Watch Trailer

Strike Back [S03 : E07] | සින්ක්ලේයර්ගේ අහිමිවීම… [සිංහල උපසිරැසි සමඟ]

සිම්බාබ්වේ වල හරාරේ කියන ප්‍රදේශයේ තියෙන සිරගෙදරකින් පලායම්කට උදව් දිමක් තමා සිදුවෙන්නේ. මේක අධි ආරක්‍ෂිත හිරගෙයක්. මේක පිටිපස්සේ ඉන්නේ කොන්රාඩ් නොක්ස්.නමුත් මේක කරවන්නේ එයාගේ ප්‍රධාන කුලී ඝාතකයා වන කාල් මැට්ලොක්ට කියලා. සාමන්‍ය පිරිසක් තමා එන්නේ නමුත් පලායාම සාර්ථකයි, නමුත් එක්කෙනක් ව හැලෙනවා ඒ කණ…

Strike Back TV SE3-1

සිම්බාබ්වේ වල හරාරේ කියන ප්‍රදේශයේ තියෙන සිරගෙදරකින් පලායම්කට උදව් දිමක් තමා සිදුවෙන්නේ. මේක අධි ආරක්‍ෂිත හිරගෙයක්. මේක පිටිපස්සේ ඉන්නේ කොන්රාඩ් නොක්ස්.නමුත් මේක කරවන්නේ එයාගේ ප්‍රධාන කුලී ඝාතකයා වන කාල් මැට්ලොක්ට කියලා. සාමන්‍ය පිරිසක් තමා එන්නේ නමුත් පලායාම සාර්ථකයි, නමුත් එක්කෙනක් ව හැලෙනවා ඒ කණ්ඩායමේ කෙනෙක්. ඒත් එයාව හලලාම යනවා. ඒ අතරේ නොක්ස් හා මැට්ලොක් හා කට්ටිය එකතු වෙලා අර න්‍යෂ්ටික ආයුධ වල වැඩේ කරගෙන යනවා. ඒකට සහය වෙන්න තමා අර හිරෙන් කෙනෙක් වේ පැන්නුවේ ඒ වෙන කවුරුත් නෙවේ. එයාගේ නම වෝල්ටර් ලුටුලු. වෝල්ටර් ලුටුලු කියන්නේ ප්‍රජාත්‍රන්තවාදයට එරෙහිව හා අසාධාරණය වෙනුවෙන් සටන් වවැදී යුධ වීරයෙක් . නමුත් ඔහු මොකක් හරි හේතුවකට සිරගතවෙලා. වෝල්ටර් ලුටුලු ඉන්නේ නොක්ස් කදවුරු ගහගෙන හොර රහසේ කරගෙන යන ආයුධ නිෂ්පාදන කරන තැන. නමුත් වෝල්ටර් ලුටුලු දන්නේ නැහැ නොක්ස් න්‍යෂ්ටික බෝම්බ හතරක් හදලා තියාගෙන ඉන්නවා. නොක්ස් ට ඕනේ වෝල්ටර් ලුටුලු උදව්. මොනාද ඒ උදව්?? ඒ වගේම වෝල්ටර් ලුටුලු ඉන්නවා දුවෙක් ඇයගේ නම ලිලියන්. වෝල්ටර් ලුටුලු ඕනේ ලිලියන් ව ගෙන්න ගන්න .ඒක කරන්න කාල් මැට්ලොක්ගේ අර ස්නයිපර් කෙල්ලව යවනවා.ඒවගේම අපේ section 20 හි සින්ක්ලේයර්,ස්කොට්,මයිකල් .මේ තුන්දෙනා යනවා.නමුත් කලින් සිම්බාබ්වේ බුද්ධි අංශයෙන් ඇවිත් ලිලියන් ව  අරන් යන්න හදද්දී section 20 හි කට්ටිය මැද්දට පැනලා. එතන ඉන්න සිම්බාබ්වේ නිලධාරීන් ඔක්කොටම වෙඩි තියනවා. ඒ අතරේ ලිලියන් පැනලා යනවා.

පැනලා ගියාම ලිලියන් ව කාට අහුවෙයිද?? මෙතනින් පස්සේ තමා section 20 එකට පොඩ්ඩක් වැඩ වරදින්නේ. ඒ මොකද්ද?? කතාව ඉවරවෙන්න කලින් වෙන කොටස් හරිම ශෝකනීයයි. බලලම ඉන්නකො එහෙනම්.

කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back තෙවන කතා මාලාවට අදාළ කොටස් දහය පමණක් බාගත කරගන්න.

 

Strike Back (2010– )  on IMDb

 

 

350 MB (3.5 GB) කොපිය මෙතනින් බාගන්න

DCCD968AFC31E0FC707F44803E4BAA58CB2E645E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,921 downloadsDownload Strike-Back-03x07-baoscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode      All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,921 downloadsDownload Subtitles28 KB

13 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!එළ!

  3. dimbha

    season 5 eka aluth eka daane nadda

  4. Elderman

    Thankz

  5. R.D

    Thanks Macho.....digatama mehema demu...

  6. malinda

    thanks.

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. thisal

    ko bn s5e6???????????????????????????????????????????????????????????????

  9. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  11. Udara Damith B\K

    .............බොහොම ස්තූතියි...............

  12. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  13. Sahan Gayantha

    thanks a lot saho sub ekata