Watch Trailer

Euphoria [S02 : E03] Sinhala Subtitles | හවුල් ව්‍යාපාර [සිංහල උපසිරැසි] [18+]

අදනම් හොඳටම පරක්කුයි සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. අද කොටස අරන් එද්දි මීළඟ කොටසත් නිකුත් වෙලා ඉවරයි. ඒකටත් ඉක්මනටම උපසිරසි දෙන්නම්. රාජකාරි වැඩත් එක්ක අමාරුයි තමයි ඒත් ආසාව නිසා තමයි මේවත් අරගෙන එන්නෙ. ඉතිං මුල් කොටස් දෙකම අපේ බිම්සර සහෝ දුන්නනේ. පරක්කු නිසා කලින් උන දේවල් මතක් කරන්නේ නෑ. අද කොටසින් කැල්…

අදනම් හොඳටම පරක්කුයි සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. අද කොටස අරන් එද්දි මීළඟ කොටසත් නිකුත් වෙලා ඉවරයි. ඒකටත් ඉක්මනටම උපසිරසි දෙන්නම්. රාජකාරි වැඩත් එක්ක අමාරුයි තමයි ඒත් ආසාව නිසා තමයි මේවත් අරගෙන එන්නෙ. ඉතිං මුල් කොටස් දෙකම අපේ බිම්සර සහෝ දුන්නනේ. පරක්කු නිසා කලින් උන දේවල් මතක් කරන්නේ නෑ. අද කොටසින් කැල්ට ෆෙස්කො නිසා අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. මතකනේ කලින් නේට් එහෙම ෆෙස්කොගෙන් අම්බානෙක කෑවා. පුතා වගේම තාත්තටත් අද හොඳට හම්බෙනවා. ඒ වගේම රූ ව්‍යාපාරයක් පටන් ගන්න උත්සහ කරනවා ඒකෙන් ඉස්සරහට ලොකු අමාරුවක් වැටෙයි කියලා මට හිතෙනවා. ඒ වගේම කැසී, නේට් සහ මැඩීගේ තුන්කොන් ආදරය ඉස්සරහට යන්නේ කොහොමද කියලත් අද බලා ගන්න පුළුවන්.

පරක්කු උන එකට ආපහු සමාව ඉල්ලන ගමන් මීළඟ කොටසත් ඉක්මනට දෙන්න පොරොන්දු වෙනවා. මාව මේ කතාමාලාවටත් සම්බන්ධ කරගත්ත බිම්සර යශාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. කොමෙන්ට් එකක් හලාගෙන යන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන් ගිහින් එන්නම්. නැවත මීළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු.

අද කතාංගයේ නම – Ruminations Big and Little Bullies
කතා රචනය – Sam Levinson, Ron Leshem
අධ්‍යක්ෂනය – Sam Levinson
විකාශය වූ දිනය – ජනවාරි 23, 2022
IMDb අගය – 8.8
මීළඟ කතාංගය – You Who Cannot See Think of Those Who Can
Attachments area

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,179 downloadsDownload Euphoria-S02-E03.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,179 downloadsDownload Subtitles29 KB

15 comments

  1. Sanjeewa

    බොහොම ස්තුතියි උපසිරසියට

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    thank...

  4. Jaboticaba

    thank you saho.
    anith kotaqsath ikmanin sub denna..
    jaya!!

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. THISARU PEERIS

    Thank bn

  7. Anonymous

    Thanks jayawewa....!

  8. No name

    Thanks sub ekata

  9. shadyz

    ilaga epiya dennako ikmnt

  10. lexi

    next epi ekath dennakooo

  11. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඊලඟ එකත් ඉක්මන්ට දෙමු. ජයවේවා!

  12. Fes

    Next epi ektth sub ek dennko

  13. Anonymous

    Ilaga episode ekath ona

  14. Mano

    Godak sthuthi..Jaya wewa!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.