වසර 19ක් තිස්සේ කරගෙන ගිය මහා මෙහෙයුමක අවසානයට තමයි මේ ඇවිත් තියෙන්නෙ. මෙහෙයුම ආරම්බ වන්නෙ 2001 වර්ශයෙදි ඉන්දීය පාර්ලිමේතුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින්. අනාවරනය කරගන්නා ආකාරයට ත්‍රස්තවාදීන් 5 දෙනෙකු තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නෙ. එහෙත් පසුව හෙලි වනවා එම පස් දෙනා මෙහෙයවපු හය වෙනි පුද්ගලයෙකුත් සිටි…

වසර 19ක් තිස්සේ කරගෙන ගිය මහා මෙහෙයුමක අවසානයට තමයි මේ ඇවිත් තියෙන්නෙ. මෙහෙයුම ආරම්බ වන්නෙ 2001 වර්ශයෙදි ඉන්දීය පාර්ලිමේතුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින්. අනාවරනය කරගන්නා ආකාරයට ත්‍රස්තවාදීන් 5 දෙනෙකු තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නෙ. එහෙත් පසුව හෙලි වනවා එම පස් දෙනා මෙහෙයවපු හය වෙනි පුද්ගලයෙකුත් සිටි බව. ඉක්ලාක් කාන්! කොච්චර බයානක මහ මොලකාරයෙක්ද කියනවනම්, එයා ඉන්න තැනක් හොයා ගන්නත්, හිම්මත් සිංට සහ ඔහුගෙ සගයින් පස් දෙනාට වසර 19ක්ම ගත වෙනවා. ඒ අතරෙ මේ පිරිසට නොයෙක් කරදර වලට මුහුන පාන්නටත් සිදු වුනා. ඒ අතරේ ඉක්ලාක් කාන් තවත් මෙහෙයුමකට සූදානම් වෙනවා.
ඉතින්, ඉක්ලාක් කාන්ගෙ ඊලග මෙහෙයුම දිල්ලියෙ බෝම්බයක් පුපුරවන්නයි කියල කලින් එපියෙන් දැන ගත්තනෙ. ඒ බෝම්බ පිපුරුම කරන්න යන්නෙ හෆිස්ගෙ තුන් වෙනි බිරිඳ සාදියා කියලත් දැන ගත්තනෙ. ඒ වගේම සෝනියත් මිය යනවා. ඉස්මයිල් ෆරූක් සමග පැනල යනවා. ඒ අතරෙ පාකිස්තානයේ ආරක්ශක ඇමතිත් ඉන්දියාවට එනවා.
අන්තිම කොටසෙදි, ලැබෙන ඔත්තුවකින් හිම්මත් සිං සහ, හෆිස් ගේ කතාවකින් ෆරූක්ත් දැන ගන්නවා ඉක්ලාක් කාන් කියන්නෙ කවුද කියලා. ඒ අතරෙ හෆීස් සහ රශීඩ් ඉස්ලාමාබාද් යනවා. ඉක්ලාක් කාන් කියන්නෙ කවුද? හෆීස් සහ රශීඩ් ඉස්ලාමාද් යන්නෙ ඇයි? බෝම්බ ප්‍රහාරය එල්ල වෙන්නෙ කොහෙටද? පාකිස්තාන ඇමතිට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු.
A Wednesday!, Special 26, Baby, M.S. Dhoni: The Untold Story, Aiyaary වගේ මතකයෙ රැඳුනු චිත්‍රපට රැසක් අධ්‍යක්ශනය කල නීරජ් පාන්ඩේගෙ ප්‍රථම රූපවාහිනී කතා මාලාව තමයි Special Ops කියන්නෙ.
මේ කතාවෙ හැම එපිසෝඩ් එකකටම වෙනම නමක් තියෙනවා. ඒ නම් දාල තියෙන්නෙ පරන හින්දි චිත්‍රපටි වලින්. Kaagaz Ke Pool, Guide, Mughal-E-Azam, Hum Kisi Se Kam Nahi, Chaudvin Ka Chand, Qurbani, Shatranj Ke Khiladi, Sholay ලෙසින් පිලිවෙලින් නම් කර තිබෙනවා.
ඉතින් වසර 19ක් තිස්සෙ කරගෙන ගිය මේ මෙහෙයුමේ අවසානයට හිතාගන්න බැරි දෙයක් තමයි සිද්ද වෙන්නෙ. හින්දි බලන නොබලන හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. තවත් මේ වගේම කතා මාලාවකින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD/WEB පිටපත් සඳහා අදාළ වේ.
4,599 downloadsDownload Special-OPS-2020-S01-E08.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by
දහරා මුතුඅමා
Subtitles
15 comments
sachintha
Lasantha Chandimall
Sub eka niyamaii...budu saranai set ekatama....thawa hoda serious ekak genna ikmantama...budu saranai ....set ekatama..
tharidu16
thanks machiiiiiiiii
Anonymous
Thank You
Bobby
Thank you very much
Chandima Prasad
supirima tv series ekak.hindi unata niyametama thiyei.thankz mekata sub dunnata...
Anonymous
සබ් එකට බොහෝම ස්තුතියි
බුදුසරනයි !Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්...
මේකේ Season 2 එකක් ආවොත් එකටත් සබ් අරන් එමු...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks jayawewa......!
Anurada
සබ් එක ට බොහෝම ස්තුතියි . විෂිශ්ථ තේරීමක් . !!!
Sudheera Kasun
Thank you so much..!
Tharindu07
Thanks ...!!! Patta...!!!
Hari
අද තමා බලලා ඉවර කරේ සුපිරි කතාවක්. Season 02 ආවොත් ඒකත් දෙන්න. තැන්ස් සබ් වලට. ජය වේවා.!!!!!!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි