සුබ දවසක් හැමෝටම. සුපුරුදු කතා මාලවේ තවත් කොටසක් අරගෙන ඇවිත් තියෙන්නේ. ඔයාලා මේ වෙද්දි කතාව අවධානයෙන් බැළුවනම් ලොකු පැටලවිල්ලකට පත්වෙලා ඇති. සමහරවිට අද කොටසින් යම් දේවල්වලට උත්තර ලැබෙන්නත් පුළුවන්. කෙයිලිට කාල්ටන්ගේ මාලය හම්බුනේ කොහොමද කියලා අපි කලින් කොටසින් දැක්කා. පේන විදියට කාල්ටන් කියන්නේ මහ එ…

සුබ දවසක් හැමෝටම. සුපුරුදු කතා මාලවේ තවත් කොටසක් අරගෙන ඇවිත් තියෙන්නේ. ඔයාලා මේ වෙද්දි කතාව අවධානයෙන් බැළුවනම් ලොකු පැටලවිල්ලකට පත්වෙලා ඇති. සමහරවිට අද කොටසින් යම් දේවල්වලට උත්තර ලැබෙන්නත් පුළුවන්. කෙයිලිට කාල්ටන්ගේ මාලය හම්බුනේ කොහොමද කියලා අපි කලින් කොටසින් දැක්කා. පේන විදියට කාල්ටන් කියන්නේ මහ එපා කරපු එකෙන් වගේ. ඒක ලොරේන්ගේ සමාජ ශාලාවේ වැඩ කරපු ටෝව්නි, පරීක්ෂක මයිකල් බෘම්ට දෙන කට උත්තරෙනුත් අපිට දකින්න ලැබුනා. මේගන් නොහොත් කැසී එයාගේ පරණ යාළුවෙක් එක්ක හවුල් වෙලා ස්ටුවට් ග්‍රීන් ගැන හොයන්න ගන්නවා. ස්ටුවට් ග්‍රීන් කියන්නේ කාලෙකට කලින් කැසීගේ පස්සෙන් ඇවිත් එයාට කරදර කරපු කෙනෙක් වගේම කැසී පැනලා ඇවිත් නම වෙනස් කරන් ජීවත් වෙන්නේ ස්ටුවට්ගෙන් බේරෙන්න බවත් අපි දැන් දන්නවා. ඒ වගේම කාලයක් අතුරුදහන් වෙලා හිටපු ස්ටුවට් ආපහු කැසී පස්සෙන් එන බවත් කැසීට දැනගන්න ලැබුනා. ඒ අස්සේ කාල්ටන්ගේ තාත්තා තමන්ගේ පුතාව හොයන වැඩේ තවත් දෙන්නෙකුට පවරලා තියෙනවා. මේ දෙන්නනම් අමුතු විකාර සහ භයානක ජෝඩුවක් බව ඔයාලට පේන්න ඇති. ඒ වගේම අපේ ෆොටෝකාරයා රේ ලෙවින් එක්කත් කැසීට හුටපටයක් තිබිලා තියෙන බවත් පේනවා. ඒ වගේම පරීක්ෂක මයිකල් බෘම් කියන්නෙත් දක්ෂයෙක් එයා පහුගිය අවුරුදු 10 පුරාවට උන අතුරුදහන්වීම්වල සම්බන්ධයක් හොයාගන්නවා වගේම මේක දාම ඝාතකයෙක්ගේ වැඩක් කියලත් සැක කරනවා. අන්තිමට අපි දැක්කේ මේගන් විවාහ වෙන්න ඉන්න ඩේව් විසින් කාල්ටන්ගේ කාර් එක ජලාශයකට තල්ලු කරලා දාන විදියයි.
අද අපිට කැසීගේ අතීත ජිවීතයේ සිදුවීම් ටිකක් බලාගන්න පුළුවන්. ඒ වගේම අපේ පරීක්ෂක බෘම්, ලෝරේන් එක්ක පොඩි ඇයි හොඳයියකුත් පටන් අරන් තියෙන බවත් පේනවා. සුපුරුදු විදියට අද කතාව අවසානයෙත් පුදුම කිරීමක් තියෙනවා. එහෙනම් වැඩි විස්තර කියන්නේ නැතුව මම නවතින්නම්. ඊළඟ කොටසින් නැවත හමුවෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,377 downloadsDownload Stay.Close_.S01E03.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Netflix
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stay Close S01 Sinhala Subtitles
- #Stay Close Season 1 Sinhala Subtitles
- #Stay Close Sinhala Sub
- #Stay Close Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Ishara
Anonymous
Thanks jayawewa....!
ඔලිව
කිව්වත් වගේ මේ වෙද්දි ලොකුවට පැටලිලා ඉන්නේ. මේ එපියත් බලමු. සබට තෑන්ක්ස් යුරාන්
Sahan Gayantha
thanks brother sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks Sub එකට.....