Watch Trailer

Stranger Things [S01 : E05] with Sinhala Subtitles | අනෙක් මානය [සිංහල උපසිරැසි සමඟ]

රෑපවාහිනී කතා මාලා රේටින් වලින් #26 වෙනි ස්ථානයේ තිබෙන සුපිරි ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතා මාලාවේ පස්වන එපිය තමයි ඕන් මේ. imdb මීටරේ 9.0ක් කැරකිලා තියෙනවා. කලින් එපිය ගැන බලනවනම් විල්ගේ අම්මට දැන් තේරෙනවා විල්ගේ මළ සිරුර හම්බ උනත් විල් තාමත් ඉන්නේ ගෙදරමයි කියලා. ඉතින් හරිම අභිරහසක් තමයි ඒක. ඒකට උත්තරේ…

Stranger-Things-TV1

රෑපවාහිනී කතා මාලා රේටින් වලින් #26 වෙනි ස්ථානයේ තිබෙන සුපිරි ස්ට්‍රේන්ජර් තින්ග්ස්  කතා මාලාවේ පස්වන එපිය තමයි ඕන් මේ. imdb මීටරේ 9.0ක් කැරකිලා තියෙනවා. කලින් එපිය ගැන බලනවනම් විල්ගේ අම්මට දැන් තේරෙනවා විල්ගේ මළ සිරුර හම්බ උනත් විල් තාමත් ඉන්නේ ගෙදරමයි කියලා. ඉතින් හරිම අභිරහසක් තමයි ඒක. ඒකට උත්තරේ අද එපියෙන් බලා ගන්න පුලුවන්. ඒ වගේම දැන් මයික්, ඩස්ටින්, ලූකස් හා එලවන් විල්ව හොයන්න පටන් අරන්නේ. ඔවුනුත් විශ්වාස කරන්නේ නෑ ඒ විල්ගේ ඇත්තම සිරුර ඒක කියලා. ඔය ගැන සැක හිතුනු හෝප් පොලිස් නිලධාරියත් යනවා මේකෙ ඇත්ත නැත්ත හොයලා බලන්න. ගියාම ඔහුට දකින්න ලැබෙන්නේ ඒක විල්ගෙ ඇත්තම සිරුර නෙවෙයි හදපු එකක් බවයි. හරිම ජංජාලයක් තමයි නේද. ඉතින් හෝව්කින්ස් ලැබ් එකේ ආචාර්ය වරු මොකක් හෝ පරීක්ෂනයක් අත්හදා බලමින් තමයි ඉන්නේ. ඔවුන්ගෙන් කෙනෙක් අමුතු විවරයක් අතරින් ඇතුලට යනවා මතක ඇති ඔයාලට. පිටසක්වලයොද දන්නෙත් නෑ. කොහොම උනත් ඒ දේවල් එක්ක අපේ එලවන්ගෙත් සම්බන්ධයක් තියෙනවා කියලනම් දැන් තේරෙනවා.

එහෙනම් කතා ඇති අද එපිය බලලම ඉමුකෝ..ගිහින් එන්නම් ..ඔබට ජය

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

41,485 downloadsDownload Stranger.Things.S01E05.Baiscopelk.com_.rar24 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                    Next Episode >>

Subtitles by

ප්‍රනීත් මධූ

Subtitles

41,485 downloadsDownload Subtitles24 KB

44 comments

  1. kawesha dissanayaka

    thanks thanks

  2. namal eranga

    ela ela.. thanks..

  3. මාලින්ද

    ස්තූතියි බ්‍රෝ

  4. kushani sanjula

    Ammo ThnX Kolla

  5. Haritha Dayanga

    thank saho

  6. Ravindu Rukshan

    thx saho sub ekata

  7. kasun

    Ela...Bro....Thanx................

  8. Amila Mudalige

    Thanks saho sub ekta

  9. Krishan Jayaratna

    Thanks sahoo
    6th episode ekath ikanata oni
    marama tv serias ekak meka

  10. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. නිරෝෂ්

    ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !

  12. NIK

    elama macho.ikmnta 6 weni epiyatath sub diynkoo :)

  13. shevon

    thnks

  14. Imila Umeshan Amarasinghe

    Ela mcn.. patta kathawa.. ikamanata ithuru tikath denna...

  15. Thenuka Maxwell

    patta kathwa bro tnxx
    ilaga kothsath danooooo

  16. අසිත

    elama thanks

  17. malitha

    Stranger things episode 6 sub ada dipan please

  18. kushani sanjula

    kolla 6 denddooooooooooooooooooooooooooo

  19. Tharaka Lahiru

    Tnx sub ekata

  20. D2SLC

    epi 6 ikmnta diyan mcho

  21. T S W

    Thanks

  22. kawesha dissanayaka

    next 3 epi sub plz

  23. D2SLC

    kawadada next episode 3 denne ??

  24. malaka

    Next episode sub plzzzzzzzzzzzzzzzz

  25. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  26. yumal

    thankZ bro!!!!!!!!!!!

  27. Kaazz_bat

    එල එල බ්‍රෝ,. තෑක්ස් සබ ට,.

  28. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. KuMu

    athatama meka supiri bro

  30. mindika

    THANKS !!!!!!!!!!!!!!!!!!

  31. Amalka

    Thanks

  32. umesh

    patta kathawak saho, thanks sub ekata

  33. Lahiru Lakshan

    thanks machn...

  34. Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata.. :)

  35. podda

    thanks bro!!!

  36. ayodya

    me sub wada nane

  37. Bony

    මරූ

  38. Chandima Priyanath

    niyamayi bro

  39. Anonymous

    sub ekata thanks

  40. Pavith Wijesooriya

    මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි

  41. Thilinda Randeera

    ස්තුතියි සහෝ දිගටම දෙන්න ❤

  42. lakshan

    thanks .....................

  43. Anonymous

    Sub ek error ne

    1. Pavith Wijesooriya

      දැන් හරිගස්සලා තියෙන්නෙ සහෝ