කලින් කොටසේ කතාව අවසානයේ ස්ටෝන්බ්‍රිජ් ට හැන්සන් ව හම්බවෙලා එයාගේ පස්සෙන් ගියානේ, හැන්සන් දැකපු පාරට එවන්ස් ව අමතක වෙලා. එවන්ස් ඒ අතරේ දිව්වම වෑන් එකක් ඇවිත් නැවත්තුවා ඒ කවුද කියලා තේරෙනවා ඇතිනේ. ඒ තමා කාල් මැට්ලොක් හා එයාගේ කට්ටිය. ඒ අතරේ ස්ටෝන්බ්‍රිජ් දැකලා හැන්සන් ආපහු වාහනේ හරවගෙන එන ගමන් වෙඩිත…

කලින් කොටසේ කතාව අවසානයේ ස්ටෝන්බ්‍රිජ් ට හැන්සන් ව හම්බවෙලා එයාගේ පස්සෙන් ගියානේ, හැන්සන් දැකපු පාරට එවන්ස් ව අමතක වෙලා. එවන්ස් ඒ අතරේ දිව්වම වෑන් එකක් ඇවිත් නැවත්තුවා ඒ කවුද කියලා තේරෙනවා ඇතිනේ. ඒ තමා කාල් මැට්ලොක් හා එයාගේ කට්ටිය. ඒ අතරේ ස්ටෝන්බ්‍රිජ් දැකලා හැන්සන් ආපහු වාහනේ හරවගෙන එන ගමන් වෙඩිතියගත්තනේ ඒ වෙලේ නැති වෙන්නම. ඒත් කාටවත් වැදුනේ නැහැ. හැන්සන්ගේ කාර් එකටනම් ගොඩක් හානි වෙලා තිබුණු හන්දා මග ගිහින් නැවතිලා තිබුනේ. නමුත් ස්ටෝන්බ්‍රිජ් ලගට ගියාම එකේ බෝම්බයක් ඇතුලේ තිබිලා කාර් එකේ දොර ඇරියම වැටිලා කාර් එක පුපුරවනවා. ඒ පිපිරීමත් එක්ක මයිකල් විසි වෙනවා. හැන්සන් හිතුවේ මයිකල් මැරුණා තමා කියලා. නමුත් හැන්සන් දකිනවා ඔහුට පණ තියෙන බව. ඔහු ළගට ගිහින් මරන්න හද්දීම රේචල් ඇවිත් එක්කගෙන යනවා. ඒ අතරේ ස්කොට් හා රෙබෙකා ඒක වෙනම ආදර කතවක් උනා නෙහ්. දෙන්නට දෙන්නා වෙඩිතියාගන්නේ නැහැ මොකද ආදරය නිසා. නමුත් මේ වෙච්ච දේට රෙච්ල් ට නම් හොදටම තරහ ගිහින් ඉන්නේ. ස්ටෝන්බ්‍රිජ් හා ස්කොට් ඇත්ත නම් කියන්නේ නැහැ. මේ දෙන්නා බොරු කියන්නේ. මොකද ඇත්ත කිව්වොත් තවත් වැඩේ තව අවුල්සහගත වෙන බව. ඒවගේම එවන්ස් ව අරන් ගියපු කට්ටිය එවන්ස් ට මුණගැහෙනවා කොන්රාඩ් නොක්ස්. ඔහු කියන්නේ මොකද්ද? එවන්ස් න්‍යෂ්ටික මිසයිල ටික හදයිද? ස්ටෝන්බ්‍රිජ් ට අවස්ථාවක් ලැබෙයිද හැන්සන් ව මරන්න? ඒ වගේම රෙබෙකා කතාව මැදට පැනලා තව මොනා කරයිද? මේක දැනගන්න කතාව බලලා ඉන්නකො.
එහෙනම් ඉතින් ඊලග කොටසෙන් ඉක්මණින් හමුවෙමු. ජය..!!!
කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back තෙවන කතා මාලාවට අදාළ කොටස් දහය පමණක් බාගත කරගන්න.
350 MB (3.5 GB) කොපිය මෙතනින් බාගන්න
DCCD968AFC31E0FC707F44803E4BAA58CB2E645E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,155 downloadsDownload Strike-Back-03x06-baoscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
11 comments
R.D
dimbha
season 5 eka daana
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
sandamal
Ela bn.. Ane mchan session 5 episode 6 dapanko ikmanata.. Iwasagena inna bha bn ...
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
malinda
subata thanks.
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DUdara Damith B\K
බොහොම ස්තූතියි
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජයSahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Bro........