Watch Trailer

Splinter Cell: Deathwatch [S01 : E02] Sinhala Subtitles | ආරක්ෂිත නිවස… [සිංහල උපසිරසි]

Splinter Cell: Deathwatch Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද අරගෙන ආවා Splinter Cell: Deathwatch කතා මාලාවේ දෙවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි පලමුවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. මුලස්ථානය එක්ක සම්බන්ධතාව නැති වුණ නිසා තුවාල වුණු මැකේනා ට සිද්ධ වුණා ග්‍රිම් ගේ උපදෙස් අනුව ෆිෂර් ඉන්න තැන හොයාගෙන…

Splinter Cell: Deathwatch Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න අද අරගෙන ආවා Splinter Cell: Deathwatch කතා මාලාවේ දෙවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි පලමුවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. 

මුලස්ථානය එක්ක සම්බන්ධතාව නැති වුණ නිසා තුවාල වුණු මැකේනා ට සිද්ධ වුණා ග්‍රිම් ගේ උපදෙස් අනුව ෆිෂර් ඉන්න තැන හොයාගෙන යන්න. මේ අතරේ ඩිස්ප්ලේස් ඉන්ටර්නැෂනල් එකේ අයත් මැකේනා හොයාගෙන එයාගේ පස්සෙන් පන්නනවා. ඒ අය මෙයා පස්සේ එන්නේ ගොඩක් වැදගත් තොරතුරු වගයක් මැකේනා ලග තියෙන නිසයි. 

කොහොම හරි ෆිෂර් ඉන්න තැනට මැකේනා ආවත් එයාගේ පස්සෙන් පන්නපු අයත් එතනට එනවා. එතනදි ෆිෂර් මැකේනා හොයාගෙන ආපු ඒ නපුරෝ එක්ක සටන් කරලා ඒ දෙන්නගේම ජීවිත බේර ගන්නවා.  

අද කතාව ගැන කිව්වොත්, 

මූලස්ථානයේ ඉන්න ග්‍රි‍ම් ෆිෂර් ට උපදෙස් දෙනවා මැකේනාව අරගෙන ග්ඩෑන්ස්ක් නගරයේ තියෙන ආරක්ෂිත නිවසට යන්න කියලා. ඉතිං එයාලට එතනට යන්න ලැබෙයි ද?

 

දෙවන කතාංගය:

  • කථාංගයේ නම: Dinner First, Talk Later 
  • IMDb අගය: 7.2/10
  • ධාවන කාලය: මිනිත්තු 23
  • තිර රචනය: David Daitch & Katie J. Stone  
  • මුලින් විකාශය වූ දිනය: 2025 ඔක්තොම්බර් 14

එහෙනම් තුන්වන කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

211 downloadsDownload Splinter-Cell-Deathwatch-S01E02.zip10 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Splinter Cell: Deathwatch Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

211 downloadsDownload Subtitles10 KB

0 comments

No comments yet.