හරි පොරොන්දු උන විදිහට හතරවන දිනයේදී මේ ඔයාලට ගෙනාවේ stranger things කතාමාලාවේ හතරන කොටසයි. ඔයලා කලින් කතාවේ දැක්කනේ ගගෙන් සිරුරක් හම්බෙනවා. යාලුවෝ ටික නම් විශ්වාස කරේ නැහැ . ඒත් එයාලා බලන්න ගියාම දකිනවා ඒ විල් බයර්ස් කියලා. ඒ නිසා එල් ගැන තියන විශ්වාසය එයාලට නැතිවෙනවා. ඒත් විල් ගේ අම්මා නම් කොහොමට…

හරි පොරොන්දු උන විදිහට හතරවන දිනයේදී මේ ඔයාලට ගෙනාවේ stranger things කතාමාලාවේ හතරන කොටසයි. ඔයලා කලින් කතාවේ දැක්කනේ ගගෙන් සිරුරක් හම්බෙනවා. යාලුවෝ ටික නම් විශ්වාස කරේ නැහැ . ඒත් එයාලා බලන්න ගියාම දකිනවා ඒ විල් බයර්ස් කියලා. ඒ නිසා එල් ගැන තියන විශ්වාසය එයාලට නැතිවෙනවා. ඒත් විල් ගේ අම්මා නම් කොහොමටවත් මේක විශ්වාස කර්න්නෑ. මොකද එයාට විල් කතාකරන නිසා. ඒ අර නිවී නිවී පත්තු වෙන බල්බ් වලින්. මේ මරණේ විල්ගේ අම්මා ප්‍රතික්ෂේප කරනවා. තවදුරටත් හොයන්න හිතාගෙන චීෆ් සිරුර ඉස්සල්ලාම හම්බුන කෙනාව මුණගැහෙනවා. එතනදී එයාට ඒ පුද්ගලයා ගැන සැකයක් ඇතිවෙනවා. ඒනිසා චීෆ් සිරුර ගැන තවදුරටත් පරීක්ෂණ කරන්න සැරසෙනවා. අද කතාවේ සාරාංශයක් තමයි ගෙනාවේ. එහෙනම් අදට සමුගන්නවා. ඊලග කතාව ප්‍රනීත් සහෝදරයා ඔයාලට ගෙනෙයි
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
44,352 downloadsDownload Stranger-things-episode-4.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
42 comments
kawesha dissanayaka
Udara Damith B/K
උපසිරැසියට බොහෝම ස්තුතියි
kavinda
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
madushan
thanks for sub.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
නිරෝෂ්
ස්තුතියි යසිරු.ජයවේවා !
සජිත් සම්පත්
Patta machan story eka....සුබ පතනවා
punk
Patta machan dawasata akak kohoma hari denna try karapan patta katawa sub akata godak sthuthi
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
෴෴ජය වේවා෴෴lahiru
niyamai saho.... elama.... patta a..... meke HDTV ekakta set wenne nathi wei neh?
MaLi
උපසිරැසියට ස්තූතියි සහෝ..
නියමම කතාවක්.....Elamalitha
Stranger things episode 5 sub denne kiyatada?
kasun
5 sub eka denako.....plz.....ada dene nada?
kushani sanjula
mchn ada 5 nd kolla
Amila Mudalige
Thanks saho sub ekta
Rasindu Perera
එල...සබ් එකට තැන්ක්ස්...
kawesha dissanayaka
next epi sub plz
kushani sanjula
kolla 5 nd adaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kaNchana krishaN
ela thanks sahoo..
5weni epiya den ne naddoooRavindu Yasanga
5වෙනි එපියටත් ඉක්මනට සබ් දෙන්න සහෝදරයා ....
kushani sanjula
ylu 5 dendakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Shehan
5 ay mchchra prkkuuuu. Praneeth shodrya mn dnna wdhtnm sub eka mchchra prkku krna knk nwe. (#TheMentalist athdekimen)
lakshan
machn ikmnta itiuru tika dapnko ,pissuu hedila inne ituru tika balann beruwa
Tharaka Lahiru
Tnx sub ekata
mindika
THANKS !!!!!!!!!!!!!!!!!!
Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
rush
tnx bro
Kawshan98
nice..
Lahiru Lakshan
thanks machn....
Hashan M. Priyadarshana
Bohoma sthuthi bro
chinthaka.max4
thankx machan sub eka
manulchandul
kathawanm maru e.
sabata thanks
podda
subata thanks!!!!!
L
සබ් එකට බොහොම ස්තූතියි මහත්මයා.
Nethama
Sub eka set wenn nane. Plese aye uplode karnna pulunm..
lincon
sub webrip walata set wenne nathooo...hariyata hadanna
Pavith Wijesooriya
ස්තූතියි සබ් එකට...
Thilinda Randeera
ස්තුතියි සහෝ දිගටම දෙන්න ❤
lakshan
thanks .................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks mcn