ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න මං 15 වෙනි කොටසත් අරන් ආවා. අදහස් දක්වපු සියළු දෙනාටම ගොඩාක් ස්තූතියි. පසුගිය කොටසේ වෙච්ච දේ මතකද? රියානා පෝල්ගෙ ලෝකෙ හිරවෙනවා. අනදෙන කුළුණ විනාශ කළ නිසා ඒක අලුත්වැඩියා කරනකන් දොර අරින්න බැරි වෙනවා. මොනවා කරන්නද? පෝල් රියානා, ඇලෙක්ස්, කැත්‍රීනා ගෙදර යන්…

ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න මං 15 වෙනි කොටසත් අරන් ආවා. අදහස් දක්වපු සියළු දෙනාටම ගොඩාක් ස්තූතියි. පසුගිය කොටසේ වෙච්ච දේ මතකද? රියානා පෝල්ගෙ ලෝකෙ හිරවෙනවා. අනදෙන කුළුණ විනාශ කළ නිසා ඒක අලුත්වැඩියා කරනකන් දොර අරින්න බැරි වෙනවා. මොනවා කරන්නද? පෝල් රියානා, ඇලෙක්ස්, කැත්‍රීනා ගෙදර යන්න දුම්රියපලට එනවා. මේ අතර රියානා අහස්යානයක් දැකලා පුදුමෙන් ඒක දිහා බලන් ඉන්නවා. මේ අතර පෝල්, ඇලෙක්ස්, කැත්‍රීනා කට්ටිය කෝච්චියට නඟිනවා. කොහොම හරි රියානට කෝච්චියට නැගගන්න බැරි වෙනවා. රියානා අතරමං වෙනවා. පෝල් යාලුවෝ දෙන්නත් එක්ක ආපහු ඇවිල්ලා රියානව හෙව්වත් හම්බ වෙන්නෙ නෑ. කොහොමහරි පෝල් පොලීසියට අහු වෙලා එක්කන් යනවා. පොලීසියෙදි පෝල්ව අඳුරගන්නවා නැතිවුන පෝල් රෙනෝල්ඩ්ස් කියලා. ඊට පස්සේ පෝල්ව වෛද්‍යවරයෙකුට පෙන්නලා තාත්තටත් එන්න කියලා පෝල් තාත්තට භාර දෙනවා. ඊට පස්සේ පෝල් ගෙදර ගියත් රියානා හොයාගන්න බැරි වෙනවා. රියානටත් මේ ලෝකෙ පුරුදු නෑනෙ. රියානා පෝල්ව හොය හොයා නගරය පුරාම ඇවිදිනවා. පෝල් රියානගෙ ලෝකය ගැනයි මායාබන්ධකයෝ ගැනයි විස්තර තාත්තට කීවත් එයා විස්වාස කරන්නෙ නෑ. මොකද දොස්තර කීවා එයා කියන හැම දෙයක්ම ගනන් ගන්න එපා කියලා. ඒ නිසා එයා පෝල් කියන දේවල් අහගෙන හිටියත් විශ්වාස කරන්නෙ නෑ. නමුත් විශ්වාස කරනවා වගේ පෙන්වනවා.
මේ අතර රියානගේ ලෝකෙ අශ්කා පෝල්ගෙ කැමරාව පස්සේ පන්නනවා. බ්‍රෝන් කැමරාවත් අරන් කැලේට දුවන්නේ පවුලේ අනෙක් අය බේරා ගන්න. දැන් කට්ටියම බ්‍රෝන් පස්සෙන් පන්නනවා. නමුත් අශ්කා බ්‍රෝන්ගෙ පවුලෙ අනික් අයව හොයනවා. ග්‍රෙවෝන් තව මිනිස්සු කට්ටියක් එක්ක බ්‍රෝන් පස්සෙන් පන්නනවා. කොරියොන් පිටුවහල් කළා මතකයි නේද? මංකොල්ලකාරයෝ කොරියොන්ව බේරාගෙන කඳවුරට අරන් ඇවිල්ලා. අශ්කා බ්‍රෝන් ගැන නෙත් ගලෙන් කියන දේ කොරියොන්ට ඇහෙනවා. කොරියොන් යනවා බ්‍රෝන්ව බේරා ගන්න. ෂෙන්ඩර් බ්‍රෝන්ගෙ ඇඳුම ඇඳගෙන දුවලා ග්‍රෙවෝන්ලාව අතරමං කරනවා. ඉතින් මේ කොටසේ මොනවා වෙයිද කියලා අරගෙනම බලන්න. ඊ ලඟ කොටසත් අරන් ඉක්මනින්ම එන්නම්. ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
584 downloadsDownload Spellbinder-S01E15.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
4 comments
Thithira Alahakoon
Madusha
ස්තුතියි සහෝ
praneeth madu
නියමයි සහෝ ..දිගටම සබ් දෙමු ..නියම වැඩක්
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E15] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

පට්ට වැඩේ මචෝ ඔහොම යමු........ නියමයි......