Watch Trailer

Strike Back [S03 : E05] | පළිගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

කාල් මැට්ලොක් හා එයාගේ ස්නයිපර් කෙල්ල එක්ක ගිහින් හොරෙක් අනවසර ඇතුළුවීමක් කරලා තියෙනවා කියලා ගෙදරකට ඇමතුමක් දීලා කියලා, එයාලගෙන් ගේ ඇතුලට යන්න අවසරය අරගෙන ගිහින් ඩේවිඩ් ලොම්බාර්ඩ්, හා ඔහුගේ බිරිද හා ඇයගේ ළමයාව පැහැරගන්නයි හදන්නේ. නමුත් ඩේවිඩ් කලබල වෙලා අර ස්නයිපර් කෙල්ලට පහර දෙන්න ගිහින් වෙඩිතැබීමක…

Strike Back TV SE3-1

කාල් මැට්ලොක් හා එයාගේ ස්නයිපර් කෙල්ල එක්ක ගිහින් හොරෙක් අනවසර ඇතුළුවීමක් කරලා තියෙනවා කියලා ගෙදරකට ඇමතුමක් දීලා කියලා, එයාලගෙන් ගේ ඇතුලට යන්න අවසරය අරගෙන ගිහින් ඩේවිඩ් ලොම්බාර්ඩ්, හා ඔහුගේ බිරිද හා ඇයගේ ළමයාව පැහැරගන්නයි හදන්නේ. නමුත් ඩේවිඩ් කලබල වෙලා අර ස්නයිපර් කෙල්ලට පහර දෙන්න ගිහින් වෙඩිතැබීමක් කරලා ,ඔහුව නැවත මරලා දාලා ඔහුගේ බිරිද හා ළමයාව පැහැරගෙන යනවා. ඇයි මේ පැහැරගෙන යන්නේ? ඒ මදිවට කාල් මැට්ලොක් හා එයාගේ ස්නයිපර් කෙල්ලඑකතු වෙලා ඒකාලයේ හිටපු න්‍යෂ්ටික මිසයිල හදපු තවත් කෙනෙක් ව මරා දමනවා ඒ ඔහුට ලැබෙන නියෝග මත. ඒ වගේම මේක ගැන දැනගත්ත Section 20 එකේ කට්ටිය මේක ගැන හොයද්දි මෙයාලා අනුමාන කරලා හිතනවා Mrs. ලොම්බාර්ඩ් හා ඇයගේ පුතාව අරගෙන ගියේ ඔහුගේ පියා කේප් නගරයට ගුවන් තොටුපලේ සිට එන නිසා ඔහු මේකට සමබන්ධයි කියලා හිතලා ඔහුව ගුවන්තොටුපලේ සිට එන අතරතුරේ එක්කගෙන අරන් ගිහින් ප්‍රශ්න කරනවා.නමුත් මොහු මොනා කියයිද? ඇත්තටම එයා ඉස්සර මොනා කරපු කෙනෙක්ද? ඒ අතරේ රිච්මන්ඩ් හොයාගන්නවා ක්‍රෙග් හැන්සන් කේප් නගරයට ඇවිල්ලා කියලා.නමුත් ඒක රිච්මන්ඩ් හා ස්කොට් අතරේ රහසක් විදිහට ත්‍යාගන්නවා.නමුත් මයිකල් කතාව අවසානයේ ලොකු ගැටුමකට මුහුණ දෙන්න සිද්ද වෙනවා හැන්සන් එක්ක ඒ මොකද්ද? මේවා ඔක්කොම මේ කොටසේ තියෙනවා බලලම ඉන්නකෝ.

එහෙනම් ඉතින් ඊලග කොටසෙන් ඉක්මණින් හමුවෙමු. ජය..!!!

කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back තෙවන කතා මාලාවට අදාළ කොටස් දහය පමණක් බාගත කරගන්න.

 

Strike Back (2010– )  on IMDb

 

 

350 MB (3.5 GB) කොපිය මෙතනින් බාගන්න

DCCD968AFC31E0FC707F44803E4BAA58CB2E645E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,880 downloadsDownload Strike-Back-03x05-baoscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode      All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,880 downloadsDownload Subtitles29 KB

9 comments

  1. malinda

    thanks bro.

  2. Bobby

    always thank very much

  3. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. Elderman

    Adaa awa episode eka dila nane dear. Eka balannamai me dan awe site ekata. Heta wath denna hode.

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  8. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  9. Sahan Gayantha

    thanks a lot saho sub ekata