කොහොමද යාළුවනේ? මෙන්න “Penny Dreadful” දෙවන කතාමාලාවෙ නමවෙනි කොටස ගෙනාවා. ටිකක් පරක්කුයි.ඒකට සමාවෙන්න ඕනෙ. ඔන්න තව එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ.අද කතාව නම් කරල තියෙන්නෙ “And Hell Itself My Only Foe” කියලා. අද කොටසෙදි ඊතන් පස්සෙන් පන්නන වොරන්, ඊතන් සහ වැනේසා අතර ගැටුමකින් වොරන් මැරෙනවා. ඒ වැ…

කොහොමද යාළුවනේ? මෙන්න “Penny Dreadful” දෙවන කතාමාලාවෙ නමවෙනි කොටස ගෙනාවා. ටිකක් පරක්කුයි.ඒකට සමාවෙන්න ඕනෙ. ඔන්න තව එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ.අද කතාව නම් කරල තියෙන්නෙ “And Hell Itself My Only Foe” කියලා.
අද කොටසෙදි ඊතන් පස්සෙන් පන්නන වොරන්, ඊතන් සහ වැනේසා අතර ගැටුමකින් වොරන් මැරෙනවා. ඒ වැනේසගෙ පිහි පාරකින්. ඒවගේම පොලිස් පරීක්ෂක රස්ක් ඊතන් කවුද කියන එක ගැනත් කියනවා. මැඩම් කාලි එහෙම නැත්තම් මිසිස් පෝල් ලග හිරකරගෙන ඉන්න සර් මැල්කම්ව බේරගන්න යන්න වැනේසා කට්ටියව එකතු කර ගන්නවා. ඒත් ඊතන් මේකට කැමති නෑ. ඒ මාසෙ පෝයත් අද නිසා. කට්ටිය දන්නවනේ ඊතන් එදාට මොන වගේද කියලා.එත් වැනේසා තනියම මිසිස් පෝල්ගෙ ගෙදරට ගිය නිසා කට්ටියටම එහෙට යන්න වෙනවා. එහෙදි මොනව වෙයිද? මෙයාලට සර් මැල්කම්ව හම්බවෙයිද? එහෙනම් ඔයාලම බලන්න මොකද වෙන්නෙ කියලා.
මීලඟ කොටස දෙවනි කතා මාලාවෙ අවසාන කොටස ඔයාල හිතන විදියට ඒක කොහොම අවසානයක් වෙයිද? ඊතන්ට මොනව වෙයිද? වැනේසාගේ ඉරණම කොහොම වෙයිද?
8CE77BCF7B09370FB2D469E5275A0C5ECB086A77 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
814 downloadsDownload Penny-Dreadful-S02E09.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
9 comments
ඉසුරු දිල්ශාන්
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
තව එකයි එහෙනම්..
එකත් දෙමු..ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks ISURU & PRADEEP sahola..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
දෙන්නා වැඩේ හොදටම කරගෙන යනවා. සිසන් 2ත් ඇවිත් ඉවරයි එහෙනම්.
සිසන් 1ට වැඩිය 2 හොදයිද මන්දා, 3ත් එනවානේ. :-P
මෙකෙන් පස්සෙ තව වැඩකට අත ගහමු ඈ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DKasun
මචන්ලා last episode එකත් දීපන්කෝ. දැන් දවස් 04ක්ම වුනා නේද ?
Tx guys.ප්‍රදීප් මධුසංඛ
aniwa sahoo...
ikmantama sab eka denawa...
:D
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu
Suppaa mchnn
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තෑන්ක්ස් සහෝලා!
මේක බාගෙන සබ් එක දෙනකම් හිටියේ!
අන්තිම කොටහත් ඇවිල්ලා.
ඉක්මනට දෙන්න බලමු.
ජයවේවා!