෙදෙනෙකුගේ ඝට්ටනය ඇරඹුණු වගයි! [සිංහල උපසිරැසි සමඟ]

“අපේ බුද්ධි අංශය කවදාවත් මෙච්චර ලැජ්ජා වෙලා නෑ උන් දිල්ලියටම රිංගලා පාර්ලිමේන්තුවට පහර දුන්නා ඒ වෙනකම් අපි කිසිම දෙයක් දන්නේ නෑ” ත්‍රස්තවාදියෝ පස්දෙනෙක් කරපු මේ…. – සර්, එතන පස්දෙනෙක් නෙමේ හයදෙනෙක් ඉඳල තියෙනවා!!! “මේ පස්දෙනාව ඒ හයවෙනියා තමයි මෙහෙයවලා තියෙන්නේ” “දැන් කෝ ඒ හයවෙනියා?” “අපි හොයනවා සර්…

“අපේ බුද්ධි අංශය කවදාවත් මෙච්චර ලැජ්ජා වෙලා නෑ
උන් දිල්ලියටම රිංගලා
පාර්ලිමේන්තුවට පහර දුන්නා
ඒ වෙනකම් අපි කිසිම දෙයක් දන්නේ නෑ”

ත්‍රස්තවාදියෝ පස්දෙනෙක් කරපු මේ….
– සර්, එතන පස්දෙනෙක් නෙමේ
හයදෙනෙක් ඉඳල තියෙනවා!!!

“මේ පස්දෙනාව ඒ හයවෙනියා තමයි මෙහෙයවලා තියෙන්නේ”

“දැන් කෝ ඒ හයවෙනියා?”

“අපි හොයනවා සර්
තව ටික කාලයක් යයි!”

“2001දි පාර්ලිමේන්තුව
2006 මුම්බායි, 26/11,
ඉන්දියාවට අපි ගොඩක් රිද්දලා තියෙනවා.
අල්ලාහ්ගේ නාමෙන් ඉස්සරහටත් රිද්දනවා”

“ඌ මනුස්සයෙක් නෙමේ
යක්ෂයාගේ හෙවනැල්ලක්”

“දැන් අවුරුදු 19කුත් ගිහින්
ඔයා තාමත් ඒ හයවෙනියා පස්සේ පන්නනවා”

වසර 19ක් තිස්සේ දිවෙන,
සුපිරි මොළ දෙකක ද්වන්ධ සටනක්!!
රටවල් 12ක කෙරෙන දඩයමක්!!
රහස් ඉත්තන් පස්දෙනෙක්!!
සටනින් කවුරු දිනාවිද??

Special 26, Baby නිර්මාණ වල හිමිකරු
Neeraj Pandeyගේ තවත් සුපිරි නිර්මාණයක්!!
8.8ක දැවැන්ත IMDb අගයක්!
හුස්ම හිර කරන මෙහෙයුමක්
විඳින්න අද සිට
කොටස් 8ක් පුරාවට
මේ Special Ops

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD/WEB පිටපත් සඳහා අදාළ වේ.

6,586 downloadsDownload Special-OPS-2020-S01-E01.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

PHOENIX

Subtitles

6,586 downloadsDownload Subtitles23 KB

22 comments

  1. chamee1982

    thanks....

  2. #SandMan

    thanks bro

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Kavishka

    Thenks

  5. Vdriftpc.co

    ikmanata okkoma episoid valata sub tika dapan machooo

    1. mahesh

      download link akak nadda

  6. punsara

    tnx bng supiriyak dunnata

  7. Imesh

    Imesh

  8. Bobby

    thank you very much

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. lucifer94

    bohoma sthuthyi.godak mahansi wela thiyenawa api wenuwen.

  11. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට....බලන්නම ඕනි එකක්..ජයවේවා..බුදුසරණයි..!

  13. Anonymous

    උපසිරැසියට ස්තූතියි!

  14. Anonymous

    සබ් එකට බොහෝම ස්තුතියි ,
    බුදුසරණයි !

  15. Anonymous

    සබ් එකට බොහොමත්ම ස්තුතියි , සුබ පතනවා ජය වේවා !

    1. Nadeeka

      බ්‍රෝ , මට මේක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් එවන්න .

  16. mindika

    Thanks !!!

  17. මිලින්ද ප්‍රියලාල්

    #සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි #1️⃣0️⃣0️⃣%

  18. Tharindu07

    Thanks Machooo....!!! Patta...!!!

  19. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  20. Anonymous

    Season 2 ekatath sub dennako