Watch Trailer

Stargirl (2020-) [S01 : E12] Sinhala Subtitles | අලුත් අමෙරිකාවක් කරා… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ස්ටාර්ගර්ල් අවසාන කොටසට කලින් කොටසත් අරං ආවා. එහෙනම් පොඩ්ඩක් කලින් වුනේ මොකද කියලා මතක් කර ගන්න. මොකද කලබලේට ලියන නිසා මං අද ලිපිය වැඩිපුර ලියන්නේ නෑ. කලින් කොටසෙදි කෝ(ර්)ට්නිට එයාගෙ ස්ටෑෆ් එක වැඩ කරන්නෙ නැතිව ගිය නිසාත්, එයාගෙ අම්මා කලින් විවාහ වෙලා හිටිය කෙනා වෙච්ච සෑම්ට ඊමේල් එකක් යැව්වම…

එහෙනම් ස්ටාර්ගර්ල් අවසාන කොටසට කලින් කොටසත් අරං ආවා. එහෙනම් පොඩ්ඩක් කලින් වුනේ මොකද කියලා මතක් කර ගන්න. මොකද කලබලේට ලියන නිසා මං අද ලිපිය වැඩිපුර ලියන්නේ නෑ.

කලින් කොටසෙදි කෝ(ර්)ට්නිට එයාගෙ ස්ටෑෆ් එක වැඩ කරන්නෙ නැතිව ගිය නිසාත්, එයාගෙ අම්මා කලින් විවාහ වෙලා හිටිය කෙනා වෙච්ච සෑම්ට ඊමේල් එකක් යැව්වම ඒකට පිළිතුරු නැති නිසා බ්ලූ වැලී වලට ආව නිසා කෝ(ර්)ට්නිට ප්‍රශ්න දෙකකට මුහුණ දෙන්න වුනා. මුලින් කියපු විදිහට නම් පෙනුනෙ ඇත්තටම තමන්ගෙ දුවව හොයාගෙන ආව මනුස්සයෙක් වගෙ. ඒත්  මිනිහා හරිහමං රස්සාවක් නැති, ඉන්න තැනක්වත් නැති රස්තියාදු කාරයෙක්. එයාට ඕන වෙලා තිබුනෙ කෝ(ර්)ට්නි ලග තිබුණු පෙන්ඩන්ට් එක අරගන්න විතරයි. කෝ(ර්)ට්නි හිතාගෙන හිටියෙ එයා ස්ටාර්මෑන්ගෙ දුව නෙවේ කියලා ස්ටෑෆ් එක දන්න නිසා තවදුරටත් ස්ටෑෆ් එක එයාට වැඩ කරන්නෙ නැහැ කියලා. ඒත් ඇත්තටම ඕන වුනෙ තමන් ගැන තියෙන විශ්වාසයයි. මේ නිසාම අවසානයෙ ස්ටෑෆ් එක ආපහු කෝ(ර්)ට්නිට වැඩ කලා. ඒවගේම තමයි අමතක කරන්න හොද නැති කාරණයක් තමයි මතකය නැති කරපු ශයිනීං නයිට්ව. එයත් කලින් කොටසෙදි අලුත් JSA ටීම් එකට එකතු වීමක් වුනා.

තාමත් අපේ ස්ටාර්ගර්ල් ඇතුලු කණ්ඩායම හතුරන්ගේ සැලැස්ම හරියටම දන්නේ නෑ. එයාලා හැමදේම කරනවා හතුරෝ මොනාද කරන්නේ කියලා හොයාගන්න. ඒ වගේම බ්‍රේයින්වේව් දන්නවා ස්ටාර්ගර්ල් ගේ සැබෑ අනන්‍යතාව. ඒ නිසා එයා ස්පෝට් මාස්ටර්වයි ටයිග්‍රස්වයි විට්නිගේ ගෙදරට යවනවා. එයාගේ මුලු පවුලම මරලා දාන්න කියලා. ඒ වගේම සතුරන්ගේ උමං පද්දතියට ඇතුල් වෙන හැටිත් අද මෙයාලා දැනගන්නවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

2,557 downloadsDownload Stargirl-2020-S01-E12.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,557 downloadsDownload Subtitles23 KB

12 comments

  1. Sanjaya

    thnx hiran malli

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  4. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි

  5. YasasPerera

    hugak sthuthi me sub eka dunnata.. thank you very much

  6. kevin D...

    Thanks...

  7. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ❤️

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Shanaka Madushanka

    thanks bro sub tika dankam balgena hitye

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ඔබට බුදු සරණයි
    ජයවේවා
    සතුටින් ඉන්න.

  11. lakshan

    thanks ........................

  12. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.