කලින් කොටස ගැන කෙටියෙන් කිව්වොත් පැට්, බාබ්රා දෙන්නගෙ පළමු පෙම් හමුවත් දකින්න ලැබුනා වගේම කෝ(ර්)ට්නිව සුපිරිවීර චරිතයක් කලාට බාබ්රා පැට්ට දොස් කියලා ගෙදරින් එලවලා වෙච්ච රණ්ඩු ටික දැකගන්න ලැබුනනේ. හෙන්රි තේරුම් අරං තිබුනා එයාගෙ තාත්තගේ වෙනස් වීම ගැනත්. මේ අතරේ බාබ්රාට පුලුවන් වෙනවා ජෝ(ර්)ඩ්න් එයාගෙ…

කලින් කොටස ගැන කෙටියෙන් කිව්වොත් පැට්, බාබ්රා දෙන්නගෙ පළමු පෙම් හමුවත් දකින්න ලැබුනා වගේම කෝ(ර්)ට්නිව සුපිරිවීර චරිතයක් කලාට බාබ්රා පැට්ට දොස් කියලා ගෙදරින් එලවලා වෙච්ච රණ්ඩු ටික දැකගන්න ලැබුනනේ. හෙන්රි තේරුම් අරං තිබුනා එයාගෙ තාත්තගේ වෙනස් වීම ගැනත්. මේ අතරේ බාබ්රාට පුලුවන් වෙනවා ජෝ(ර්)ඩ්න් එයාගෙ අම්මයි තාත්තයි එක්ක කතාවුන දෙයක් රෙකෝඩ් කරලා ඒක පරිවර්තනය කරගන්න. මේ අතරේ ISA එකෙ මුලස්ථානය හොයාගෙන අලුත් JSA ටීම් එකේ අය යද්දී ඒ වෙනකොට ඩොක්ටර්. කිං එයාගෙ අවසිහියෙන් සනීප වෙලා ඉවරයි. එතන හිටිය හැමෝම පහර දීලා JSA ටීම් එකේ අය පැනලා යද්දී හෙන්රිව විතරක් එයාගෙ තාත්තා එක්කලා හිර වෙනවා. එයා එයාගෙ තාත්තට කතා කරලා තේරුම් කරන්න හැදුවත් ඒ කිසිම දේකින් වැඩක් වුනෙ නැහැ. JSA ටීම් එකේ අය බලං ඉද්දිම හෙන්රි කිං තමන්ගෙ පුතා හෙන්රිව මරලා දැම්මා. කෝ(ර්)ට්නි නිතරම එයාගෙ තාත්තා ස්ටාර්මෑන් කියලා කියෙව්ව නිසා බාබ්රා කෝ(ර්)ට්නිගෙ තාත්තට ඊමේල් එකක් දැම්මා.
ලැබෙන ඊමේල් එකට පිළිතුරු ලැබෙන්නෙ නැති නිසා කෝ(ර්)ට්නිගෙ තාත්තා මේ අයව හොයාගෙන බ්ලූ වැලී වලට එනවා. ගොඩක් දේවල් වලට පිළිතුරු මේ කොටසින් ලැබේවි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
2,472 downloadsDownload Stargirl-2020-S01-E11.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
12 comments
Sandaru Nimsara
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Sanjaya
thnx bro
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Uvindu Induwara
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි
YasasPerera
bohoma sthuthi..
kevin D...
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
ඔබට බුදු සරණයි
ජයවේවා
සතුටින් ඉන්න.lakshan
thanks ............................
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි සහෝ❤️