Watch Trailer

Splinter Cell: Deathwatch [S01 : E03] Sinhala Subtitles | තන්ඩර්… [සිංහල උපසිරසි] (18+)

Splinter Cell: Deathwatch Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද අරගෙන ආවා Splinter Cell: Deathwatch කතා මාලාවේ තුන්වන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි දෙවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. ආරක්ෂිත නිවසට ගිය මැකේනාට සහ සෑම්ට එතන කලින්ට වඩා වේලාවක් ගත කරන්න ලැබුණා. ඒ වගේම සෑම් එලියට ගියපු වෙලාවක ආයේම වතාවක…

Splinter Cell: Deathwatch Sinhala Subtitles

 

හලෝ යාළුවනේ! ඔන්න අද අරගෙන ආවා Splinter Cell: Deathwatch කතා මාලාවේ තුන්වන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි දෙවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. 

 

ආරක්ෂිත නිවසට ගිය මැකේනාට සහ සෑම්ට එතන කලින්ට වඩා වේලාවක් ගත කරන්න ලැබුණා. ඒ වගේම සෑම් එලියට ගියපු වෙලාවක ආයේම වතාවක් අර නපුරෝ සේට් එකට අහුවුණා. ඒත් ලොකු සටනකට පස්සේ කොහොම හරි සෑම් පන බේරගෙන ආවා. මැකේනා ලග තියෙන තොරතුරු ගබඩා කරලා තියෙන ලූකස් ගේ දතත් අපි දැක්කා.

 

අද කතාව ගැන කිව්වොත්, 

 

මූලස්ථානයේ පද්ධතිය හැක් වුණා නිසා ඒක හරි ගස්සන්න පුලුවන් කෙනෙක් හොයාගෙන ග්‍රිම් යනවා කැනඩාවට. ඒවගේම අර තොරතුරු මැකේනා සහ ලුකස් හංගලා තියෙන්නේ දතේ විතරක්ම නෙවෙයි. එතකොට ඒ තොරතුරු තව කොහෙද හංගලා තියෙන්නේ?

 

තුන්වන කතාංගය:

  • කථාංගයේ නම: Welcome To The 4th Echelon 
  • IMDb අගය: 7.1/10
  • ධාවන කාලය: මිනිත්තු 25
  • තිර රචනය: David Daitch & Katie J. Stone  
  • මුලින් විකාශය වූ දිනය: 2025 ඔක්තොම්බර් 14

එහෙනම් හතරවන කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

195 downloadsDownload Splinter-Cell-Deathwatch-S01E03.zip13 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Splinter Cell: Deathwatch Sinhala Subtitles

Subtitles

195 downloadsDownload Subtitles13 KB

0 comments

No comments yet.

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.