කොහොමද ඉතින් කට්ටිය. ඔන්න එහෙනම් ඉක්මනටම ආවා තවත් උපසිරසියක් එක්ක. අද ගෙනාවේ Stranger Things තුන්වන කතා මාලාවේ තුන්වන කොටසයි. මේ කතාමාලාවට මාවත් එකතු කර ගත්තට රවිඳු රුක්ෂාන් මලයට ස්තුතිවන්ත වෙනවා. අපි එහෙනම් අටුවාටිකා නැතුව කෙලින්ම යමු ගිය සතියේ මොකද උනේ කියලා බලන්න. ගිය සතියේ ඔයාලට මතකනේ බිලිට වෙන…

කොහොමද ඉතින් කට්ටිය. ඔන්න එහෙනම් ඉක්මනටම ආවා තවත් උපසිරසියක් එක්ක. අද ගෙනාවේ Stranger Things තුන්වන කතා මාලාවේ තුන්වන කොටසයි. මේ කතාමාලාවට මාවත් එකතු කර ගත්තට රවිඳු රුක්ෂාන් මලයට ස්තුතිවන්ත වෙනවා. අපි එහෙනම් අටුවාටිකා නැතුව කෙලින්ම යමු ගිය සතියේ මොකද උනේ කියලා බලන්න. ගිය සතියේ ඔයාලට මතකනේ බිලිට වෙන පහර දීම. ඒ එක්කම මියන්ගේ කලබලෙත් මතක නේ. ඒක ගැන නැන්සිට තේරිලා නැන්සි ඒ ගැන හොයන්න යනවා මතක නේ. ඒ අස්සේ බිලි හැසිරෙන විදිහ අමුතු වෙනවා මතක නේ. මයාවක ඉන්නවා වගේ නේ ඉන්නේ. ඒ එක්කම ඩස්ටින් සහ ස්ටීව් ව හොයන යනවා මතක නේ. රුසියන්කරයන්ගේ පණිවුඩ පරිවර්තනය කරන්න යනවා මතක නේ. හරි අපි දැන් බලමු මේ සතියේ වෙන දේවල් ටික.
මේ සතියේ මුලින් ම පටන් ගන්නේ එල් සහ මැක්ස්ගේ කෝලම් වලින්. එල් ඉතින් එයාට තියෙන බලයෙන් තමන්ගේ කලින් කොල්ලා ගැන හොයනවා. ඒ අස්සේ බිලී ගැනත් ඔහොම බලනවා. එතකොට තම බිලිගෙ හොර වැඩක් මට්ටු වෙන්නේ. මේ දෙන්නා ඉතින් ඕක හොයන්න යනවා. ඒ අස්සේ නැන්සි අර මියන්ගේ කතාව පත්තරේට දන්න හදනවා. එතනත් ආතල් එකක් තම වෙන්නේ අන්තිමට නැන්සිට. ඒ අස්සේ හොපර් සහ ජොයිස් ආයේ යනවා විද්යාගරේට එකේ ආයේ වැඩ පටන් අරන් ඇති කියල හිතාගෙන. ඒ එක්කම ඩස්ටින්ගේ රුසියන් කතාවත් සිද්ද වෙනවා. එයාල කේතයක් බිදලා රුසියන් තිත්පොලකට යනවා. හරි මෙතනින් එහාට මන් කියන්න යන්නේ නෑ.මොකද එතකොට කතාවේ ගැම්ම නැතුව යනවා. අද කතාවේ මොකද වෙන්නේ කියලා හොයා ගන්න එක ඔයාලට බාරයි එහනම්.අදට මම සමු ගන්නවා
ජය වේවා!!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
29,336 downloadsDownload Stranger-Things-S03-E03.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
40 comments
suresh kumara
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා.............!
Lasa_Sadaru
Thansk bro!!!
ChamalKanishka
thnx bro
Maleesha pathirana
thnk u supiri tv series ekkta supiriyata sub denawa..
S.P.Prashath Madushanka
Tnx bro...
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
malitha_sahan
අම්මෝ මේකේ සබ් එක දාලා කියලා දැක්කම දැනෙන සතුට තැන්ක්ස් බ්‍රෝ ජය!
EM Nishshanka
Thanks mcn
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
TMkolla
සබ් දැම්මා කියලා දැන ගත්ත ගමන් ගත්තෙ බන් අනිවා අනිත් එවත් ගෙන්න ජයවේවා
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුThilankadissanayake
thanks .
kd sandaka
thanx bokka
kd sandaka
thanx bokka...
Ayesh Prashan
Thank You
vihanga induwara
Thank you brother..
UI
Elama,, දිගටම ඕන ,,BS
isharasp
Thanks
dx12
Thanks bro
Good luckAmalka Himeshan
Thanks sub ekata
priyan99
Thanks saho sub ekata
AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mr.pamz
Thanks brother
Lahiru Lakshan
thanks machn...
Sandarunimsara
Sub ekata tnx
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...
ජය වේවා.!melinda
thank you
Randiv
ai machan van helsing wlta sub magadi nathara kale????????????asawen balapu tv series ekak...ane pin siddawei ithuu tikat diynko dn s04 t awilla
chinthaka.max4
thankx machan
podda
thanks bro
S.H. Tharaka prabhath
Thanks for the sinhala sub bro...excellent!
Dewadithya
Thanks for Sub!
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Thilinda Randeera
ස්තූතියි සහෝ දිගටම දෙන්න
Pavith Wijesooriya
සබ් එකට ස්තූතියි...
THISANGA
Niyamet thibb
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Stranger Things [S03 : E03] Sinhala Subtitles | අනුන්ගේ කුණු සෙවීම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Stranger-Things-S03-1.2.jpg)




ස්තුතියි සබ් එකට සහෝ.. එළ...