Watch Trailer

Bates Motel [S03-E01] | පවුලේ මරණය. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ බේට්ස් මොටල් කතාමාලාවේ තුන්වන අදියරේ පළමුවන කොටසයි. ඒ වගේම මේ මගේ පළමු උපසිරැසිය. මේ කතාමාලාව දසන් සහෝ තමයි කරන්න හිටියේ. ඒත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා මම මේ කතාමාලාව බාරගත්තා. මට මේ කතාමාලාව කරගෙන යාමට අවස්ථාව ලබාදුන් රොයිලි සහෝට ස්තූතිවන්ත වන අතර දසන් සහෝටත් ස්තූතිවන්ත වෙනවා මට මෙය බා…

Bates Motel S3-1

මේ ගෙන එන්නේ බේට්ස් මොටල් කතාමාලාවේ තුන්වන අදියරේ පළමුවන කොටසයි. ඒ වගේම මේ මගේ පළමු උපසිරැසිය.

මේ කතාමාලාව දසන් සහෝ තමයි කරන්න හිටියේ. ඒත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා මම මේ කතාමාලාව බාරගත්තා. මට මේ කතාමාලාව කරගෙන යාමට අවස්ථාව ලබාදුන් රොයිලි සහෝට ස්තූතිවන්ත වන අතර දසන් සහෝටත් ස්තූතිවන්ත වෙනවා මට මෙය බාරදුන්නාට.

හරි.එහෙනම්, කතාව පැත්තට හැරෙමුකෝ. ඕගොල්ලන්ට මතක ඇති දෙවැනි අදියර අවසාන උණේ නෝමන්ව නාඩි පරීක්ෂණයකට ඉදිරිපත් කරමින්. ඔහු එම පරීක්ෂණයෙන් සමත් උණා කියලත් මතක ඇතිනේ. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා අද කතාව බලලා දැනගමු.

මගේ උපසිරැසිය පළකිරීම ගැන බයිස්කෝප් අඩවියට ස්තූතිවන්ත වෙනවා. දෙවන කොටසත් සමගින් ඉක්මනින් හමුවෙමු. එහෙනම් බාන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යමු.

Bates Motel (2013– ) on IMDb

 

 

128 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

ecab144ea885b3073c182ae7c1c7c6bdd61afaa9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

990 downloadsDownload 201506211700baiscopelk.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

990 downloadsDownload Subtitles22 KB

26 comments

  1. dilan

    supiri macho..tnx..

  2. Thanu

    Meka denakalmai hitiye. Thanku saho

  3. නලින්

    ස්තුතියි ඉසුරු සහෝ.

    ජය වේවා!

  4. Damith

    supiri machan???okkama tika Dipan&gt;&gt;&gt;***Sub**** Thanks Da@@@

  5. සුපුන් බුද්ධික

    මේක දෙනකම් බලාගෙන හිටියේ..
    ඔන්න එහෙනම් සහෝගෙ පිහිටෙන් මේකත් බලනවා.
    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..
    ඒ වගේම දසුන් සහෝ දුන්න The Following එකෙත් තව එපි ටිකක් තියෙනවා
    එකත් පොඩ්ඩක් බලන්න....

    ජය වේවා !!!

  6. එල්.සි. දමැල්

    මේක සහෝගෙ පළමු උපසිරස නේද?
    සුභපැතුම්! 
    අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
    දිගටම උපසිරස දෙමු ඉසුරු සහෝ..
    ජය...

  7. Anushka

    පළමු උපසිරසට සුබ පැතුම්!!!

  8. D.Chamara

    niyamai sahoo niyamai thanks..

  9. sameera

    Thanks.

  10. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work &amp; Lot of thanks ISURU saho.Baiscope 1kath ekka digu gamanak yamu.Wish you a great future.

  11. Rasidu

    Niyamayi. Sub ekata Thanx. Denakan balan hitye. Man hituwa mekata Sub den natiwei kiyala. 1st Sub ekatath Gd Luck!

  12. අබා

    සීසන් 2 මතකත් නෑ....ගොඩාක් කල් ගියා නේ....බලමු...ඉසුරු දිල්ශාන් සහෝදරයාගේ පළමු උපසිරසියට සුභ පතනවා......ජයෙන් ජය....!!!

  13. Chanaka Chana

    sub eka waradine machan

  14. අබා

    සබ් එක වැඩකරන්නේ නෑ නේ සහෝදරයා...වැරදියට යන්නේ..ටොරරන්ට් එකේ අව්ලක් ද......????

  15. isuru

    []මේ සලකුනු දෙකෙන් සබ් එක හදාගන්න සහෝ!

    1. අබා

      එත් සබ මැච් වෙන්නේ නැ සහෝදරයා...මන් ට්‍රයි කරා....මොකද කරන්නේ...

  16. ඉසුරු දිල්ශාන්

    අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි!

  17. BlackSnow

    අඩෝ මේක දෙනකන් බලන් හිටියේ. පට්ට තැන්ක්ස් සහෝ දිගටම දෙමු වැඩේ .

  18. Nalaka

    sub 1ta thanks

  19. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  20. අබා

    ඔයා දෙන සබ එක ටොරරන්ට් ලින්ක් එකට මැච් වෙන්නේ නැ..එකයි කෙස් එක....මේ ටොරරන්ට් එක බා ගන්න...එක මේ සබ එකට මැච් වෙනවා....ජයවේවා සහෝ....!!!!
    https://torrentbutler.eu/tv/31025-bates-motel

  21. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. sandun

    Thank you very much for the subtitle....!

  24. Sajith Akalanka

    Thanks...