පසුගිය කතාවෙන්, ඔයාලා දකින්න ඇතිනේ හතරවෙනි එපියෙදී හිම්මත් සිංට ප්‍රහාර කරනවා කට්ටිය වගයක් වෑන් එකක ඇවිත්. ඒවගේම එයාගේ ඒජන්ට්ස්ලට එක එක විදියේ කට්ටිය දාලා පරීක්ෂණ පවත්වනවා එයලා ලෑස්තිද නැද්ද කියල.ඔය අතරෙ ඉස්මයිල්ගේ සහෝදරයා අබූ මරණවා නෙහ් හාෆිස්. අබූගේ මළගෙදර දවසෙදී ෆරූක්ට හාමීද්ව හම්බවෙනවා. ෆාරුක්ට…

පසුගිය කතාවෙන්,
ඔයාලා දකින්න ඇතිනේ හතරවෙනි එපියෙදී හිම්මත් සිංට ප්‍රහාර කරනවා කට්ටිය වගයක් වෑන් එකක ඇවිත්. ඒවගේම එයාගේ ඒජන්ට්ස්ලට එක එක විදියේ කට්ටිය දාලා පරීක්ෂණ පවත්වනවා එයලා ලෑස්තිද නැද්ද කියල.ඔය අතරෙ ඉස්මයිල්ගේ සහෝදරයා අබූ මරණවා නෙහ් හාෆිස්. අබූගේ මළගෙදර දවසෙදී ෆරූක්ට හාමීද්ව හම්බවෙනවා. ෆාරුක්ට හාෆිස්ව හම්බවෙන්න වෙන්න රංත්තරං වාසියක් හම්බවෙනවා. ඒ මුදල් ගැටළුවකදී. හාෆිස්ගේ එක ගණුදෙනුවකට සල්ලි වගයක් ඕනේ කරද්දී එයාට ඒ සල්ලි ගන්න ඉස්මයිල් අම්ජ්ද හෙවත් ෆාරුක්ව හාෆිස්ට අදුන්වලා දෙනවා. කතාව ඉවර වෙන්නේෆාරුක්ට මැරුණු අබූ හසන්ගෙන් කෝල් එකක් ආවාම.
අද කතාව තුළින්,
අද කතාවේ අපිට බලාගන්න පුළුවන් වෙනවා මේ අබූගේ කෝල් එක එන්නේ කවුද කියල. ඒ වෙනව කවුරුවත් නෙවෙයි හාමිත්. අබූ මැරුණම එයාගේ ෆෝන් එකට හමීද් හොයාගන්නවා. හමීද් ෆාරුක්ට තර්ජනය කරන්න හැදුවත් ෆාරුක් එයාව බලාගන්නවා. ඉස්මයිල් ෆාරුක්ට කතා කරලා කියනවා හාෆිස් සර්ට ෆාරුක්ව හම්බවෙන්න ඕනේ කියල. ෆාරුක් සෝනියා එක්ක හාෆිස් ඉන්න තැනට යනවා. ඒත් ෆාරුක් හාෆිස්ව බලන්න එද්දී එයා ඉන්න තැනට කට්ටිය වගයක් දම්මලා මේ අම්ජ්ද් හෙවත් ෆාරුක් කියන්නේ ඇත්තටම කවුද කියල හාෆිස් බලනවා. ඒත් එයාලට මෙයා ඇත්තටම කවුද කියල අදුරගන්න බැරි වෙනවා. ඒත් සෝනියයි මෙයයි එකට ඉන්නේ කියල දැනගන්න හම්බවෙනවා. රුසියානු අය වගයක් එක්ක ගණුදෙනුවක් කරන්න යද්දී එන ගැටලුවක් විසදගන්න සල්ලි වගයක් ගන්න ෆාරුක්ව ඉස්මයිල් හාෆිස්ට අදුන්වලා දෙන්නේ.
ඔහොම කතාවක් තමයි අද කතාවෙන් තව දේවල් වගයක් වෙනවා, ඒ ටික බලලම ඉන්නකෝ.ඊළග එපියෙන් හම්බවෙන්නම් කියන පොරොන්දුවෙන් ගිහින් එන්නම් හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි!🙏
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD/WEB පිටපත් සඳහා අදාළ වේ.
4,294 downloadsDownload Special-OPS-2020-S01-E05.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
පසිදු මධුමාල්
Subtitles
10 comments
tharidu16
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Bobby
Thank you very much Pasindu
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Anonymous
සබ් එකට බොහෝම ස්තුතියි ,
බුදුසරණයි !රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
#Sandman
thanks bro
mindika
Thanks !!!
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



දඩ බඩ ගාලා සබ් එක දෙනවාට තෑන්ක්ස් මචො