Watch Trailer

The Vampire Diaries [S01 : E11] Sinhala Subtitles | ලේ වැගිරීම [සිංහල උපසිරසි]

The Vampire Diaries S01 Sinhala Subtitles කොහොමද ඔයාලට කලින් කොටසේ මතක ඇති නේද මොනවද වුනේ කියලා,ජෙනාගේ කලින් පෙම්වතා ලෝගන් ගැන තමයි කතාව යන්නේ, එලිනා සහ ස්ටෙෆන් නැවත වතාවක් තරහා වෙලා,ස්ටෙෆන් යන්න හදනවා,එතකොට තමයි කැරොලයින්ගේ අම්මා ඩේමන්ව හොයගෙ එනවා නගරයේ තව සත්ව ප්‍රහාරයක් ඇති වෙලා තියෙනවා කියලා,එත…

The Vampire Diaries S01 Sinhala Subtitles

කොහොමද ඔයාලට කලින් කොටසේ මතක ඇති නේද මොනවද වුනේ කියලා,ජෙනාගේ කලින් පෙම්වතා ලෝගන් ගැන තමයි කතාව යන්නේ,

එලිනා සහ ස්ටෙෆන් නැවත වතාවක් තරහා වෙලා,ස්ටෙෆන් යන්න හදනවා,එතකොට තමයි කැරොලයින්ගේ අම්මා ඩේමන්ව හොයගෙ එනවා

නගරයේ තව සත්ව ප්‍රහාරයක් ඇති වෙලා තියෙනවා කියලා,එත් කවුරුද කියලා හරියට දන්නේ නෑ,හැබැයි ඒ වෙන කවුරුත් නෙවේ ලෝගන්,ලෝගන්

වැම්පයර් කෙනෙක් වෙලා එයාව මරපු පලිය ගන්න හදනවා,මුලින්ම ඩේමන්ට පහර දෙනවා,ඒ අතරතුරේ ලෝගන් කැත්රින් ගැනත් සදහන් කරනවා,

ස්ටෙෆන් සහ ඩේමන් ටිකක් පුදුම වෙනවා,එයා කොහොමද කැත්රින් ගැන දන්නේ කියලා.අන්තිමේදී කවුරුත් හිතපු නැති විදියට මිස්ටික් ෆෝල්ස් පාසලේ

ඉතිහාස ගුරුවරයා අලාර්ක් සොල්ට්ස්මන් ලොගන්ව මරලා දානවා.ඊට පස්සේ එලිනා දැනගන්නවා කැත්රින් කියන්නේ එයාගේ වගේම කෙනෙක් කියලා,

හොදයි අද කොටසේ වෙන්නේ එලිනා සහ ඩේමන් කියන දෙන්න දවස ගත කරන්නේ කොහොමද කියලා,එලිනාගේ කාර් ඒක අනතුරකට ලක් වෙනවා,එත්

ලොකු හානියක් වෙන්නේ නෑ,ඩේමන් සහ එලිනා ජෝර්ජියා වලට යනවා විනෝද වෙන්න කියලා,ටිකක් විහිලු වගේම

පලවෙනි කතා මාලාවේ මගේ ආසම කොටස විදියට කියන්න පුලුවන්,,

එහෙනම් ඊලග උපසිරසියෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

425 downloadsDownload Vampire-Diaries-S01E11-Sinhala-Subtitles.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

  BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles

425 downloadsDownload Subtitles45 KB

0 comments

No comments yet.