ආයුබෝවන් හැමෝටම, ඉතින් මම ගොඩක්ම සමාව ඉල්ලන්න ඕනේ මේ සබ් එක ගෙන්න නොසෑහෙන්න පරක්කු වුනාට. මොකද කිව්වොත් ගොඩක්ම හේතු කිහිපයම තියෙනවා මොනා උනත්. කොහොමහරි ශාන් විමුක්ති සහෝ ගේ සහ චාමර සම්පත් සහෝ ගෙන් පොඩි බැනුමකුත් අහගෙන ඔන්න ඉතින් මෙන්න මේ ඕගොල්ලන්ට මේ ගෙනාවේ The Outsider කතා මාලාවේ හත්වන එපිය. දැන්…

ආයුබෝවන් හැමෝටම, ඉතින් මම ගොඩක්ම සමාව ඉල්ලන්න ඕනේ මේ සබ් එක ගෙන්න නොසෑහෙන්න පරක්කු වුනාට. මොකද කිව්වොත් ගොඩක්ම හේතු කිහිපයම තියෙනවා මොනා උනත්. කොහොමහරි ශාන් විමුක්ති සහෝ ගේ සහ චාමර සම්පත් සහෝ ගෙන් පොඩි බැනුමකුත් අහගෙන ඔන්න ඉතින් මෙන්න මේ ඕගොල්ලන්ට මේ ගෙනාවේ The Outsider කතා මාලාවේ හත්වන එපිය. දැන් එහෙනම් අපි බලමු පසුගිය එපියෙන් පොඩි සාරාංශයක් මෙහෙම.
පසුගිය එපියෙන්…
පසුගිය එපියේදී අපිට බලාගන්න පුළුවන් වුනා හෝලි මේ කට්ටියව මුණ ගැහෙන්න මෙයාලගේ නගරයට එනවා.මෙයා ආපුවම හොලිව ගෙනියන්න එන්නේ ජැක් කියල අපි දැක්ක. අපිට හොදින්ම දැක බලාගන්න පුළුවන් වුන දෙයක් තමයි ජැක් ව කිසියම් නපුරක් විසින් මෙහෙයවනවා. මෙහිදී ජැක් හොලිට කිසිම කරදරයක් කරන්නේ නැතුව එක්කන් යන්නේ එයාටත් මේ ගැන හෝලි හොයා ගත්ත තොරතුරු දැන ගන්න ඕනේ වුන නිසා කියල කියන්න පුළුවන්. කොහොම උනත් හෝලි මේ හමුවේදී කිව්වා දේ කවුරුත්ම වගේ විශ්වාස කරන්නේ නැති ගාන වගෙයි. එත් මේ ගැන රැල්ෆ් ගේ බිරිද නම් කිසියම් උද්යෝගයක් දැක්වූවා. එහෙම එයා හොලිට ආරාධනා කළා මේ වැඩේ කරන්න ඒගොල්ලන්ගේ ගෙදර නැවතෙන්න කියලත් තව.
මේ එපියෙන්…
මේ එපියේදී අපිට බලාගන්න පුළුවන් ග්ලෝරි මේට්ලන්ඩ් මෙයාගේ පරණ රස්සාවටම ආයෙත් යනවා මොකද කිව්වොත් මේ වගේ මොහොතක ඒගොල්ලෝ ඉන්නෙත් බකොලොත් තත්වයක වගේ නිසා. ඒ වගේම වැඩට ගියාම පොඩි සිද්ධියකුත් බලාගන්න පුළුවන් වෙයි ඔයාලට. ප්‍රධාන සිද්ධිය වෙන්නේ හෝලිවජක් විසින් පැහැරගන්නවා මොකද එයාව තවත් කිසියම් කෙනෙක් විසින් පාලනය කරන නිසා. පහරගන්නේ මොකද කිව්වොත් මේ නඩුව ගැන බොහොමයක් දන්නේ හෝලි නිසා හා තව හොලිව මරණයට පත් කළා කියන්නේ මේ නපුර විසින් එයාට එයාගේ වැඩේ පාඩුවේ කරගන්න පුලුවන් වෙන හින්ද වෙන්නැති කියල අපිට හිතන්න පුළුවන් මොනා උනත්.
එහෙමනම් ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේකේ ඉතුරු ටික බලලම රසවිදින්න කියල.ඒ වගේම කියන්නේ මේ කතාවේ ඊලග එපි ටිකත් දැනට නිකුත් වෙලා තියෙන හින්දා ඉතුරු කොටස් තුනම දවස් තුනක් වගේ ඇතුලත පුළුවන් තරම් ඉක්මනට ඔයාලට දෙන්න.
මෙවර එපියේ නම – In the pines, in the pines
විකාශය වූ දිනය – 2020 පෙබරවාරි 16
ඊලග එපියේ නම – Foxhead
විකාශය වූ දිනය – 2020 පෙබරවාරි 23
එහෙනම් ඔබට සුභ දවසක්. ඊලග සබ් එකෙන් හමුවෙනකන් මේ ව්‍යසනකාරී සමයේ නිවසේ ඉදන් පරිස්සමින් ඉන්න කියලත් ඉල්ලනවා. ජය වේවා

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,673 downloadsDownload The-Outsider-S01-E07.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රිවිඳු හිරන්‍ය රත්නායක
Subtitles
12 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sandun512
thanks bro parakku welahari dunnata...
Anonymous
Thankz brother sub dunnata.❤️❤️..banne hadaganna..
Hishan sachi
Thanks a lot..waited for so long time..❤
Anonymous
anith tikath ikmanata demu...
Anonymous
Thanks a lot..waited for so long time..❤
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් බලන් හිටියේ...
ඉතුරු එපි ටිකත් ඉක්මනටම අරන් එමු...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks jayawewa.......!
chinthaka.max4
thankx machan
melinda
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!