Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP07 & EP08 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

කොතරම් පුහුණුවක් ලැබුවත් සර්වේ කොප්ස් එකේ නවකයින් ඇත්තම ටයිටන් කෙනෙක්ට මුහණ දෙන පළමු වතාව. මේ නිසා හැමෝම පණ බයෙන් තමයි සටන් කලේ. කොහොම වුනත් කොලෝසල් ටයිටන් ආයෙමත් තාප්පය කඩලා දානවා. ටයිටන්ලා නගරයට එනවා. මේ පාරත් කලින් වගේම ටයිටන්ලා නගරයේ මිනිසුන්ව හිතු මතේ මරණ කන්න පටන් ගන්නවා. මේ අතරේ අපේ එරනුත්…

 

කොතරම් පුහුණුවක් ලැබුවත් සර්වේ කොප්ස් එකේ නවකයින් ඇත්තම ටයිටන් කෙනෙක්ට මුහණ දෙන පළමු වතාව. මේ නිසා හැමෝම පණ බයෙන් තමයි සටන් කලේ. කොහොම වුනත් කොලෝසල් ටයිටන් ආයෙමත් තාප්පය කඩලා දානවා. ටයිටන්ලා නගරයට එනවා. මේ පාරත් කලින් වගේම ටයිටන්ලා නගරයේ මිනිසුන්ව හිතු මතේ මරණ කන්න පටන් ගන්නවා.

මේ අතරේ අපේ එරනුත් තමන්ගේ යාළුවන් මැරෙනවා දැක බොහොම ක්‍රෝධයෙන් පළිගැනීමේ අරමුණින් ටයිටන්ලා ඒකා පිට ඒකා මරණ යනවා. කොහොම නමුත් අපේ ආර්මින් මේ වෙලාවේ මොකුත් කර කියාගන්න බැරුව ඉන්නේ. ඉතින් එහෙම ඉද්දි ආර්මින්ව කන්න ටයිටන් කෙනෙක් එනවා. එක දැකපු එරන් හොදටම තුවාල පිට වුනත් ඇවිත් ආර්මින්ව බේරාගන්නවා. ඒ වුනත් ඉතින් අර ටයිටන් අපේ එරන්ව කාලා දානවා. මාරම වැඩේ. කතාවේ ප්‍රධාන චරිතය මැරුණා. දැන් කොහොමද කතාව ඉස්සරහට ගෙනියන්නේ? ඒක බලමු ඊලග කොටසින් 🙂

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

15,301 downloadsDownload Attack-on-Titan-S1-E07-E08.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

රවිඳු බණ්ඩාර

Subtitles

15,301 downloadsDownload Subtitles25 KB

17 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙන්න :)
    ජය වේවා.!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා..!

    1. Nimeshviduranga

      ස්තූතියි.!

  4. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  5. Navodani Thilini Sasanika

    උපසිරසියට ස්තූතියි මල්ලි ❤️

  6. Bhagyasingh

    Thank you bro..........

  7. Avd

    Thankz. Niyama wadak

  8. Chanu Mikhail

    Thanks bro එනකන් හිටියේ

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Suranjan

    Thanks jayawewa......!

  11. Yeghar

    Thanks mch.sub danakam api balan innawa

  12. PaThUm_WiNcHeStEr

    උපසිරසට ස්තුතියි!

  13. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

  15. Pavith Wijesooriya

    මේ එපි දෙකෙ සබ් වලටත් ගොඩක් ස්තූතියි...

  16. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️