Watch Trailer

Peacemaker (2022-) [S01 : E06] Sinhala Subtitles | ආක්‍රමණයෙ ඇරඹුම [සිංහල උපසිරසි] [18+]

පසුගිය කොටසින් ඔගිගෙ බල කිරීම නිසාම සොන්ග් හා ෆිට්ස්ගීබෝන් දෙන්නා ලවා ආයෙ ඇගිලි සලකුණු කාටත් හොරෙන් අරගෙන බලපුවාම ඒවා ගැලපෙන්නෙ නැහැ වගේම ඔගි කියපුවා ඇත්ත කියලා තේරුම් ගියා. පස්සෙ මෙයාව නිදහස් කරන්න ලියකියවිලි ලැස්ති කරද්දී මීට කලින් මර්න් එක්ක කතා කර කරා හිටිය, නමින් කැස්පර් ලොක් කියන මනුස්සයා පොල…

පසුගිය කොටසින්

ඔගිගෙ බල කිරීම නිසාම සොන්ග් හා ෆිට්ස්ගීබෝන් දෙන්නා ලවා ආයෙ ඇගිලි සලකුණු කාටත් හොරෙන් අරගෙන බලපුවාම ඒවා ගැලපෙන්නෙ නැහැ වගේම ඔගි කියපුවා ඇත්ත කියලා තේරුම් ගියා. පස්සෙ මෙයාව නිදහස් කරන්න ලියකියවිලි ලැස්ති කරද්දී මීට කලින් මර්න් එක්ක කතා කර කරා හිටිය, නමින් කැස්පර් ලොක් කියන මනුස්සයා පොලිසියෙ අලුත් කැප්ටන් වෙලා. මොනවා උනත් මේක ලොක්  – මර්න් දෙන්නට සිමා වෙච්ච වැඩක් නෙවෙයි. මතකනෙ ලොක් කිව්වා ඇමැන්ඩා වොලර්ගෙ ඉල්ලීමක් නිසා ආවා කියලා. මොනවා නැතත් මේ අයට වයිට් ඩ්‍රැගන්ව කොටු කරලා තියාගන්න ලොකු ඕන කමක් තියෙනවා වගෙ.

මේ දේවල් එහෙම වෙද්දී පීස්මේකර්, වීජලෑන්ටි, හා(ර්)කෝට්, එකෝනොමස් වගේම ඇඩේබායෝ ටීම් එකම ගියා ග්ලැන් ටායි බොටලින් කම්පැනියෙ විස්තර හොයාන්න. බටර්ෆ්ලයිලගෙ ධාරකයො වෙච්ච අයගෙ කහපාට දියරය රට පුරාම ව්‍යාප්ත කරන්න හදන්නෙ එතන කියලා දැනගන්න වගේම පීස්මේකර් එයාගෙ තාත්තගෙන් උස්සපු එක්ස්-රේ විෂන් හෙල්මට් එක නිසා එතනට ගිය දැනගන්න ලැබුනා හිටිය සේරම බටර්ෆ්ලයිලගෙ ධාරකයො වෙච්ච අය කියලා. ඒ මදිවට මීට කලින් සත්තු වත්තකින් අතුරුදහන් වෙච්ච චාර්ලි කියන ගොරිල්ලත් ඒක අස්සෙ හිටියා. එයාටත් වෙලා තිබුනෙ එතන හිටිය මිනිස්සුන්ට වෙලා තිබුණු දේමයි. කොහොමහරි එතන හිටිය සේරම මරලා දාලයි ටීම් එකේ අය එලියට එන්නෙ. 

ඇඩේබායෝට එයාගෙ අම්මා, ඒ කිව්වේ ඇමැන්ඩා දීපු ඩයරිය පීස්මේකර් නැවතිලා ඉන්න තැන හංගලා ආපහු මේ අයගෙ කාර්යාලයට ආවට පස්සෙ තිබ්බ අමාරුවට ඇඩේබායෝ පීස්මේකර්ගෙ එක්ස්-රේ විෂන් හෙල්මට් දාලා පොඩ්ඩක් වටපිට බලද්දී මර්න්ගෙ ඔලු ගෙඩිය ඇතුලෙ දකින්නෙ. ඔතනින් තමයි කතාව ඉවර වෙන්නෙ.

අද කොටසින්

කලින් කොටස ඉවර වුනේ පරීක්ෂක සොන්ග් විසින් පීස්මේකර්ව අත්අඩංගුවට ගන්න හිතාගෙන එයාගෙ මාමා ලගට ගිහිල්ලනෙ. ඉතිං මේ ගන්න තීරණේ අද කොටසෙ සිද්දවෙන්න ප්‍රධාන සිදුවීම් දෙකකට කෙලින්ම බලපෑමක් ඇති කරනවා. ඒකත් විශේෂයෙන්ම පීස්මේකර්ට. වෙන්නෙ මොකක්ද කියලා එහෙනම් බලලම ඉන්නකො.

එහෙනම් ඉතිං හත්වැනි කොටසින් ලබන සතියෙදි මුණගැහෙමු.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,574 downloadsDownload Peacemaker-S01-E06.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

8,574 downloadsDownload Subtitles30 KB

21 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Thilinda Randeera

    ස්තුතියි සහෝ

  3. Anonymous

    Thanks jayawewa....!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  6. Nawishka

    ගැම්මක් තමා ⁣ඉතින්

  7. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  8. thilina

    ado thq ah .macahan kauru hati Snowpiercer season 3ta sub denna eka avillaa

  9. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  10. kavin

    patta ... anith ep7 ekatath sub denna plz ...

  11. JaniZZ_H

    episode 7 ekath ikmanata demu machan

  12. Vino

    Episode 7 kooo sub

  13. Chämàrá Sâmpáth

    Peacemaker හත්වෙනි කොටස හෙට උදේ වරුව ඇතුලත දෙනවා. The King's Man ෆිල්ම් එකෙ කොපියක් රිලීස් ඩේට් එකටත් දවස් 10කට කලින් රිලීස් වෙච්ච නිසා පීස්මේකර් එපිය පස්සට දාලා ඒක ඊයෙ වෙද්දී දීලා ඉවර කරගන්න වුනෙ. ඉවසන්න පුලුවන් අය විතරක් ඉවසලා ඉන්න.

    1. Anonymous

      ස්තූතියි සහෝ... සබ් නවත්තලා කියලා හිතුවෙ...❤️❤️❤️

    2. JonDoe297

      ස්තූතියි සහෝ...

  14. Anonymous

    Thanks for the sub

  15. ravidu ishan

    සබ්එකට Tnx Mchn ,, ✌️✌️ ජය!!

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. viraj

    thanks....

  18. Dewadithya

    Thanks for Sub!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.