Watch Trailer

Strike Back [S01 : E06] | අවසන් අදියර – හෙළිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

පළමු කතා මාලාවේ අවසන් කොටස මේක තමා. පසුගිය කොටසේ මතක ඇතිනේ මිසයිල හරවලා පිස්සු නටන වැඩකාරයෙක්ගේ කොටස. මතකනේ ජෝන් බැක්ස්ටර් එක්කන් ගියපු තැන ලොක්කගේ උගුලට අහු උනා ඒ බැක්ස්ටර් කිව්වනේ ජෝන් පොටර් කියන්නේ බ්‍රිතාන්‍ය විශේෂ පුහුණු බලකායේ කෙනෙක් කියලා. ඒ හන්දා වැඩේ පොඩ්ඩක් අවුල් උනා නෙහ්.! ඒ අස්සේ මේ ඇමර…

Strike Back TV SE1-1

පළමු කතා මාලාවේ අවසන් කොටස මේක තමා. පසුගිය කොටසේ මතක ඇතිනේ මිසයිල හරවලා පිස්සු නටන වැඩකාරයෙක්ගේ කොටස. මතකනේ ජෝන් බැක්ස්ටර් එක්කන් ගියපු තැන ලොක්කගේ උගුලට අහු උනා ඒ බැක්ස්ටර් කිව්වනේ ජෝන් පොටර් කියන්නේ බ්‍රිතාන්‍ය විශේෂ පුහුණු බලකායේ කෙනෙක් කියලා. ඒ හන්දා වැඩේ පොඩ්ඩක් අවුල් උනා නෙහ්.! ඒ අස්සේ මේ ඇමරිකාවේ ඉන්න ෆ්‍රෑන්ක් එක්ක සහීර් ශාර්ක් එක්ක ලොකු ලොකු ගනුදෙනු වගයක් වෙනවා කියලා. කොලින්සන් මේ ඔක්කොම දන්නවා . නමුත් ඔහුට හයියක් නැහැ ෆ්‍රෑන්ක් ව නවත්තන්න.ඒ මදිවට ඔයාලා දන්නවනේ කොලින්සන් බ්‍රටෝන් මුදවාගන්න ගියපු මෙහෙයුමේ එයාලගෙම තුන්දෙනෙක්ට වෙඩිතිබ්බා කියලා. එක දන්නේ පොටර්, මරාගෙන මරෙන බෝම්බය තියන් හිටපු කොල්ලයි, ලයිලා ටිකක් විතර දන්නවා. කොලින්සන් වෙඩි තිබ්බට ඔයාලා දන්නවනේ ස්ටීව් ව අරන් ආවා. නමුත් ස්ට්ව්ගේ මොළයේ උණ්ඩයේ කොටස් තිබුණු හන්දා සදාකාලින අබ්බගාතයන් උනා. අද කොටසේ හිතපු නැති විදිහට ස්ටීව් මැරෙනවා. ලයිලා තමා රෝහලට ඇවිත් කියන්නේ මරණ පරිස්ඛනය කරන්න කියලා,මිනිය පවා බාරගන්නේ. කොහොමෙන් කොහොම හරි ජෝන් හා බැක්ස්ටර් අර හිරවෙලා හිටපු තැනෙන් පැනලා එනවා ඊටපස්සේ  20 අංශයට කතා කරලා විස්තර කිව්වම එයාලා පැය ගාණකින් මුදවාගැනීමේ කණ්ඩායමක් එවන බවත් කිව්වා. නමුත් කොලින්සන් ට ඉන්න බැරි අමාරුවට හැමවෙලේම ගිහින් ෆ්‍රෑන්ක් අවුස්සලා එනවා. නිකන් නෙවේ විස්තර කියලා. ඊටපස්සේ ෆ්‍රෑන්ක් ඇවිත් ඒ මුදවාගැනීමේ තොරතුරු ඔක්කොම බලහත්කාරයෙන් දැනගෙන  ජෝන් හා බැක්ස්ටර් ව මරන්න සහීර් ශාර්ක් ට ව්සිත්‍ර දෙනවා.. ඒ අතරේ ස්ටීව්ගේ මරණ වාර්තාව එලියට එනවා.එකෙන් ඔප්පු වෙනවා කොලින්සන්ගේ තුවක්කුවේ තිබුණු උණ්ඩ තමා ඔහුට වැදිලා තියෙන්නේ කියලත්. එකට ලයිලා හොදටම් දොස් පවරනවා. කොලින්සන් යනවා ජෝන් හා බැක්ස්ටර් ව මුදවාගන්න වෙන කවුරුත් යන්න කලින්, එත් ඉතින් ඒ වෙද්දී හැමදෙයක්ම වෙලා ඉවරයි.. බැක්ස්ටර් මැරෙනවා.. ඊටපස්සේ ජෝන් හා හියු කොලින්සන් කතාබහකට එන්න හදන්නේ ඒ පැත්තේ තියෙන පරණ පොඩි ගෙයක් වගේ එකක. එතැනදී ඔයාලට දැනගන්න පුලුවන් ඇත්තටම එදා කොලින්සන් වෙඩිතිබ්බේ ඕනෑකමින්ද නැත්තම් අත්වරදිමකින්ද කියලා. මම ආරාධනා කරනවා ඔයාලට මේ කොටස බලලම ඉන්න කියලා.

එහෙනම් ඉතින් දෙවැනි කතාමාලාවෙන් ඉක්මණින් මුණගැහෙමු. සතුටින් ඉන්න. ජය..!!!!

කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back පළමු කතා මාලාවට අදාළ කොටස් හය පමණක් බාගත කරගන්න.

 

Strike Back (2010– )  on IMDb

 

 

590 MB (18.32 GB) කොපිය මෙතනින් බාගන්න

F190BDA6CECDFDAD45618DB60AA15F6BFA6D1288 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,315 downloadsDownload Strike.Back_.S01E06-baiscopelk.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode              All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,315 downloadsDownload Subtitles21 KB

19 comments

  1. bobby

    Thank you very much.

  2. R.D

    Thanks Man.......Waiting for season 02

  3. malinda

    thanks saho.ahenam 2 season
    1n hamu wemu.jaya wewa.

  4. Elderman

    Niyamai. 1st season eka iwara kala ehenm. Heta 2nd eka patan gannawada?

    Nathnm S05E04 denawada?

  5. Rasidu

    Maru. Sub ekata Thanx. 2 Seasn ek enkan innawa...

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  7. Raveesha

    2 season eka danne nadda? 1 nam patta

  8. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. janith

    Thanks saho...

  13. Udara Damith B/K

    supiri

  14. Dushan

    Thanks for sub

  15. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට

  16. asela12345

    ස්තූතියි උපසිරැසියට

  17. PBD

    Thank You For the Sub

  18. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

  19. sahangayantha

    thanks a lot saho sub ekata