Watch Trailer

Splinter Cell: Deathwatch [S01 : E05] Sinhala Subtitles | සාදය සහ පැහැර ගැනීම [සිංහල උපසිරසි] (18+)

Splinter Cell: Deathwatch Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද අරගෙන ආවා Splinter Cell: Deathwatch කතා මාලාවේ පස්වන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි හතරවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. තන්ඩර් කොහොම හරි දතේ සහ ඔරලෝසුවේ තියෙන දේවල් හොයා ගෙන යද්දි එයාලට එක ෆයිල් එකක තොරතුරු බලන්න ඩයානා ශේට්ලන්ඩ්ගේ ෆෝන්…

Splinter Cell: Deathwatch Sinhala Subtitles

 

හලෝ යාළුවනේ! ඔන්න අද අරගෙන ආවා Splinter Cell: Deathwatch කතා මාලාවේ පස්වන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි හතරවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. 

 

තන්ඩර් කොහොම හරි දතේ සහ ඔරලෝසුවේ තියෙන දේවල් හොයා ගෙන යද්දි එයාලට එක ෆයිල් එකක තොරතුරු බලන්න ඩයානා ශේට්ලන්ඩ්ගේ ෆෝන් එක ඕන වෙනවා. මේකට එයාලා ඩයනා ඉන්න සාදයකට යන්න වෙනවා. 

 

අද කතාව ගැන කිව්වොත්, 

 

සාදයට සෑම් සහ මැකේනා එනවා. ඉතිං හැමදේම සැලසුම් කරපු විධියටම වෙයිද?

 

පස්වන කතාංගය:

  • කථාංගයේ නම: Simple As That
  • IMDb අගය: 7.2/10
  • ධාවන කාලය: මිනිත්තු 22
  • තිර රචනය: Naomi Davis And Matias Wulff  
  • මුලින් විකාශය වූ දිනය: 2025 ඔක්තොම්බර් 14

එහෙනම් හයවන කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

185 downloadsDownload Splinter-Cell-Deathwatch-S01E05.zip15 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Splinter Cell: Deathwatch Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

185 downloadsDownload Subtitles15 KB

0 comments

No comments yet.