The Vampire Diaries S01 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ තෙවන කොටසත් අරගෙන ආවා.අපි බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා, කලින් කොටසේදී දකින්න ඇතිනේ ඩේමන් කැරෝලොයින්ව අල්ලගනවා.හැබැයි ඉතින් ඒ හොදකට නම් නෙමේ.අයව මොෂණය කරලා තියාගෙන තමන්ට ඕන ඕන වෙලාවක පෝෂණය වෙන්නයි.ඒවගේම ස්ටෙෆන් අවුරුදු…

ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ තෙවන කොටසත් අරගෙන ආවා.අපි බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා,
කලින් කොටසේදී දකින්න ඇතිනේ ඩේමන් කැරෝලොයින්ව අල්ලගනවා.හැබැයි ඉතින් ඒ හොදකට නම් නෙමේ.අයව මොෂණය කරලා තියාගෙන තමන්ට ඕන ඕන වෙලාවක පෝෂණය වෙන්නයි.ඒවගේම ස්ටෙෆන් අවුරුදු 145 ක් තිස්සේ තාමත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා ඩේමන් ගැන.ඔහු ළග පොඩිම හරි මනුශ්‍යවත්යක් ඇතියි කියලා.බොනීගේ මායාකාර ක්‍රියාවන් ටික ටික වැඩි වෙන්න අරගෙන තියෙන්නේ.ඉතින් ඇයගේ හිතේ එක්තරා නාඹර වගයක් හිතෙනවා.ඉතින් ඇයට ඒ මොකක්ද කියලා කිසිම අදහසක් නැහැ.ඒවගේම තමයි එලේනායිස්ටෙෆනුයි දැන් ගොඩක් යාලුයි.ඉතින් එලේනා කියනවා ස්ටෙෆන්ට කණ්ඩායමට බැදෙන්න කියල.හැබැයි ඉතින් මේ වැඩේට මැට් වගේම ටයිලර් වැඩි කැමැත්තක් නැහැ.කොහොමහරි මැච් එක තියෙන දවසත් පැමිණෙනවා.ඔය ඔය අතරේ තමයි ජෙරමි සහ ටයිලර් ගහගන්න යන්නේ.මොකද මෙයාල දෙන්න අතර විකිට අදරේ කරනවා.ඉතින් ගොඩක් තරගකාරිත්වයක් තියෙන්නේ.අන්න ඒ නිසා තමයි මේ දෙන්න ගහගන්නේ.ඉතින් ඔය සටන් මැද්දට ස්ටෙෆන් මැදිහත් වෙනවා.පස්සේ ජෙරමි එල්ල කරන ප්‍රහාරයකින් ස්ටෙෆන්ගේ අත කැපෙනවා.හැබැයි ඉතින් දන්නවනේ වැම්පයර් කෙනෙක්ට තුවාල වුණහම ඉක්මණින්ම සුව වෙනවා.ඉතින් මේ ගැන එලේනාට සැක හිතෙයිද?
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
672 downloadsDownload The-Vampire-Diaries-S01E03-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Vampire Diaries S01 Sinhala Subtitles
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S01 Sinhala Sub
- #The Vampire Diaries S01 Sinhala Subtitles
- #The Vampire Diaries Season 1 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
adhikari
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank u