Watch Trailer

Strike Back [S03 : E08] | කොන්රඩ් නොක්ස්…. [සිංහල උපසිරැසි සමඟ]

වෝල්ටර් ලුටුලු කට්ටිය අමතන වෙලේ වැදුණු වෙඩි ප්‍රහාරය නිසා ඔහුව රෝහලකට අරන් ගියා නේ ස්කොට්ගේ උදව් ඇතුව. නමුත් කලින් කොටසේ ඒ රෝහල වෙත අරං යද්දී සුපිරි බයික් එකකින් ඩයල් එකක් කලින් ගිහින් රෝහල ළගත් නවත්තලා තිබ්බා.ඒක දකින ඕනේ කෙනෙක්ට හිතන්න පුලුවන් ඒ ආවේ නම් වෝල්ටර් ව මරන්න කියලා.වෝල්ටර් ව හදිසි ශල්‍යක…

Strike Back TV SE3-1

වෝල්ටර් ලුටුලු කට්ටිය අමතන වෙලේ වැදුණු වෙඩි ප්‍රහාරය නිසා ඔහුව රෝහලකට අරන් ගියා නේ ස්කොට්ගේ උදව් ඇතුව. නමුත් කලින් කොටසේ ඒ රෝහල වෙත අරං යද්දී සුපිරි බයික් එකකින් ඩයල් එකක් කලින් ගිහින් රෝහල ළගත් නවත්තලා තිබ්බා.ඒක දකින ඕනේ කෙනෙක්ට හිතන්න පුලුවන් ඒ ආවේ නම් වෝල්ටර් ව මරන්න කියලා.වෝල්ටර් ව හදිසි ශල්‍යකර්මයට භාජනය කරන්න අරන් යද්දී , එයාව ඇදේ දාලා එක්කගෙන යනවා දොස්තරලා තුන්දෙනෙක් එක්කෙනෙක් ඇත්තම කෙනා වගේම අනෙක් දෙන්නා ව්‍යාජ දෙන්නෙක්.ස්කොට් අහම්බෙන් වගේ දකිනවා අර හොර දොස්තරලා දෙන්නා ගාව පිස්තෝල තියෙනවා. ඒ විතරක් නෙවේ.ඊටපස්සේ පොඩි වෙඩි හුවමාරුවක් වෙලා පොඩි ප්‍රශ්ණයක් ඇතිවෙනවා.ඒ මොකද්ද? වෝල්ටර් ට ජිවත් වෙන්න පුලුවන් වෙයිද? ඒ අස්සෙන් එතනට හැන්සන් එනවා එයාව එවන්නේ නොක්ස් . හැන්සන් හා නොක්ස් අතරේ හෙන ලොකු සටනකින් ස්කොට් ලිලියන් ව බේරාගෙන එනවා. නමුත් ඒ අතරේ මයිකල් අල්ලගත්තා මතකයිනේ අර වෝල්ටර් ට වෙඩිතිබ්බ මිනිහා එයාව අර පොලිස් ස්ථානයට අරන් ගිහින් ඉදිදි කවුද කෙනෙක් එයාගේ ඔළුවට තුවක්කුවක් දික් කලා නේ , ඒ තමා පොලිස් නිලධාරියෙක්. ඔහුට හැමදේම තේරුම් කරලා දුන්නත් මයිකල් අර මිනිහව ඇතුලට ගේනවා පොඩි එකෙකේ දැකලා ගිහින් කට්ටිය එක්කන් ඇවිල්ලා මොනා කරයිද?? අපේ පොඩි Section 20 එකට පුලුවන් වෙයිද වෝල්ටර් හා න්‍යෂ්ටික මිසයිල අල්ලගන්න?? ලිලියන් මොන වගේ දෙයක් වෙයිද ? බලලම ඉන්නකෝ.

මීලග කොටසින් ඉක්මනින් හමුවෙමු ජය..!!!!

කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back තෙවන කතා මාලාවට අදාළ කොටස් දහය පමණක් බාගත කරගන්න.

Strike Back (2010– )  on IMDb

 

 

350 MB (3.5 GB) කොපිය මෙතනින් බාගන්න

DCCD968AFC31E0FC707F44803E4BAA58CB2E645E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,962 downloadsDownload Strike-Back-03x08-baoscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode      All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,962 downloadsDownload Subtitles27 KB

13 comments

  1. malinda

    niyamai bro.me widihatama sub 1ka denna.sub 1ta thanks.

    1. thisal

      s05e06 ko bn ?????????????????????????????????? mewa godk un blala iwari apita oni s05e6??????????????????????

    2. thisal

      s05e06 ko bn ?????????????????????????????????? mewa godk un blala iwari apita oni s05e6??????????????????????........

  2. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. gamage

    mcn S 5 ithiri kotas danma denne nadda

  5. THILINA

    S 5 sub aka danne nadda

  6. TIKIRA

    Ep 6 eka dennako machan

  7. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  9. Udara Damith B\K

    ..............බොහොම ස්තූතියි...............

  10. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  11. Sahan Gayantha

    thanks a lot saho sub ekata