පසුගිය කතාවෙන්, පසුගිය කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණා අබූගේ කෝල් එක එන්නේ කවුද කියල. ඒ වෙනව කවුරුවත් නෙවෙයි හාමිත්. අබූ මැරුණම එයාගේ ෆෝන් එකට හමීද් හොයාගන්නවා. හමීද් ෆාරුක්ට තර්ජනය කරන්න හැදුවත් ෆාරුක් එයාව බලාගන්නවා. ඉස්මයිල් ෆාරුක්ට කතා කරලා කියනවා හාෆිස් සර්ට ෆාරුක්ව හම්බවෙන්න ඕනේ කියල. ෆාරුක…

පසුගිය කතාවෙන්,
පසුගිය කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණා අබූගේ කෝල් එක එන්නේ කවුද කියල. ඒ වෙනව කවුරුවත් නෙවෙයි හාමිත්. අබූ මැරුණම එයාගේ ෆෝන් එකට හමීද් හොයාගන්නවා. හමීද් ෆාරුක්ට තර්ජනය කරන්න හැදුවත් ෆාරුක් එයාව බලාගන්නවා. ඉස්මයිල් ෆාරුක්ට කතා කරලා කියනවා හාෆිස් සර්ට ෆාරුක්ව හම්බවෙන්න ඕනේ කියල. ෆාරුක් සෝනියා එක්ක හාෆිස් ඉන්න තැනට යනවා. ඒත් ෆාරුක් හාෆිස්ව බලන්න එද්දී එයා ඉන්න තැනට කට්ටිය වගයක් දම්මලා මේ අම්ජ්ද් හෙවත් ෆාරුක් කියන්නේ ඇත්තටම කවුද කියල හාෆිස් බලනවා. ඒත් එයාලට මෙයා ඇත්තටම කවුද කියල අදුරගන්න බැරි වෙනවා. ඒත් සෝනියයි මෙයයි එකට ඉන්නේ කියල දැනගන්න හම්බවෙනවා. රුසියානු අය වගයක් එක්ක ගණුදෙනුවක් කරන්න යද්දී එන ගැටලුවක් විසදගන්න සල්ලි වගයක් ගන්න ෆාරුක්ව ඉස්මයිල් හාෆිස්ට අදුන්වලා දෙන්නේ.
අද කතාව තුළින්,
හිම්මත් එයාගේ ඒජන්ට් වරු හැම කෙනෙක්වම වගේ එකතු කරගන්නවා. එපාර එයාලට කියනවා එයාලා මෙච්චර කල් බලන් හිටිය මෙහෙයුමට ලෑස්ති වෙන්න කියල. ෆාරුක්ට ඉගියක් දැනෙනවා මේ ගණුදෙනුවට ඉක්ලාක් කාන් එනවා කියල. හිම්මත් සිං ඒක නිසා ඉක්ලාක් කාන් ඝාතනය කරන්න මෙහෙයුමක් ලෑස්ති කරනවා. ෆාරුක් ඉස්මයිල් හාෆිස් එයාලා මේ ෆලි තෙල් ආකරේට යනවා ගණුදෙනුව කරන්න. ඉක්ලාක් කාන් කාර් එකකින් පැමිණුනත් ස්නයිපර් අවිනාශ්ට පැහැදිලි පෙනුමක් නැතිවෙනවා වෙඩි තියන්න. ඉක්ලාක් කාන් කාර් එක ඇතුලටම වෙලා ඉන්නවා. එයාලට මෙහෙයුම සාර්ථකර කරගන්න බැරි වෙනවා. ඒත් හිම්මති සිං දැනගත්තා හාෆිස් හා ඉක්ලාක් කාන් අතර සම්බන්ධතාවයක් තියෙනවා කියල. මෙයාලා තීරණේ කරනවා හාෆිස්ව පැහැරගන්න.
ඔන්න ඔහොමයි 6 වෙනි එපිය ඉවරවෙන්නේ. එහෙනම් තව දේවල් ගොඩක් තියෙනවා ඉස්සරහට වෙන්න තියෙන.ඔක්කොම බලන්න කියන ගමන් ඊළග උපසිරැසියෙන් හම්බවෙන්නම්. හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි!🙏
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD/WEB පිටපත් සඳහා අදාළ වේ.
4,119 downloadsDownload Special-OPS-2020-S01-E06.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
පසිදු මධුමාල්
Subtitles
8 comments
Rasindu Perera
Anonymous
DCs Legends of Tomorrow වලට කව්රුත් දැන් සබ් දෙන්නේ නැද්ද? ගොඩක් කල් ඒවා ඇවිල්ලා
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Bobby
Thank you very much Pasindu
Anonymous
සබ් එකට බොහෝම ස්තුතියි ,
බුදුසරණයි !රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි….සබ් එකට තැන්ක්ස්…