ආයුබෝවන්, කතා මාලවෙ අවසානෙට ඔන්න මෙන්න ඇවිල්ල තියෙන්නෙ. හත්වෙනි එපියටත් උපසිරැසි ගෙනල්ල තියේ. දැන් ඉතින් නිවාඩු පාඩුවෙ බාගෙන බලන්නයි තියෙන්නෙ. බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සාමාජිකයක් කිහිප දෙනෙකුගෙ සාමූහික නිර්මාණයක් විදිහට තමයි මේක ඔයාලගෙ අතට පත්වෙන්නෙ. ඉතින් මේකෙ එපි දෙකකට මට දායක වෙන්න අවස්ථාව ලැ…

ආයුබෝවන්, කතා මාලවෙ අවසානෙට ඔන්න මෙන්න ඇවිල්ල තියෙන්නෙ. හත්වෙනි එපියටත් උපසිරැසි ගෙනල්ල තියේ. දැන් ඉතින් නිවාඩු පාඩුවෙ බාගෙන බලන්නයි තියෙන්නෙ. බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සාමාජිකයක් කිහිප දෙනෙකුගෙ සාමූහික නිර්මාණයක් විදිහට තමයි මේක ඔයාලගෙ අතට පත්වෙන්නෙ. ඉතින් මේකෙ එපි දෙකකට මට දායක වෙන්න අවස්ථාව ලැබෙනව. මේකෙ එපි දෙකක් කරන්න දුන්නු සිසිල සහෝදරයට විශේෂ ස්තූතිය. එපියට අදාල IMDb අගය 8.9යි. ඒ වගේම තමයි ඉදගෙන එක හුස්මට බලල ඉවර කරන්න පුලුවන් එපියක්. කතා මාලාව මුල ඉදන් නරඹපු අයට මේක බලනකම් දැන් ඉවසිල්ලක් නැතුව ඇතිනෙ. මේක බලන්න දෙගිඩියාවෙන් ඉන්න අයටත් කියන්නෙ ඔයාල මගහැරගන්නෙ තවත් සුපිරි ඉන්දියානු කතා මාලාවක්.
බාලගෙ නැතිවීම හේතුවෙන් ඔක්කොම කණස්සලෙන් ඉන්නෙ. ඔක්කොම එකතුවෙලා බාලව එලියට අරගෙන ඉන්දියාවට ගේන්නයි සැලසුම් කරන්නෙ. බාලගෙ සිරුරත් අරගෙන ඉන්දියාවට එන්න කියල හිම්මත් ජූහිට නියෝග කරනව. ඔය අතරෙ ඔක්කොගෙම අනන්‍යතාවය හෙලිවීමේ අවධානමක් තියන නිසාවෙන් අවිනාශ් රුහානි දෙන්නට ප්‍රදේශ මාරු කරන්න නියෝග ලැබෙනව. කේමාල්ට නැවතත් අතුරුදහන් වෙන්න කියනව. ඔය අතරෙ හෆීස්ට පහර දුන්නු එකට එයාට සැකයක් මතුවෙනව එයා ගාව ඔත්තු දෙන කෙනෙක් ඉන්නවයි කියල. ඉතින් ඒ ගැන හොයන්න ගන්නව. කුතුහලයත් එක්ක කතාමාලව අවසාන වෙනකම් නරඹන්න ආරාධානා කරනව. අවසාන එපියත් ඉක්මනටම ඔබ අතට පත්වෙයි. නැවතත් මෙවන් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD/WEB පිටපත් සඳහා අදාළ වේ.
5,275 downloadsDownload Special-OPS-2020-S01-E07.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
12 comments
Anonymous
Lasantha Chandimal
නියමයී යාලු..තෑන්ක්ස් බුදු සරනයී..බලපු පට්ටම සීරිස් එකක්...අන්තිම එපිසොයිඩ් එකේ සබ් එකත් දැන්මම දාමු...බුදු සරනයී......සුබ පැතුම් සබ් ජීවිතේට...
Yasmin
waiting for the final one bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
tharidu16
ඊ ළග කොටසත් ආවම ඔක්කම එකපාර ගන්නම්
Suranjan
Thanks...... Jayawewa.....!
Bobby
Thank you very much Chanaka
Anonymous
සබ් එකට බොහෝම ස්තුතියි ,
බුදුසරණයි !රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



the family man tharam hodai wagee bohooma sthuthi.. tv series ekek nathuwa hitiyee..