කලින් කොටසේ දකින්න ඇතිනේ FBI ඒජන්ට් ගේමට බැහැලා රෝමිරෝගේ මරණයෙන් පස්සේ එයාගේ ගෙදරටත් ගිහින් ප්‍රින්ට් කරපු කොල වගයක් හොයාගත්තා. ඒකෙ ගොඩක් ඒජන්ට්ලගේ නම් තිබුණා. ඇත්තෙන්ම ගොඩක් නෙවෙයි හැමෝගෙම. පස්සේ ඇය හෝඩුවාවන් දිගේ ගිහින් අර ආකේඩ් එක හොයාගත්තනේ. අද එයාගේ ටීම් එකේ කට්ටිය ගෙනල්ලා මෙතන සෝදිසි කරනවා ඒව…

කලින් කොටසේ දකින්න ඇතිනේ FBI ඒජන්ට් ගේමට බැහැලා රෝමිරෝගේ මරණයෙන් පස්සේ එයාගේ ගෙදරටත් ගිහින් ප්‍රින්ට් කරපු කොල වගයක් හොයාගත්තා. ඒකෙ ගොඩක් ඒජන්ට්ලගේ නම් තිබුණා. ඇත්තෙන්ම ගොඩක් නෙවෙයි හැමෝගෙම. පස්සේ ඇය හෝඩුවාවන් දිගේ ගිහින් අර ආකේඩ් එක හොයාගත්තනේ. අද එයාගේ ටීම් එකේ කට්ටිය ගෙනල්ලා මෙතන සෝදිසි කරනවා ඒවගේම එදා පාටිය තිබුණු වෙලාවේ හිටිය හැම කෙනෙක්වම ගෙන්නන්න කියලා නියෝග කරලා එයාල අවේක්ෂණ මෙහෙයුමක් අරඹනවා. මේ අතරේ එලියට් රේ එක්ක චෙස් සෙල්ලම් කරනවා. පස්සේ රේ චෙස් බෝඩ් එකම දෙනවා ගෙදර ගිහින් සෙල්ලම් කරලා පුහුණු වෙන්න කියලා. හැකර් කණඩායමේ ගොඩක් අය අනතුරේ වැටිලා ඉන්නේ මේ FBI එකේ කරපු සිදුවීම් නිසා. අන්තිමේදී එලියට් සෙල්ලමට බහින්න තමයි සුදානම් වෙන්නේ. මොකද එයා FBI එක හැක් කරන්න හදන්නේ.
ගිහින් එන්නම්. මිලග කොටසින් හමුවෙමු ජය. සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Mr.Robot.S02E04.720p.HDTV.x264-AVS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,195 downloadsDownload Mr.Robot_.S02E04.Baiscopelk.com_.rar32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
26 comments
Asiri
madushan
thanks
Edward Kenway
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hasantha Keerthirathna
thank ' friend
udith
niyamaaai...
T!Nk3R
Thank u........!!!!!!!!!!!!!!
Sanath Perera
patta patta...
mekotasa enakam thama balagena hitiye...
bohoma sthuthiy saho upasirasata...
jayen jaya...Wras7u
එළකිරි සහෝ....
ඊලග සබත් ඉක්මනට පුලුවන්නම් දෙන්න
ජයවේවා!!Sanjula Jeter
Thank's
kalana
thanks.
anith tikath ikmanat demuරයන් ද සිල්වා
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**කවීන් ලහිරු
නියමයි, නියමයි..
එලම සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි
#ජයකනිශ්ක ලක්මාල්
තෑන්ක්ස් සහෝ
5 ත් හැකි ඉක්මනට දාමුඩිලාන් හසිත
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….උදාර දිල්ශාන්
ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴Himaru
elama saho keep going...
sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ashan
නියමයි, නියමයි..
එලම සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි
#ජයරයන් ද සිල්වා
5 වෙනි කොටසත් ඉක්ම්නට දාන්න සහෝ....
chandika
thank you
sadun
thanx
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
umesh
sub ekata godak thanks....
Advertisement

පට්ටයි සහෝ.දැන් කතාව නියමයි.බලමු අර FBI ගෑණි එලියට්ට වාතයක් වෙයිද කියල.සබට තැන්කූ.