Watch Trailer

Star Wars: Visions (2021-) [S01 : E08/ E09] Sinhala Subtitles | දුර ඈත මන්දාකිණියක කතා [සිංහල උපසිරසි]

ඔන්න අද අරන් ආවා මේ සීරිස් එකේ අන්තිම එපිසෝඩ් දෙක. අටවෙනි එපිසෝඩ් එක LOP & OCHO විදියටත් නවවෙනි එපිසෝඩ් එක AKAKIRI විදියටත් නම් කරලා තියෙනවා. මේ දෙකත් එක්ක මේ සීසන් එක ඉවර වෙනවා. ඉතින් තවම මේ සීරිස් එක දෙවෙනි සීසන් එකක් සඳහා දික් කරලා නැහැ. බොහෝ විට දෙවෙනි සීසන් එකකට දික් කරාවි. මොකද මේක ස්ටාර් […]

ඔන්න අද අරන් ආවා මේ සීරිස් එකේ අන්තිම එපිසෝඩ් දෙක. අටවෙනි එපිසෝඩ් එක LOP & OCHO විදියටත් නවවෙනි එපිසෝඩ් එක AKAKIRI විදියටත් නම් කරලා තියෙනවා. මේ දෙකත් එක්ක මේ සීසන් එක ඉවර වෙනවා.

ඉතින් තවම මේ සීරිස් එක දෙවෙනි සීසන් එකක් සඳහා දික් කරලා නැහැ. බොහෝ විට දෙවෙනි සීසන් එකකට දික් කරාවි. මොකද මේක ස්ටාර් වෝර්ස් යුනිවර්ස් එක ඇනිමේ ස්ටයිල් එකෙන් අපූර්ව විදියට පෙන්නපු සීරිස් එකක් නිසා දැන්මම නවත්වන එකක් නැහැ.

ඉතින් එහෙනම් සමුගන්න අවසරයි. කවදාහරි දෙවෙනි සීසන් එකක් අවොත් ඒකටත් සබ් අරන් එන්නම්. මොකද මේකට ඩවුන්ලෝඩ් අඩුවෙන් තිබුනත් බලන කීප දෙනෙක් හරි සබ් එක්ක බලන්න බලන් ඉන්න නිසා.

ජයවේවා.


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

670 downloadsDownload Star.Wars_.Visions.S01E08-09.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-06-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

තිසර නියෝ

Subtitles

670 downloadsDownload Subtitles19 KB

4 comments

  1. Sithum Sathsindu

    thisara ayye
    mn ewapu 'the simpson movie' eke bluray update eka site ekata upload karala nane:(
    please check it again

    1. Harvey O'brien

      අප්ඩේට් කරලා තියෙන්නේ මලේ. ආයෙම බලන්න

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P