Watch Trailer

Strike Back [S01 : E04] | දේශසීමාව…. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ ජෝන් හා මසුකු හිරෙන් පැනලා ගියා නමුත් සැලසුම් නොකරපු විදිහට උනේ. ලෑන්ඩ් රෝවර් එකක් තිබුනෙත් නැහැ, ලයිලා හිටියෙත් නැහැ, ලයිලා ඇතුලට ආවත් ආයේ හැරිලා යන්න උනා. ඒ වෙන කොටත් ආරක්ෂක සීනුව නාද වෙලා ප්‍රභූ බට පිරිස් ඇවිල්ල හිටපු නිසා. ඒ නිසා ලයිලා ට නියෝග්‍යකා ආවා කොලින්සන්ගෙන් ඔතනින්…

Strike Back TV SE1-1

කලින් කොටසේ මතක ඇතිනේ ජෝන් හා මසුකු හිරෙන් පැනලා ගියා නමුත් සැලසුම් නොකරපු විදිහට උනේ. ලෑන්ඩ් රෝවර් එකක් තිබුනෙත් නැහැ, ලයිලා හිටියෙත් නැහැ, ලයිලා ඇතුලට ආවත් ආයේ හැරිලා යන්න උනා. ඒ වෙන කොටත් ආරක්ෂක සීනුව නාද වෙලා ප්‍රභූ බට පිරිස් ඇවිල්ල හිටපු නිසා. ඒ නිසා ලයිලා ට නියෝග්‍යකා ආවා කොලින්සන්ගෙන් ඔතනින් යන්න කියලා.. පස්සේ පොටර් ම්සුකු මරන්න ගිහින් මසුකු ඇහුවම කවුද ඔයා විශ්වාස කරන්නේ? ඔයාවත් එයාලා පාවලා දුන්නා කියලා කිව්වම, පොටර් ට කර කියාගන්න දෙයක් නැති උනා. එවෙලේ පොටර් තේරුම් ගත්තා මේකත් කොලින්සන්ගේ සැලැස්මක් කියලා නමුත් ඉතින් එහෙම නෙවේ. කොලින්සන් එවෙල කලේ එයාට කරන්න දෙයක් තිබුනේ නැහැ. මසුකු එවෙලේ පොටර ට ඇත්ත කිව්වා එයාව කුලියට ගත්තේ බ්‍රිතාන්‍ය රජය විසින් කියලා, මෙයා මේක ලයිලා ට කිව්වම, ල්යිලට හා කොලින්සන් ට පවා අදහා ගන්න බැරි වෙනවා. ඒ නිසා පොටර් කිව්වා මුදවාගැනීමේ මෙහෙයුමේ දෙන්නෙක් ඉන්නවා, එයා මසුකු ව මරන්නේ නැහැ කියලත් කිව්වා., ඒකට කොලින්සන් කැමති උනේ නැහැ. පොටර්ගේ රාජකාරිය තමා දේශසිමාවෙන් පනින එක, නමුත් ඒක ලේසි නැහැ මතකනේ ටෂුමා හා එයාගේ ප්‍රභූ යුධ බටයන් මෙයාලා පස්සේ පන්නනවා හොද ඉවක් තියෙන මගපෙන්වන කෙනෙක්ගේ උදව් ඇතිව. ඒ අතරේ කොලින්සන් ගිහින්  කාටස් ව හොයාගෙන එයාගෙන් සාක්ෂි ගන්න යන්නේ. මොකද කාටස් කියන්නේ ටශුමාගේ ලගම කෙනෙක්. මේ දෙන්නා අතරේ ගොඩක් ගනුදෙනු වෙලා තියෙනවා. නමුත් ඉතින් කොලින්සන් එක පාරට ඔක්කොම ටික කිව්වට පස්සේ කාටර් වෙඩි තියාගන්නවා එයාට සාක්ෂි දෙන්න වෙයි කියලා හිතිලා. කතාව එහෙනම් බලලා ඉන්නකෝ. මම කියන එකේ තේරුමක් නැහැ. මොකද ගොඩක් අය බලලත් ඇතිනේ.

ඊලග කොටසෙන් හමුවෙමු .ජය…..!!!

කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back පළමු කතා මාලාවට අදාළ කොටස් හය පමණක් බාගත කරගන්න.

 

Strike Back (2010– )  on IMDb

 

 

590 MB (18.32 GB) කොපිය මෙතනින් බාගන්න

F190BDA6CECDFDAD45618DB60AA15F6BFA6D1288 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,396 downloadsDownload Strike.Back_.S01E04-baiscopelk.zip20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode              All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,396 downloadsDownload Subtitles20 KB

16 comments

  1. gayan

    meka wena website ekaka dila nam thibuna
    ela ela

  2. malinda

    menna gaththa.thanks bro.

  3. bobby

    Good luck friend.

  4. Elderman

    Thank u bro. we are waiting for next episode.

  5. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  6. Rasidu

    Maru. Sub ekata Thanx. Ballers tv series ekata sub dennako. Imdb ratins 8.7k aran tiyenawa. Eye idan yanna patan gaththe. Eke Rock inne,

  7. Hashan

    අනේ මචන් එපිසොඩ් 5 වලින් පස්සෙ සබ් ගන්න බනෙ සහො.... පුලුවන්නම් එවපන්කො...........

  8. isuru

    තෑන්ක්ස් සහෝ!

  9. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  10. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Udara Damith B/K

    nice

  13. Dushan

    tnx for sub

  14. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට

  15. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

  16. sahangayantha

    thanks a lot saho sub ekata