Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP05 & EP06 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

ටයිටන්ලා විනාශ කිරීමේ අරමුණින් එරන් සර්වේ කොප්ස් බලකායට බැදෙන්නේ තමන්ගේ පවුල හා සමාන යාළුවන් දෙන්නත් එක්කයි. ඉන් පසුව සර්වේ කොප්ස් එකේදිත් එරන්ට තවත් අලුත් චරිත කිහිපයක් මුණගැහෙනවා. කොහොම වුනත් එරන් කෑ ගහන තරමට වැඩ නෑ කියලා හැමෝම ඉදිරියේ පල් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී සාජන්ට් එයාගේ උපකරණ වල දෝෂයක්…

 

ටයිටන්ලා විනාශ කිරීමේ අරමුණින් එරන් සර්වේ කොප්ස් බලකායට බැදෙන්නේ තමන්ගේ පවුල හා සමාන යාළුවන් දෙන්නත් එක්කයි. ඉන් පසුව සර්වේ කොප්ස් එකේදිත් එරන්ට තවත් අලුත් චරිත කිහිපයක් මුණගැහෙනවා. කොහොම වුනත් එරන් කෑ ගහන තරමට වැඩ නෑ කියලා හැමෝම ඉදිරියේ පල් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී සාජන්ට් එයාගේ උපකරණ වල දෝෂයක් තිබෙන බව දුටුවා. ඉතින් යාන්තමට එරන්ගේ නම්බුව බේරුනා.

දැන් එරන් සහ 104 වන පුහුණු බලකාය අවුරුදු 5 කට ආසන්න කාලයක් පුහුණු වීම් වල නිරතව සිටියි. දැන් අවුරුදු පහක් ගෙවුණු තැන සර්වේ කොප්ස් එකේ නවකයින්ට නගරයේ ආරක්ෂාව භාරදීලා තියෙන්නේ. කට්ටියම ජොලියෙන් තම ජොබ් එක කරන් ඉන්නකොට කවුරුත් නොහිතු වෙලාවක කොලෝසල් ටයිටන් ආයෙමත් මතු වෙනවා.එතනින් හතර වෙනි කොටස ඉවරයි.ඊලග කොටසින් බලමු මේ නවකයින් ටයිටන් සමග ඇත්තටම සටන් කරන්නේ කොහොමද කියලා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

15,629 downloadsDownload Attack-on-Titan-S1-E05-E06.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

රවිඳු බණ්ඩාර

Subtitles

15,629 downloadsDownload Subtitles27 KB

18 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. Yeghar

    බොහොම ස්තූතියි මචං

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. Navodani Thilini Sasanika

    උපසිරසියට ස්තූතියි මල්ලි! ❤️

  6. Bhagyasingh

    Thanks for subtitle....

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. Chanu Mikhail

    Thank you

  9. Anonymous

    මේක දානකන් ඇඟිලි ගැන ගැන උන්නේ....

  10. Viraj Tharuka

    බලල නම් ඉවරයි..ඒ උනත් සබ් දුන්න එකට ගොඩක් ස්තූති බ්‍රෝ...දිගටම ඕනෙ...ජය වේවා..!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  13. podda

    Thanks

  14. PaThUm_WiNcHeStEr

    උපසිරසට ස්තුතියි!

  15. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

  17. Pavith Wijesooriya

    මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩක් ස්තූතියි...

  18. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️