Watch Trailer

Strike Back [S05 : E04] |රිච්මන්ඩ්…. [සිංහල උපසිරැසි සමඟ]

අද ලිපිය නම් හරිම කණගාටුවෙන් තමා අද මේ ලිපිය ලියන්නේ.ඇත්තටම අද කතාව ගොඩක් දුක හිතෙන සිද්ධියක් ඇතුලත් කරලා තියෙනවා. ඒ රිච්මන්ඩ් අද කතාවෙන් සමුගන්නවා. මයිකල් කලින් කොටසේ හිරවෙනවා නෙහ් අර පිටවීමේදී, පිලිප්, මාර්ටින්ස්, රිච්මන්ඩ්. මේ තුන්දෙනා බෝට්ටුවෙන් ගියත්, මයිකල් හිර වුනා. නමුත් ඔහුට කරදරයක් වෙන්නේ…

Strike Back S05-1

අද ලිපිය නම් හරිම කණගාටුවෙන් තමා අද මේ ලිපිය ලියන්නේ.ඇත්තටම අද කතාව ගොඩක් දුක හිතෙන සිද්ධියක් ඇතුලත් කරලා තියෙනවා. ඒ රිච්මන්ඩ් අද කතාවෙන් සමුගන්නවා.

මයිකල් කලින් කොටසේ හිරවෙනවා නෙහ් අර පිටවීමේදී, පිලිප්, මාර්ටින්ස්, රිච්මන්ඩ්. මේ තුන්දෙනා බෝට්ටුවෙන් ගියත්, මයිකල් හිර වුනා. නමුත් ඔහුට කරදරයක් වෙන්නේ නැහැ. මොකද අර පිස්සු කොන්ත්‍රාත්කරුවන් දෙන්නා ඇවිත් බේරාගන්නවා. ඒ දෙන්නා නම් හරිම තදයෝ දෙන්නක්. නමුත් ඒ වෙලාවේ හැටියට මයිකල් ට කලේ ලොකු උදව්වක්. මේ තුන්දෙනා එක්ක කොහොම හරි තවත් බෝට්ටුවකින් පැනගන්නවා. නමුත් මේ දෙන්නේ කියන්නේ එයාලා CIA එකේ කියලා ඇත්තටම එයාලා CIA එකේද? එයාලට මොනාද ඕනේ? ඒවගේම ස්කොට් හා එයාගේ පුතා අර තවත් කැලයක හිරවෙලා ඉද්දි ෆින්ව පොඩි ගහක් යට තියෙන ගුහාවක් ඇතුලට යවලා ස්කොට් ගියානේ. ඒ අතරේ ෆින් එලියට ආව නිසා එයාව අර යකුසාගේ කට්ටියට අහු උනා මතක ඇතිනේ.බය වෙන්න එපා. ස්කොට් ඇවිත් බේරගන්නවා. නමුත් මේ දෙන්නේ එතනින් එලියට යන්නේ කොහොමද? මං කිව්වේ ඒ කැලයෙන්. ඒවගේම අර මයිකල් ට උදව් කරපු හාදයෝ දෙන්නා අපේ section 20 එකේ මෙහෙයුමට බැහැලා උදව් කරනවා. නමුත් මේ දෙන්නා මොන අරගලයකට අර අදිද? ඒවගේම මෙයි ජාවාරම් වලට මොනා වෙයිද? පිලිප්ට වැන්ඩේනියම් මුලද්‍රව්‍ය හොයාගන්න පුලුවන් වෙයිද? ඇත්තටම ෆින් ව ඇත්තට ස්කොට් ඉන්න රටට ආවේ ඇයි? මේ කතාවේ හරිම ත්‍රාසජනක, ක්‍රියාදාම ,දුක්බර යන විදිහට අද කොටස හදලා තියෙන්නේ. කතාවේ අන්තිම හරිය දැකලා මට අද ලිපිය ලියාගන්නත් බැහැ. මං කැමතිම චරිතයක් තමා ආද මේ කතාවේ අපිට ඉස්සරහට දකින්න නොලැබෙන්නේ. ඔයාලා මේ ගැන මොකද්ද හිතෙන්නේ???

අදහසක් දෙමු බලන්න.

Strike Back (2010– )  on IMDb

 

 

376 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

B49811C1494186249326878B7024F2EB5F6EDD39

574 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

8F60354DF18CA949FA6A42656A2E3D90B238285B ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,349 downloadsDownload Strike-Back-S05E04-baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   << Previous Episode            All Episodes          Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,349 downloadsDownload Subtitles35 KB

34 comments

  1. Buwa

    Ela

  2. Elderman

    Denakam unne. Me tharam ikmanata dei kiyala hithuwe naha. Thnkx

  3. ධනුක

    අද මාර ඉක්මන්නේ..එල මචං

  4. pasii

    ස්තුති ... අය්යෝ රිච්මන්ඩ් ඇඩෙනවා

  5. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  6. Larlitha

    Dukaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai bn..............................................................................................................................

  7. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. hukanna

    **** richmond nathi wenawa kiyala kalin kiwwe ai **** ethakota eke gathiyak nathi wenawa *****

  9. Rasidu

    Niyamayi. Sub ekata Thanx.

  10. thisal

    aayoooooooooooooooooo richmnd shit :'( tnxx sub ekt bn

  11. harsha

    ඒකත් එහෙමද රිච්මන්ඩ් කෙලි යන්න යනවද හෆෝයි!
    ජයවේවා සහෝ වැඩේ මල් හතයි

  12. Bandula Indrasena

    thank's sub ekata. ඉක්මනින් අනිකත් දෙන්න. Thank's.

  13. bobby

    ආසාවෙනක් හිටියේ හතර එනකම්ග බොහොම ස්තතියි

  14. බන්දුල ඉන්ද්‍රසේන.

    Thanks.

  15. NTDG

    ane richmand................................dannm kathwa balanna kisi hithak na.ambaneta andenawa.
    kesewethath sub walata bohoma thuthi sahooo.jayawewa.digatama demu.

  16. Jack

    ස්තුතියි මචන්.

  17. Roshan

    sabata thanks

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  19. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
    අපු ගමන්ම දිලා..දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  20. Viraj

    thanks macho..

  21. Suresh Jayathilaka

    රිච්මන්ඩ් ගැන නොකිය හිටිය නං තමා හොද. දැන් ඉතිං අඩ අඩාම තමා කතාව බලන්න වෙන්නෙ :'(

  22. Shan Jayarathne

    sansare hati ohoma tamay bn... athiwenawa natiwenawa... namut api issarahata yanna oneh..

  23. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. ILHAR

    Sub 1ta
    Tnx

  25. udi

    tnx bro

  26. CHanz

    strike back hodma season tike htpu hdma actr knk mn gdk asa knk aththtma dukai..

  27. Leo~Oshan

    thanku saho!!1 ;)

  28. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  29. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  30. sanath

    thankz machan sub ekata….

  31. swgasandaruwan

    ada sub eaka color karala eala.

  32. janith

    Thanks saho sub 1ta.

  33. Udara Damith B/K

    ඇයි මේ කතාව හදන අය අපිට මෙහෙම කරන්නේ
    අපි පවුනේ

  34. Sahan Gayantha

    thanks a lot saho sub ekata