අද අරගෙන ආවේ මේ සීරිස් එකේ 06 සහ 07 එපිසෝඩ් දෙක. කලින් වගේම අපූරු කතා දෙකක් තමයි මේකත්. මේවා non-canon කතා උනත් ලයිව් ඇක්ෂන් වලින් බලන්න තිබුනානම් කියල හිතෙනවා. විශේෂයෙන්ම කලින් එපියක තිබුණු ද්විත්ව යානේ කතාව තව බලාගන්න තිබුනානම් කිඅල හිතුනා ඒක බලල ඉවර වෙද්දී. ස්ටාර් වෝර්ස් යුනිවර්ස් එක ඇතුලේ හරිම…

අද අරගෙන ආවේ මේ සීරිස් එකේ 06 සහ 07 එපිසෝඩ් දෙක. කලින් වගේම අපූරු කතා දෙකක් තමයි මේකත්. මේවා non-canon කතා උනත් ලයිව් ඇක්ෂන් වලින් බලන්න තිබුනානම් කියල හිතෙනවා. විශේෂයෙන්ම කලින් එපියක තිබුණු ද්විත්ව යානේ කතාව තව බලාගන්න තිබුනානම් කිඅල හිතුනා ඒක බලල ඉවර වෙද්දී. ස්ටාර් වෝර්ස් යුනිවර්ස් එක ඇතුලේ හරිම ලස්සන කතා ටිකක් අපිට මේ සීරිස් එකෙන් දකින්න ලැබෙනවා.
ඇනිමේ සීරිස් එකක් කියල මේක නොබලා ඉන්නවනම් හරිම අපරාදයක් තමයි. ක්ලෝන් වෝ, රෙබෙල්ස් වගේ දැවැන්ත ස්ටෝරියක් නැති උනත් ඒ ඇනිමේෂන් ස්ටයිල් එක නැති උනත් මේක අපූරු සීරිස් එකක්.
ඉතින් වැඩිය කතා කරන්න යන්නේ නැහැ. මේ එපිසෝඩ් දෙක බලලම ඉන්නකෝ. තව එපිසෝඩ් දෙකකින් මේ සීරිස් එක ඉවරයි.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,002 downloadsDownload Star.Wars_.Visions.S01E06-E07.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-06-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසර නියෝ
Subtitles
5 comments
Gayana Thathsara
Vino
Snowpiercer season 3 සබ් ඕනේ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Supun Dilshan
The expanse සීරිස් එකට සබ් දෙන්න කෝ.ඇයි ඔයාල එච්චර හොද සීරිස් එකක් අත ඇරල දාල තියෙන්නේ..?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thamk youu ❤️