Watch Trailer

Strike Back [S02 : E03] | මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ ඉමාන් සුදෙහා කියන වෛද්‍යවරිය අර ප්‍රාණඇපකරුවන් එක්කම බේරාගත්තානේ. ඒ අතරේ අර පරමාණු බෝම්බයක් වැටෙන්න ගිහිල්ලා මයිකල් ඒක ලස්සනට අල්ලාගෙන ඒක පුපුරන එකත් නැවැත්තුවා. අහ්හ් අර ලතීෆ් ව ඉවරයක් කරලා දැම්මා. සුදෙහා වෛද්‍යවරිය යවනවා මේජර් අශ්කානි එක්ක.ඒ ඔහු කියනවා ඉන්දියානු හමුදාවට බාරදෙන බවත් හා…

Strike Back TV SE2-1

කලින් කොටසේ ඉමාන් සුදෙහා කියන වෛද්‍යවරිය අර ප්‍රාණඇපකරුවන් එක්කම බේරාගත්තානේ. ඒ අතරේ අර පරමාණු බෝම්බයක් වැටෙන්න ගිහිල්ලා  මයිකල් ඒක ලස්සනට අල්ලාගෙන ඒක පුපුරන එකත් නැවැත්තුවා. අහ්හ් අර ලතීෆ් ව ඉවරයක් කරලා දැම්මා.  සුදෙහා වෛද්‍යවරිය යවනවා මේජර් අශ්කානි එක්ක.ඒ ඔහු කියනවා ඉන්දියානු හමුදාවට බාරදෙන බවත් හා ප්‍රශ්න කරන්නයි. අතරේ රිච්මන්ඩ් අර මැරුණා කියන ලතීෆ් ගේ විස්තර හොයන ගමන් ඉද්දි එයාට හම්බෙනවා ඒ මැරුණේ ලතීෆ් කියන කෙනා නෙවේ කියලා. තව මේජර් අශ්කානි කියන කෙනාගේ ගෙදර ට යනවා Section 20 කට්ටියක්. ඒ යද්දී නාන කාමරයේදී හමුවෙනවා මැරුණු කෙනෙක් එතනදී එයාලා තහවුරු කරගන්නවා ඒ ඉන්නේ ඇත්තම මේජර් අශ්කානි කියලා. ඉමාන් සුදෙහා කියන වෛද්‍යවරිය එක්කන් ගියපු මේජර් අශ්කානි කියන මිනිහා ඉමාන් සුදෙහා මරලා දාලා තිබුනා.

අද කොටසෙන් පටන් ගන්නේ දකුණු අප්‍රිකාවේ මෙහෙයුමකින්. ඒ ලතීෆ් එක්ක ගණුදෙණු කරන දාන්න කියන මිනිහෙක් ව අල්ලගන්න එක. ඒ මිනිහා තවත් කට්ටියක් එකක හොර ගනුදෙනුවක් කරන්නයි ඒ අස්සේ හදන්නේ. එයාලගෙන් කී දෙනෙක් අල්ලගන්න පුලුවන් වෙයිද? ඒ අතරේ ලොකු ආරක්ෂාවක් පිට හොද ආවරණයක් තියෙන වාහනයක යම් දෙයක් අරන් යනවා මේක කට්ටියක් මංකොල්ල කනවා තව මුර කරන්න හිටපු ආරක්ෂකයන් ඔක්කොටම වෙඩි තියනවා. මොනවද ඇත්තට එයාලා මංකොල්ල කන්නේ? ඒ අතරේ ස්කොට් ට එන්න කියලා කියනවා කෙනෙක් මේ යුධ් සමබන්ධව හා මේ සිද්ද වෙච්ච මංකොල්ලය ගැන කියන්න නමුත් එතනදී ස්කොට් ව කෙල්ලක් දම්මලා රවට්ටලා ඔහුව රන් යනවා. කොටින්ම කිව්වොත් පැහැරගෙන යනවා..ස්කොට් ට මොනා වෙයිද? ඔහු ජිවත් වෙයිද? බලන්නකො මේ කොටස.

එහෙනම් ඊලග කොටස්වලින් හමුවෙමු. ජය..!!

Strike Back (2010– )  on IMDb

 

 

550 MB (5.2 GB) කොපිය මෙතනින් බාගන්න

17577761f89d15f1c6abafec0c1cfaf08d0c71f2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,591 downloadsDownload Strike.Back_.S02E03-baiscoeplk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode         All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,591 downloadsDownload Subtitles24 KB

16 comments

  1. bobby

    මේ ටී.වී සිරීයස් එකෙ නම හරිම ආසවෙන් බලන්නේ. සබ් එකට ස්තතියි

  2. malinda

    mara speed akane.
    udema dila.digatama mehema demu.subata thanx chamara saho.

  3. kasun

    ube photo eka awul bn. Nariyek wage balapanko hati :3

  4. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Rasidu

    Maru. Sub ekata Thanx.

  7. R.M.C

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ Meken passe Hawaii Five 0 Tv ekata Sub denna.ekath Hoda Kathawak :D

  8. Elderman

    Thankz. Ada episode eka nam danui balanne.

  9. walter

    Hi, pis find "THE GREAT TRAIN ROBBERY". Not the one Sean connery and Donald Sutherland in.Earlier one.

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. Udara Damith B\K

    .....................................බොහොම ස්තූතියි........................

  12. Dushan

    බොහොම ස්තූතියි.........

  13. buddhi_prabhath

    thnks

  14. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  15. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  16. Sahan Gayantha

    thanks a lot saho sub ekata