කලින් කොටසේ මතක ඇතිනේ කොලින්සන් යවපු කට්ටිය වැරදි ආරක්‍ෂිත නිවසකට ගිහින් බෝම්බයකට අහු උනා. ඊටපස්සේ ජෝන් හොරරහසේම කොහෙද ගියා. ජෝන් යනවා කලින් අර බ්‍රටෝන් හිර කරලා තිබුණු ආරක්‍ෂිත නිවසට යනවා, එවෙලේ ජෝන් මිනිහෙක් ව අල්ලලා. එයාගෙන් ප්‍රශ්න කරලා. හකීම් අල් නසිරි ඉන්න තැන දැනගෙන පොඩි සැලසුමක් ගහලා යනවා ක…

කලින් කොටසේ මතක ඇතිනේ කොලින්සන් යවපු කට්ටිය වැරදි ආරක්‍ෂිත නිවසකට ගිහින් බෝම්බයකට අහු උනා. ඊටපස්සේ ජෝන් හොරරහසේම කොහෙද ගියා. ජෝන් යනවා කලින් අර බ්‍රටෝන් හිර කරලා තිබුණු ආරක්‍ෂිත නිවසට යනවා, එවෙලේ ජෝන් මිනිහෙක් ව අල්ලලා. එයාගෙන් ප්‍රශ්න කරලා. හකීම් අල් නසිරි ඉන්න තැන දැනගෙන පොඩි සැලසුමක් ගහලා යනවා කේටි ව බේරගන්න. ජෝන් යන ගමන් බුද්ධි අංශයට හා හමුදාවට පණිවුඩයක් තියලා යන්නේ. කොහොමෙන් කොහොම හරි ජෝන් කේටි ව මුණගැහෙනවා. නමුත් ජෝන් ගේ දතේ හයි කරලා තිබුණු ට්‍රැකින් උපකරණය ගැලෙව්වා. නමුත් මේ හකීම් අල නසිරි ඉන්න තැන කට්ටිය දැනගනීවි කියලා මෙයාලා වෙන තැනකට ජෝන් හා කේටි ව අරන් යනවා. බුද්ධි අංශය ඇල්ෆා කණ්ඩායමක් ඒ වෙලේ අර පරණ තැනට යැව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ කොලින්සන්ගේ අණ පරිදි ඉලග දවසේ පිටත් ව ගිහින් බලන්නයි සැලසුම. හරියටම පොඩි වෙලාවයි ඉතුරු වෙලා තියෙන්නෙත් කේටි ව මරන්න. ජෝන් ගෙන් ඒ අතරේ හකීම් අල නසිරි ප්‍රශ්න කරනවා. නමුත් ජෝන් උත්තර දෙන්නේ නැහැ. ඒ හන්දම ජෝන් ව ඉස්සල්ල මරලා. කේටි ව පස්සේ මරනවා කියලා කිව්වා. හකීම්.ඒ හන්දාම ජෝන්ගේ ගේ සැලසුම හරි. අහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා අර පලවෙනි කොටසේ ජෝන්ගේ යාලුවෝ දෙන්නට වෙඩි තිබ්බා කියලා හිතන කොල්ලා මෙතන ඉන්නවා. අර මරාගෙන මැරෙන බෝම්බයක් හයි කරන් ඉදලා ජෝන් නිෂ්ක්‍රිය කලේ. පහුවදා උදෙත් වෙනවා. නමුත් ජෝන් ගේ සැලසුම වරදිනවා. හකීම් ඉස්සල්ලාම මරන්න යන්නේ. කේටි ව පොඩ්ඩක් සැලසුම වරදිනවා. නමුත් කොහොමෙන් කොහොම හරි කේටි ව බේරාගන්නවා. මේ කොටසේ දැනගන්න පුළුවන්. ජෝන්ගේ යාළුවෝ තුන්දෙනාට වෙඩිතිබ්බේ වෙන කවුරුත් නෙවේ.හියු කොලින්සන් කියලා.
ඊලග කොටසෙන් හමුවෙමු. ජය…..!!!
කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back පළමු කතා මාලාවට අදාළ කොටස් හය පමණක් බාගත කරගන්න.
590 MB (18.32 GB) කොපිය මෙතනින් බාගන්න
F190BDA6CECDFDAD45618DB60AA15F6BFA6D1288 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,923 downloadsDownload Strike.Back_.S01E02-baiscopelk.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
18 comments
තරුෂ
Rasidu
Niyamayi. Ohoma hamadama denna. Sub ekata Thanx
elderman
Suppa. Niyamai. Hamadama me wage udenma denna. Me tike balanna tv ekakuth nathi eke meka balanna puluwan. Thnx
isuru
තෑන්ක්ස් සහෝ!
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
R.D
අඩේ උඹ පට්ට පොරක් නේ බන්.දවසට 2 ගානේ දෙනවනේ.දිගටම ඔහොම දෙමු මචෝ...............
කැලුම් ගුණසේකර
සීසන් 01 ඉවර කරලා වගේ නේද? හොදයි හොදයි. ස්තුතියි උපසිරැසියට.
malinda
menna gaththa.subata thanks.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Indika
thanks machan.obata samada jaya.ohoma digatama karagena yanna.api oba samagai.
Udara Damith B/K
ela
Dushan
Thank for sub
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
Shanilka
එක සබ් එකක් අරන් අනිත් එපිසෝඩ් එකේ සබ් එක ඊට පස්සෙ ගන්න බෑනේ.. ඩව්න්ලෝඩ් වෙන්නේ නෑ. ඇයි ඒ?
Maduranga chamal
උපසිරැසියට බොහොම ස්තූතියි
sahangayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

fatta bn