Watch Trailer

Nikita [S04 : E01] | මෝස්ට් වෝන්ටඩ් නිකීටා… [සිංහල උපසිරසි සමඟ]

බොහෝම කාලෙකට පස්සේ ඔන්න සුපුරුදු කතා මාලාවේ අවසාන සමයේ පලමු උපසිරැසියෙන් තමයි මේ හමුවෙන්නේ. සිදුවුනු ප්‍රමාදය නිසාවෙන් කට්ටිය උපසිරැසිය නැතුවම කතාව බලන්න ඇති කියලා මට හිතෙනවා. අනිවාර්යෙන්ම එහෙම වෙන්න එපැයි. කතාව ඉවර වුනේ බොහෝම උද්වේගකාරී විදියට. ඊලඟ කතාවේ මොනවද වෙන්නේ කියලා කුතුහලෙන් හිතෙන් දුක් වි…

Nikita S4-1

බොහෝම කාලෙකට පස්සේ ඔන්න සුපුරුදු කතා මාලාවේ අවසාන සමයේ පලමු උපසිරැසියෙන් තමයි මේ හමුවෙන්නේ. සිදුවුනු ප්‍රමාදය නිසාවෙන් කට්ටිය උපසිරැසිය නැතුවම කතාව බලන්න ඇති කියලා මට හිතෙනවා. අනිවාර්යෙන්ම එහෙම වෙන්න එපැයි. කතාව ඉවර වුනේ බොහෝම උද්වේගකාරී විදියට. ඊලඟ කතාවේ මොනවද වෙන්නේ කියලා කුතුහලෙන් හිතෙන් දුක් විඳ විඳ ඉන්නවට වඩා බලන එක හොඳයි කියලා, ඕනේ කෙනෙකුට හිතෙන විදියට තමයි කතාව ඉවර වුනේ. 🙂 කොහොම වුනත් අද ඉඳන් තවත් දවස් 6ක් ඇතුලත නිකීටා කතා මාලාව සම්පූර්ණයෙන් අවසන් කරන්න තමයි මගේ සූදානම. ඊට පස්සේ මම නිදහස් මිනිහෙක්. 🙂

මේ සමයේදී වැඩිය දිග ලිපි ලියන්න සූදානමක් නෑ. මොකද කිව්වොත් කතා මාලාවේ උද්වේගකාරීම කතා සමය තමයි මේක. ඒ වගේම වැඩිය කතාව ගැන විස්තර කරලා මගේ අතින් කතාව සවුත්තු වෙන්න ඉඩ තියෙනවා. පසුගිය සමයේදී අමන්දාගේ සැලසුම් වලට කොටුවුනු නිකීටාට මයිකල් බේරගන්න ජනාධිපති ස්පෙන්සර්ව ඝාතනය කරන්න ධවල මන්දිරය ඇතුලට යන්න සිද්ධවුනා. ඒත් අවසානයේදී නැනෝ රසායනිකයෙන් මයිකල්ට ගොඩ එන්න විදියක් හොයා ගන්න ලැබුණු නිසා, නිකීටාට ජනාධිති ස්පෙන්සර්ව මරන්න සිද්ධ වුනේ නෑ. ඒත් මොකක්දෝ විකාරයක් වෙලා ජනාධීපති පිස්තෝලයක් අරගෙන එයාගේම ඔලුවට වෙඩි තියාගත්තා.

ඔන්න ඔය විදියේ හතරබීරි වැඩකින් පස්සේ තමයි නිකීටා ජනාධිපති ඝාතනය කරපු කෙනෙක් විදියට රට පුරාම සෙවීම් කරන්න පටන් ගත්තේ. අන්තිමේදී නිකීටා ධවල මන්දිරයෙන් පැනගත්තට පස්සේ ඩිවිශන් ඇතුලට පැනගෙන, මයිකල්, ඇලෙක්ස්, රයන්, බර්ක්ඕෆ්, සොන්යා මේ අයත් එක්ක එකට එකතුවෙලා ඩිවිශන් වලින් එලියට ඇවිල්ලා, ඩිවිශන් පුපුරවලා දාලා පිටත්වුනේ. ඔන්න ඔය විදියට කතාව ආරම්භයේ ඉඳන් නිකීටාගේ ඉලක්කය වුනු ඩිවිශන් විනාශ කිරීමේ සටන ඔන්න ඔය විදියට තෙවන සමයේ අවසානයෙන් අවසාන වුනා. ඔය ගමන අතරේ සිද්ධවුනු සිදුවීම් නිසා ඩිවිශන් විනාශ කිරීමට අමතරව තවත් සපුරාගතයුතු ඉලක්කයන් නිකීටාගේ ජීවිතයට ඇතුල් වුනා. ඒ තමයි අමන්දා සහ ශොප් එක විනාශ කිරීම සහ ජනාධිපති ඝාතනය සම්බන්ධයෙන් තමුන්ගේ නම නිර්දෝශී කරගැනීම.

