කොහොමද බයිස්කෝප්වාසීන්ට. සුපුරුදු විදියට අදත් සංක්ෂිප්තව පසුගිය කොටස ගැන පොඩ්ඩක් බලලා ඉමු. කැසීගේ ජිවීතෙයේ සැඟවුණු ගොඩක් තැන් අපිට දැන් පැහැදිලි වේගෙන එනවා. ඒ වගේම රේ ලෙවීන් සහ කැසී දෙන්නා ආදරය කරපු බවත් පේනවා. පරීක්ෂක බෘම් සහ ලෝරේන් අතරත් සම්බන්ධයෙන් ඇතිවේගෙන ඇවිත් ඒක දුරදිග ගිහින් තියෙන්නේ. රේගේ…

කොහොමද බයිස්කෝප්වාසීන්ට. සුපුරුදු විදියට අදත් සංක්ෂිප්තව පසුගිය කොටස ගැන පොඩ්ඩක් බලලා ඉමු. කැසීගේ ජිවීතෙයේ සැඟවුණු ගොඩක් තැන් අපිට දැන් පැහැදිලි වේගෙන එනවා. ඒ වගේම රේ ලෙවීන් සහ කැසී දෙන්නා ආදරය කරපු බවත් පේනවා. පරීක්ෂක බෘම් සහ ලෝරේන් අතරත් සම්බන්ධයෙන් ඇතිවේගෙන ඇවිත් ඒක දුරදිග ගිහින් තියෙන්නේ. රේගේ යාළුවා උන අතුරුදහන්වූ ගයි ටේටම්ගේ මළසිරුරත් ඒ අතරතුර හම්බෙනවා ඒ උනත් තාමත් කාල්ටන් ගැන සළකුණක් නෑ. තමන්ගේ අතීත කතාව සහ වර්තමානයේ ස්ටුවට්ගෙන් තියෙන තර්ජනය ගැන නිල නොවන විදියට පොලීසියට කියන්න මේගන්ට ඕන වෙනවා. ඒ වැඩේට හැරීගේ මාර්ගයෙන් පරීක්ෂක බෘම්ව සම්බන්ධ කරගන්න මේගන්ට හැකි වෙනවා. ඒ අතරතුර ලොරේන්ට පිළිකාවක් තියෙනවා කියලා බෘම් දැනවගන්නවා. අන්තිමට අපි දැක්කේ බෘම්ගේ පොලීසියේ බොස් ඇතුලේ ඉඳන් කාල්ටන්ගේ තාත්තා යොදවපු ඝාතක ජෝඩුවට තොරතුරු පිට කරන විදියයි.

අද කොටසිනුත් කුතුහලය දනවන වැඩ කීපයක්ම සිද්ධ වෙනවා. පොලීසිය ගයි ටේටම් සම්බන්ධයෙන් රේ ලෙවීන්ව සැක කරන බවත් පේනවා. හිත හොඳ නීතිඥතුමා වෙන හැරීට අද අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. මේගන්ට තමන්ගේ කතාව පරීක්ෂක බෘම්ට කියන්න හැකිවෙනවා. ඒ වගේ තවත් වැදගත් සිදුවීම් කීපයක්ම අද බලාගන්න පුළුවන්. එහෙනම් තවත් කුතුහලයෙන් පිරුණු කොටසකින් නැවත හමුවෙමු.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,568 downloadsDownload Stay.Close_.S01E04.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

1,568 downloadsDownload Subtitles21 KB

5 comments

  1. Ishara

    Thanks

    1. Anonymous

      Thanks jayawewa....!

  2. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.