Watch Trailer

Strike Back [S02 : E02] | විශ්වාස කල නොහැක්කන් හැමතැනම. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ ජෝන් පෝටර්ට වෙච්ච වැඩේ. එයාව කොහොමහරි පකිස්ථානුවන් මරුවා. තව මේජර් අශ්කානි කියලා කෙනෙක් ආවා Section 20 මෙහෙයුමකට ඒ තමා ලතීෆ් කියන කෙනාව හොයන ඒකට. මොනාඋනත් මිනිහට තියෙන්නේ හෙනම හොර මුණක්. ලතීෆ් කියන කෙනා හොයාන්න ස්ටෝන්බ්‍රිජ් හා ස්කොට් යනවා. මේ දෙන්නා යන්නේ රෝයල් හලෝටස් කියන හෝ…

Strike Back TV SE2-1

කලින් කොටසේ මතක ඇතිනේ ජෝන් පෝටර්ට වෙච්ච වැඩේ. එයාව කොහොමහරි පකිස්ථානුවන් මරුවා. තව මේජර් අශ්කානි කියලා කෙනෙක් ආවා Section 20  මෙහෙයුමකට ඒ තමා ලතීෆ් කියන කෙනාව හොයන ඒකට. මොනාඋනත් මිනිහට තියෙන්නේ හෙනම හොර මුණක්. ලතීෆ් කියන කෙනා හොයාන්න ස්ටෝන්බ්‍රිජ් හා ස්කොට් යනවා. මේ දෙන්නා යන්නේ රෝයල් හලෝටස් කියන හෝටලයට. කේටුත් එනවා. නමුත් එතනට එනවා 10 දෙනෙක්. එයාලා ඇවිල්ලා හොද සෙල්ලමක් නැටුවා මතකත් ඇතිනේ. ඒක හිටපු අය ප්‍රාණ ඇපකරුවන් විදිහටත් ගත්තා.ස්කොට් වෙනම කෙල්ලක් එක්ක නෙහ් හිටියේ ඒ නිසා . මයික් පහල තට්ටුවේ හිටියේ. ඒ අතරේ ඉතින් මේ හෝටලයේ එක ජංජාලයක් උනා. මයික් හා ස්කොට් දෙන්නා අන්තිමේදී තුවක්කු අරන් වැඩේට බැහැලා ඉදිද් කට්ටියක් ලගට ඇවිලා එයාලා අවට කරලා අල්ලගත්තා. ඒ මදිවට එතනට ආවා කන්නාඩි දාපු මිනිහෙක්.ඒ වෙන කවුරුත් නෙවේ ලතීෆ්.

අද කොටසේ ඉමාන් සුදෙහා වෛද්‍යවරිය යවනවා මේජර් අශ්කානි එක්ක. ඒ ඔහු කියනවා ඉන්දියානු හමුදාවට බාරදෙන බවත් හා ප්‍රශ්න කරන්නයි. අතරේ රිච්මන්ඩ් අර මැරුණා කියන ලතීෆ් ගේ විස්තර හොයන ගමන් ඉද්දි එයාට හම්බෙනවා ඒ මැරුණේ ලතීෆ් කියන කෙනා නෙවේ කියලා. එහෙනම් එයා කවුද? තව මේජර් අශ්කානි කියන කෙනාගේ ගෙදර ට යනවා Section 20 කට්ටියක්. ඒ යද්දී නාන කාමරයේදී හමුවෙනවා මැරුණු කෙනෙක් එතනදී එයාලා තහවුරු කරගන්නවා ඒ ඉන්නේ ඇත්තම මේජර් අශ්කානි කියලා. එතකොට අර ඉමාන් සුදෙහා කියන වෛද්‍යවරිය එක්කන් ගියපු මේජර් අශ්කානි කවුද?  ඉමාන් සුදෙහා වෛද්‍යවරියට මොකක් වෙයිද? තව ස්කොට් දැනගන්නවා ජෝන් පෝටර් දැනගෙන හිටියයයි කියලා හිතෙන ගොඩක් රහස් නමුත් ඒවා බලු බැල්මට ඉගි විතරයි ඒවගේම ඔවුන් හිතනවා මේ Section 20 ඉදන් එලියට රහස් ලබාදෙන කෙනෙක් සිටින බවට. මොනවාද ඒ රහස්? මොනවද ඒ ඉගි? කියලා දැනගන්න ඔයාලම කතාව බලන්න කියලා මම අරාධනා කරනවා.

එහෙනම් ඊලග කොටස්වලින් හමුවෙමු. ජය..!!

Strike Back (2010– )  on IMDb

 

 

550 MB (5.2 GB) කොපිය මෙතනින් බාගන්න

17577761f89d15f1c6abafec0c1cfaf08d0c71f2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,694 downloadsDownload Strike.Back_.S02E02-baiscoeplk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode              All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,694 downloadsDownload Subtitles25 KB

14 comments

  1. Rasidu

    Niyamayi. Mara wegen ne denne. Sub ekata Thanx.

  2. bobby

    නියමයි. මේ ටීවී සිරියස් එකට මම ඇබ්බැහි වෙලාද මන්දා. එනකම් බලාන් සිටියේ.
    බොහෝම ස්තතියි

  3. Elderman

    Maru. Speed ekath maru. Dan ithin udema meka balanna purudu wela onna. Supiri action tv ekak nisa fatta asai. Thankx dude.

  4. R.D

    බොහොම ස්තුතියි චාමර සහෝ.....හැමදාම සබ් එකක් ගේන හින්ද ටක් ගාල බලන් ගියහැකි.

  5. Samadhi

    Call me 0710525328

  6. malinda

    subata thanx bro.

  7. Manoj

    Fatta niyamai mama aasama tv sires ekak suba pathum Chamara Saho sub ekata

  8. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. Udara Damith B\K

    බොහොම ස්තූතියි......................................

  12. Dushan

    බොහොම ස්තූතියි

  13. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  14. Sahan Gayantha

    thanks a lot saho sub ekata