මේ සමයේ දිගින් දිගටම ගලාගෙන යන්නේ නිකීටා අමන්දා සහ ශොප් එකට විරුද්ධව කරන සටන් පිලිබඳව. මේ හැම දේකටම කලින්, නිකීටාට ජනාධීපති ඝාතනය සම්බන්ධයෙන් තමුන් නිවැරදිකාරිය කියලා

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

500 MB (3.05GB Season 4 Complete) කොපිය මෙතනින් බාගන්න

629797FFAC23FD093EB1B3A5BFC9AF0C880C061C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,548 downloadsDownload Nikita.S04E01-baiscopelk.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles

2,548 downloadsDownload Subtitles52 KB

22 comments

  1. Dimuth

    thanks bro

  2. Asel

    elaz machn

  3. Dilshan

    than's you sooo much

  4. NaDeeRa

    මුලින්ම කියන්න ඕනේ මේකේ සබ දුන්නට ස්තුතියි.
    මේ මේ මේකෙන් පස්සේ කොහොමද නිදහස් වෙන්නේ ඕනනම් සතියක් නිදහසේ ඉදපන් ඊට පස්සේ අලුත් මේ වගේම එළකිරි එකකට සබ දීපන් කොල්ලෝ.උබ දුන්න හැම එකක්ම ආයේ අතාරින්නෙ නැතුව බැලුවා මේකත් මම කලින් බලල තිබුනත් උබ සබ දුන්න නිසා ආයේ බැලුවා
    එක නිසා තව එකකට දීපන් හොදේ
    ජය වේවා

  5. Isuru Sky

    Thanxxx aaaa,.....

  6. nuwan

    සිරාවටම කතාව අමතක වෙලා තිබ්බේ....මන් මේ දවස්වල originalas බලනවා...මන් තාම බැලුවේ නෑ...සබට තුති...

  7. Elderman

    meka nam denakam balan unna ekak. Podi size copy nathida?

  8. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    ඔන්න ඉතින් සබ් එක දෙනකම් බැලුවේ නෑ..
    සහෝ දෙන්නකම් බලාගෙන හිටියා..
    එහෙනම් තවත් වැඩකට අත ගහමු සහෝ..
    පොඩි විවේකයක් අරගෙන එහෙම..

    ජය වේවා !!!

  9. R.D

    ප්‍රනීත් සහෝ වැඩක් ඉවර කරලම තමා පස්ස බලන්නේ.ඒක දන්න නිසා බැලුවේ නෑ.අද ඉඳන් බලන්ඩ ගන්නවා ඔන්න.

  10. danu

    mulinma sub ekata thanks bro... meka adama gannawa... puluwan nam breaking bad season 5 sub denawada bro... eke sub denna patan gaththata e gaththa ekkena dan masa ganakin sub dun na.. puluwanda help ekak widiyata last season eka nisa ekata sub denna.. puluwan nam try ekak denna... sub ekata thanks.. asawen balapu kathawak nikita kiyanne.. good luck..

  11. harsha

    ප්‍රනීත් මේකනම් සුපිරි වැඩක් හරියට කිව්වොත් වන් මෑන් ශෝ එකක්. උබත් නිකිටා වගේම තමයි අතාරින්නේම නෑ කොහොම හරි ගේම දෙනවා. මම නම් තවම 3වෙනි කොටසේ මුල් හරියේ ඉන්නේ එනිසා මට නම් ඔක්කෝම සබ් එක්ක බලන්න පුලුවන් වගේ ස්තූතියි උඹට ජයවේවා

  12. Kulanjana Maduranga

    ammo denakm unne...bagena thibunata sub nathi nisa baln nathiwa bohoma amaruwen iwasan hitiya saho sub denakm...thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. Rasidu

    Niyamayi. Oya Sub denakan balan hitiye. Sub ekata Thanx.

  14. Suranjaya_91

    ptta mchan..
    uba dunna okkoma baluwa. mekata passa thwath hodama ekakk denno

  15. “චූටී මල්ලි”

    tnx

  16. amal

    THNXXXXXXXXXXXXXXXXX MAHAN

    episode 6ma oy wegenma denda enakna balna hitiyeeeeeeeeeeeeeeeeeee,,,,,,,,,,,,,,,,,,

  17. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. chacha

    thanks to start this episode brother...we have been waiting some time now

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. kumara

    Thanks Bro !!!

  21. Sajithlakshan

    බොහොම ස්තූතියි

  22. suranuwan

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.