කලින් කොටසේ` මතක ඇතිනේ අර කේස් එකේ තියෙන ඒවා වාබ්‍රිගේ බිරිද මාරු කරලා තිබුනා. එකෙන් මේකෙන් උනේ කතාව අමුතු විදිහට හැරුනා. ඒ වගේම දැක්කනේ මයික් ට හරිම දුක්බර සිදුවීමකට මුහුණ දෙන්න සිද්ද උනා. ඒ මයික්ගේ බිරිද කේරී ට වෙඩිතියලා දැම්මා. ඒ වෙන කවුරුත් නෙවේ ක්‍රේග් හැන්සන්.ඒ වෙන මුකුත් නිසා නෙවේ එයාගේ මල්ල…

කලින් කොටසේ` මතක ඇතිනේ අර කේස් එකේ තියෙන ඒවා වාබ්‍රිගේ බිරිද මාරු කරලා තිබුනා. එකෙන් මේකෙන් උනේ කතාව අමුතු විදිහට හැරුනා. ඒ වගේම දැක්කනේ මයික් ට හරිම දුක්බර සිදුවීමකට මුහුණ දෙන්න සිද්ද උනා. ඒ මයික්ගේ බිරිද කේරී ට වෙඩිතියලා දැම්මා. ඒ වෙන කවුරුත් නෙවේ ක්‍රේග් හැන්සන්.ඒ වෙන මුකුත් නිසා නෙවේ එයාගේ මල්ලි ජේක්ව පලනය කාරන්න බැරි මොහොතක මයික් මරපු නිසා. ඒ වගේම අර රේචල් ඩොල්ටන් මතකනේ එයා අර පෙන් එකේ තිබුණු විස්තර එයාගේ ලොක්කට දීලා Section 20 වල කැප්ටන් විදිහට ඇතුලට රිංගුවා.අද එතන ඉදන්. මයික් ට ඇති වෙලා තියෙන කම්පණය අනුව ඔහු හමුදාවේ සේවයෙන් ඉවත් වෙලා ආපහු Section 20 එකට එන්න හදනවා නමුත් සින්කෙල්යර් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. කොහොමෙන් හරි රේචල් අවසරය දීලා නමුත් ඔහු එන්නේ පරීක්ෂණයක් සමත්වෙලා. ඒවගේම මේ කොටසේ මෙහෙයුම තමා න්‍යෂ්ටික ප්‍රේරක හොයාගන්න එක.නමුත් ඉතින් ඒක නම් ලේසි වෙන්නේ නැහැ.අක්ස්මාලි ලග තමා අන්තිමට තිබුනේ එයා ඒවා කෙනෙක් ට විකුනනවා. එයා මේ න්‍යෂ්ටික ප්‍රේරක ටික දෙන්න හදන ගොනගිල්ල වටලන්නයි යන්නේ නමුත්.ඒ ගැනුම් කරු පැනලා යනවා.ඒ අස්සේ CIA එකෙන් ඒ ගොඩනැගිල්ලට පහර දෙනවා.මයික් , ස්කොට්, බැක්ස්ටර් හා තව කට්ටිය එලියට එනවා. නමුත් එලියට එන්නේ බෙදිලා ඒ අතරේ තව කළු හමුදා කට්ටියක් ඇවිත් ස්කොට් ව අරන් යනවා.ඒ වෙන කොහෙවත් නෙවේ CIA එකට. එකේ ඉන්නවා ක්‍රිස්ට් බ්‍රයන්ට් කියලා කෙල්ලෙක්..අපි නොදන්නවා උනාට ස්කොට් ගොඩක් තැන්වල ගොඩක් නොදන්නා දේවල් වෙලා තියෙනවා. හරියට අර කලින් කොටසේ රේචල් කිව්වා ඕකම මතකනේ. ස්කොට් ඉතින් කෙල්ලෙක් අහු උනොත් ඉවරම තමා කියලා දන්නවනේ.ඔන්න ඉතින් මෙකි එක්කත් ස්කොට් පොඩි සෙල්ලමක් නටනවා.
බලන්නකෝ එහෙනම් මේ න්‍යෂ්ටික ප්‍රේරක සෙට් එක ගන්න පුලුවන් වෙයිද? මෙයාලට ඊළගට මුහුණ දෙන්න වෙන අකරතැබ්බය මොකද්ද කියලා? එහෙනම් ඉතින් ඊලග කොටසෙන් ඉක්මණින් හමුවෙමු. ජය..!!!
කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back තෙවන කතා මාලාවට අදාළ කොටස් දහය පමණක් බාගත කරගන්න.
350 MB (3.5 GB) කොපිය මෙතනින් බාගන්න
DCCD968AFC31E0FC707F44803E4BAA58CB2E645E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,159 downloadsDownload Strike-Back-03x03-baoscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
11 comments
Bobby
R.D
Thanks Bro........Keep Your good work.
pushpika
Meke t.v sereis bara aran hari welawata dennati unta ub adarshayak bng.ub baragathta wade niyemeta karana ela kollek.thnx for sub mcn
malinda
hey niyamata karagena yanawa.
ediriyata oya widihatama karagena yanna.thanks for sub.Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජයshanuka rathnayake
Thankz brother
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you