Splinter Cell: Deathwatch Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද අරගෙන ආවා Splinter Cell: Deathwatch කතා මාලාවේ හතරවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි තුන්වන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. ෆිෂර්ව කලින් නපුරෝ සෙට් එකට මුණ ගැහුණ නිසා එයාලා දැන ගන්නවා මේ දෙන්න ඒ අවට ම ඉන්න බව. ඒ නිසා නපුරෝ එන්න කලින් ෆිෂර්…

හලෝ යාළුවනේ! ඔන්න අද අරගෙන ආවා Splinter Cell: Deathwatch කතා මාලාවේ හතරවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි තුන්වන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු.
ෆිෂර්ව කලින් නපුරෝ සෙට් එකට මුණ ගැහුණ නිසා එයාලා දැන ගන්නවා මේ දෙන්න ඒ අවට ම ඉන්න බව. ඒ නිසා නපුරෝ එන්න කලින් ෆිෂර් සහ මැකේනාට එතනින් යන්න වුණා.
මේ අතරේ බිඳ වැටුණ පද්ධතිය ආපහු ගොඩදාගන්න කෙනෙක් හොයාගෙන ග්‍රිම් කැනඩාවට ගියා. එහෙදි එයාට තන්ඩර්ව මුණ ගැහුණා.
ඉතිරි රහස් තොරතුරු ටික තියෙන ඔරලෝසුව අරගන්න සෑම්, මැකේනා සහ ලුකස් ජීවත් වුන තැනට ගියා. එතනදිත් සටනක් දිලා සෑම් එක අරගෙන ආවා.
මේ හැමදේම අතරේ තන්ඩර් ආපහු පද්ධතිය යතා තත්ත්වයට පත් කලා. ඒත් එක්කම ආපහු ෆිෂර් ට සහ මැකේනාට දුවන්න පටන් ගන්න උනා. මොකද අර සෙට් එක දැන ගත්තා එයාලා ඉන්න තැන.
අද කතාව ගැන කිව්වොත්,
ලූකස්ගේ දතේ සහ ඔරලෝසුවේ තියෙන තොරතුරු මොනවද කියලා අද ඔයාලාට දැන ගන්න ලැබෙනවා.
හතරවන කතාංගය:
- කථාංගයේ නම: Scars Of Bagram
- IMDb අගය: 6.9/10
- ධාවන කාලය: මිනිත්තු 23
- තිර රචනය: David Daitch & Katie J. Stone
- මුලින් විකාශය වූ දිනය: 2025 ඔක්තොම්බර් 14
එහෙනම් පස්වන කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
181 downloadsDownload Splinter-Cell-Deathwatch-S01E04.zip12 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Splinter Cell: Deathwatch Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- Action
- Drama
- Thriller
- Animation
- Sci-Fi
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Family
- Adult Animation
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Splinter Cell: Deathwatch Season 1 Sinhala Subtitles
- #Splinter Cell: Deathwatch Sinhala Sub
- #Splinter Cell: Deathwatch Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


