Watch Trailer

Stranger Things [S01 : E06] with Sinhala Subtitles | රාක්ශයා [සිංහල උපසිරැසි සමඟ]

හරි මේ ඔයාලට දෙන්න යන්නේ stranger things කතාමාලාවේ හයවන කොටසයි. තවත් කොටස් දෙකක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ. වැඩි කතාවක් නැතුව අද කථාවේ මොනාද වෙන්නේ කියලා. ඔයාල දැක්කනේ නැන්සි, ජොනතනුයි විල්ව සහ බාර්බ් ව හොයන්න යනවා. එතනදී රාක්ශයෙක් ඔවුන්ට පහර දෙනවා. එතනින් පලාආවාත්. ඔවුන් නැවත සුදානම් වෙනවා රාක්ශ ද…

Stranger-Things-TV1

හරි මේ ඔයාලට දෙන්න යන්නේ stranger things කතාමාලාවේ හයවන කොටසයි. තවත් කොටස් දෙකක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ. වැඩි කතාවක් නැතුව අද කථාවේ මොනාද වෙන්නේ කියලා. ඔයාල දැක්කනේ නැන්සි, ජොනතනුයි විල්ව සහ බාර්බ් ව හොයන්න යනවා. එතනදී රාක්ශයෙක් ඔවුන්ට පහර දෙනවා. එතනින් පලාආවාත්. ඔවුන් නැවත සුදානම් වෙනවා රාක්ශ දඩයමට. ඒ ආයුධ ආදිය සූදානම් කරගෙනයි. අනික් පැත්තෙන් අපේ එල් අතුරුදහන් වෙනවා. එල්ව හොයන්න මයිකුයි අපේ දත් නැති හාදයයි එකතුවෙනවා. ඒත් ලුකස් නම් එන්නේ නැහැ මොකද කලින් එපියේ මයිකුයි ලූකසුයි රණ්ඩු වෙනකොට එල් ලූකස්ට පහර දෙනවානේ. ඒ නිසා ලූකස් එල්‍ට කැමති නැහැ. එහෙම තමයි අද කතාවේ වෙන්නේ. මීළඟ කතාවෙන් මුණගැහෙන බලාපොරොත්තුවෙන් ඔයාලගෙන් සමුගන්නවා.

– ජය ශ්‍රී –

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

Stranger.Things.S01E06.Chapter.Six.The.Monster.720p.WEBRip.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

34,983 downloadsDownload Stranger.Things.S01E06.Baiscopelk.com_.rar20 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                     Next Episode >>

Subtitles

34,983 downloadsDownload Subtitles20 KB

30 comments

  1. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  2. රයන් ද සිල්වා

    නියමයි සහෝ සබ් දෙනකල් බලන් හිටියේ
    7 වෙනි කොටසත් ඉක්මනටම ඕනා....

  3. thi

    thanxxx bro

  4. madushan

    thanks...for sub

  5. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  6. lakshan

    anith akath ada 9 twath denna balannnko

  7. නිරෝෂ්

    ස්තුතියි යසිරු.ජයවේවා !

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. D2SLC

    episode 7 &amp; 8 ikmanta one bro.. thnx :-) ;-)

  10. සචිර සමුදය

    Thanks A Lot

  11. මාලින්ද

    Thanks bro

  12. Shehan

    thnks mchn

  13. kawesha dissanayaka

    thanks

  14. yumal

    thanZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!

  15. අසිත

    elama saho thanks

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. kosala

    tnx sub ekata

  18. Tharaka Lahiru

    tnx

  19. Kaazz_bat

    තෑන්ම්ස් බ්‍රෝ සබ් එකට,. මේ දැන් බගන්නෙ

  20. Amila Mudalige

    Thanks saho sub ekta

  21. mindika

    THANKS !!!!!!!!!!!!!!!!!!

  22. Shenin Perera

    Tnx saho

  23. Lahiru Lakshan

    thanks machn....

  24. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  25. Hashan M. Priyadarshana

    Bohoma sthuthi saho sub ekata.. ;P

  26. Maduka

    subtitle ekata godak sthuthiyi
    jayawewa

  27. podda

    subata thanks

  28. Pavith Wijesooriya

    ස්තූතියි සබ් එකට

  29. Thilinda Randeera

    ස්තුතියි සහෝ දිගටම දෙන්න ❤

  30. lakshan

    thanks .......................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.