Watch Trailer

Strike Back [S02 : E01] | ජෝන් පෝටර්… [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්නේ Strike Back දෙවැනි කතා මාලාවේ පලවෙනි කොටස. පලවෙනි කතාමාලාව අවසානයේ මතක ඇතිනේ කොලින්සන් මැරුණා. නමුත් ජෝන් පෝටර් පැනගත්තා ජීප් එකේ නැගලා. නමුත් ඒ වෙනකොටත් ජෝන් පෝටර්ගේ පස්සෙන් එන්න ඔත්තු සපයලා ඉවරයි කියලා ඇහෙන්න ඇතිනේ අන්තිම හරියේ. අද අලවෙනි කොටසේ සිට. ජෝන් පෝටර්ව කට්ටියක් අල්ලාගෙන ඒ පකිස්…

Strike Back TV SE2-1

මේ දෙන්නේ  Strike Back දෙවැනි කතා මාලාවේ පලවෙනි කොටස. පලවෙනි කතාමාලාව අවසානයේ මතක ඇතිනේ කොලින්සන් මැරුණා. නමුත් ජෝන් පෝටර් පැනගත්තා ජීප් එකේ නැගලා. නමුත් ඒ වෙනකොටත් ජෝන් පෝටර්ගේ පස්සෙන් එන්න ඔත්තු සපයලා ඉවරයි කියලා ඇහෙන්න ඇතිනේ අන්තිම හරියේ. අද අලවෙනි කොටසේ සිට.

ජෝන් පෝටර්ව කට්ටියක් අල්ලාගෙන ඒ පකිස්තානයේ කට්ටියක්.නමුත් ඒ වන විටත් Section 20 හි කට්ටිය යොදවලා තියෙන්නේ ජෝන් පෝටර්ව බේරගන්න. ඒවගේම ඔයාලට දැකගන්න පුලුවන් අලුත් Section 20 එකක්. නව යාකත්වයක් සමග මෙහෙයවන. නමුත් මේ වන විට එයාලා ජෝන් පෝටර් ලවා බෝර්ඩ් එකක තියෙන දෙයක් කියවනවා, ඒක සජීවී විකාශයක් ලෙස ලබාදෙනවා. එහෙම සිද්දි කලින් දකින්න ඇතිනේ. එහෙම කරන්නේ මරන්න කලින් කියලා. කොහොමනමුත් Section 20 හි කට්ටිය ඇතුලට කඩාගෙන යද්දී අර ජෝන් ව හිර කරන් හිටපු කට්ටිය ජෝන්ව අරන් පැනගෙන. ඒ අතරේ එකෙක් ඉදලා Section 20 එකෙන් ආපු සෙබලෙක්ට වෙඩිතියලා යද්දී එයාට ස්ටෝන්බ්‍රිජ් කියන කෙනා වෙඩි තියලා මරනවා. එයාගේ අතේ තිබිලා ෆෝන් එකකුයි. නෝට්බුක් එකකුයි හම්බෙනවා. ඒ අතරේ ස්ටෝන්බ්‍රිජ් යනවා ස්කොට් කියලා කෙනෙක් ව හම්බෙන්න. මෙයාගෙන් උදව් ඉල්ලන්න එයාලගේ මෙහෙයුම් වලට, මෙයාගේ නම ඩේමියන් ස්කොට්, ඩෙල්ටා ෆෝර්ස් එකේ හිටපු කෙනෙක්. මෙයා ඉන්නේ මැලේසියා වල. මොහු හොදට සටන් කරනවා. ඒ වගේම ඔහුට එකෙන් සල්ලිත් හම්බෙනවා. තව වෙන වෙන දේවල් කරගන්නත් අවස්ථාව ලැබෙනවා. කොහොමහරි ස්ටෝන්බ්‍රිජ් එක්ක යන්න හදන්නේ මේ ස්කොට්. නමුත් ඔහු සල්ලිත් අරන් යන්නේ. තව මේ Section 20 එකේ ප්‍රධාන ලොක්කා තමා කර්නල් ග්‍රාන්ට්. තව මේජර් ඔලිවර් සින්ක්ලේයර් හා කැප්ටන් කේෂල් මර්ටන්. දැන් හදන්නේ පෝටර්ව බේරගන්න. මම හිතන්නේ ඔයාලම බැලුවොත් හොදයි.

එහෙනම් ඊලග කොටස්වලින් හමුවෙමු. ජය..!!

 

Strike Back (2010– )  on IMDb

 

 

550 MB (5.2 GB) කොපිය මෙතනින් බාගන්න

17577761f89d15f1c6abafec0c1cfaf08d0c71f2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,095 downloadsDownload Strike.Back_.S02E01-baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode              All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,095 downloadsDownload Subtitles27 KB

17 comments

  1. malinda

    2na season 1th genawane.
    thanx bro.ethiri tikath ekmanata demu.

  2. නලින්

    ස්තුතියි චාමර සහෝ...

    ජය වේවා!

  3. R.D

    Thanks Bro........meka denakal balan hitiye........

  4. Elderman

    Niyamai. Me season ekath eka digata demu hode

  5. bobby

    Thyank you friend

  6. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. Rasidu

    Niyamayi. S02 ekath ikmanta genawane.. Sub ekata Thanx.

  8. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. Udara Damith B\K

    බොහොම ස්තූතියි.............

  12. Dushan

    thanks for sub

  13. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  14. Dave

    Thanx broh

  15. Thusitha Sampath

    elzzzzzzzzzzzzzzz

  16. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

  17. Sahan Gayantha

    thanks a lot saho sub ekata