Watch Trailer

Stargirl (2020-) [S01 : E10] Sinhala Subtitles | බ්‍රේන්වේව් ජූනියර්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! මේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් කතා මාලාවේ දහවැනි කතාංගය. කලින් කතාංගය ඇතුළෙ අපි දැක්ක බ්‍රේන්වේව් කොහොමද තමන්ගෙ බලය ලබා ගත්තෙ කියල වගේම ඒ බලය හුරු කර ගත්තෙ කොහොමද කියල. ඒ වගේම ටේප් වල තිබුනු තොරතුරු වලින් හෙන්රි දැනගන්නව තමන් සතු වෙලා තියෙන බලය මොන වගේද කියල. මේ ගැන කතා කරගන්න කෝර්ට්නි ජූනි…

ආයුබෝවන්..!

මේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් කතා මාලාවේ දහවැනි කතාංගය. කලින් කතාංගය ඇතුළෙ අපි දැක්ක බ්‍රේන්වේව් කොහොමද තමන්ගෙ බලය ලබා ගත්තෙ කියල වගේම ඒ බලය හුරු කර ගත්තෙ කොහොමද කියල. ඒ වගේම ටේප් වල තිබුනු තොරතුරු වලින් හෙන්රි දැනගන්නව තමන් සතු වෙලා තියෙන බලය මොන වගේද කියල. මේ ගැන කතා කරගන්න කෝර්ට්නි ජූනියර් හමුවෙන්න ගියා වුනත් ඒ වැඩේ ඒ හැටි සාර්ථක වුණේ නෑ. මේ අතරෙ කෝර්ට්නිලගෙ ගෙදර රෑ කෑමට ආපු වෙලාවෙ කෝර්ට්නි දැනගන්නව අයිසිකල් කියන්නෙ මේ ඉන්න ජෝර්ඩන් කියල. ඒ වගේම බාබරා දැනගත්ත මොකක් නමුත් ලොකු රහසක් තියෙනව කියල පැට්, කෝර්ට්නි අතරෙ. ඒ වගේම ඒ රහස අතටම අහුවුණා.

ඉතිං අද කතාංගයේ බලාගන්න පුළුවන් බාබරා මේ රහස එක්ක හැසිරෙන විදිය ගැන. ඒ වගේම කෝර්ට්නි තුවාල වුණු විදිය ගැනත් බාබරා දැන ගන්නව. මේ අතරෙ යෂ්ටිය අද තනි තීරණයක් අරගෙන අයිසිකල් හොයාගෙන යනව. මේ තීරණය නිසා කතාව සම්පූර්ණයෙන්ම අද වෙනස් මුහුණුවරකට මාරු වෙනව. මේ අතරෙ අපි නොදැන හිටපු බැඳීමක් හෙන්රි සහ ස්ටාර්ගර්ල් අතරෙ තියෙනව කියල එළි වෙනව. බ්‍රේන්වේව් මේ වෙනකොට ඉන්නෙ කෝමා එකෙන් අවදි වෙලා. හැබැයි බ්‍රේන්වේව්ගෙ අවුලක් තියෙනව. මේ අවුල නිසා අද මේ ප්‍රධාන චරිත අතරින් කෙනෙක් ජීවිතයට සමු දෙනව. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,300 downloadsDownload Stargirl-2020-S01-E10.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,300 downloadsDownload Subtitles23 KB

28 comments

  1. Uvindu

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.

  2. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේව්‍ය වෙනුවෙන්

  3. ගීත් මිහිර සත්සර

    හම්බේ... මේක එනකන් තමයි බලං හිටියේ...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  6. Ayesh

    උපසිරසියට ස්තුතියි

  7. LCP

    තව ටිකක් පරක්කු වෙලා දීපන්කො

    1. උදයංග සම්පත් හතරසිංහ

      ඊලඟ එක තව පරක්කු කරල දෙන්නම්.

  8. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.මෝඩ හරක් කියන ඒවා ගනන් ගන්න එපා. ඔයාට පුලුවන් වෙලාවක සබ් දෙන්න පරක්කු වුනාට අවුලක් නෑ❤️

  9. IsuruHikka

    THnx machan sub ekata!!!!

  10. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  11. kevin D...

    Thanks...

  12. K.M

    Bro , season 1 episode 11 sinhala sub eka danne nadda

  13. Anonymous

    අඩෝ 11 වෙනි එපියටත් ඉක්මනින් දීපංකෝ

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      ඉතුරු ටිකට සබ් දෙන්න කියපංකෝ බං

    2. Anonymous

      Puluwanam super girl eke season 5 idan sub dennko bro. please

  15. Anonymous

    Den nada yku ilaga ekata sub eka

  16. R_deshan

    කොටස් 13ම ඇවිත් ඉවරයි අන්තිම 3 දීපල්ලකො ඉක්මනට.

  17. JonDoe297

    අනේ මන්දා හැබැයි. සීරිස් එකේ ඔක්කොම එපිත් ඇවිල්ලා ඉවරයිත් එක්ක..

  18. Anonymous

    Sub එක දීපාආආආආආන් :3

  19. Anonymous

    Hapo ai bn mechara paraku

  20. YasasPerera

    mechcharai kiyanna thiyenne. baiscopelk.com eke issara thibba quality eka aththema ne den. ohe dennamwale sub denne. ahuwoth kiyanne free service kiyala. kiri kaleta goma danawa. wedakata nethi series walata ontime sub deela, me wage ekakata ne. baragaththu ekata kisima wagakeemak ne. uta beri nam wena kenekta denna yuthukamak thiyenawa. meke ayatath poddak balala wena kenekta denna yuthukamak thiyenawa. kisima therumak ne tv series ekakata mehema late wela sub dena eka.

  21. YasasPerera

    kochchara me adupadu kiyal comment demmath meke inna ewun satha pahakata ganan ganneth ne. me comment type karana ekath padui. balana minissu balai echcharai. wenasak wenne ne.

    1. Channa Prabash

      Pulwnm welavata subtitles hadala dapan bn ubalath wada asse ne mewa karanne ape unta pinata dena nisa wattine na star girl ekata digatma sub denna ubala mehama Hari dena hinda thama api TV series balnne

  22. Anonymous

    බයිස්කෝප් එකට බනින්න ඕණා මේ වගේ අයට සබ් බාර දෙන නිසයි‍. මෙයා කිසිම වගකීමක් නැති කෙනෙක්. කලිනුත් සීරිස් මග නවත්තල තියෙනවා මෙයා. මෙහෙම ගියොත්නං අපිට බාගෙටම තමා ටීවී සිරිස් බලන්ඩ වෙන්නේ. කරන වැඩක් සම්පූර්ණ කරන්නැති එවුන්ට සබ් කරන්න බාර දෙන්න එපා බයිස්කෝප් ඇඩ්මින්!

  23. lakshan

    thanks ...........................

  24. chinthaka.max4

    thankx machan