Watch Trailer

Under the Dome [S03 : E04] | ඥාතිත්වය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ අද මේ කතා මාලාවේ තවත් කොටසකට උපසිරැසි අරන් ආවා. ගිය සතියේ විකාශය උන 3 වන කොටස බැලුවට පස්සෙ මේ කතාව ගැන තියෙන කුතුහලය තවත් වැඩි උනා මිසක අඩු උනා වෙන්න නම් බැහැ. ගියවර කොටස ගැන මතක් කළොත්, ඇත්ත නොවන මවා පෙන්වූ ලෝකයක අවුරුද්දකට ආසන්න කාලයක් ජීවත් උන චෙස්ටර්ස් මිල් නගරයේ ජනතාව ඉන් මිදිලා […

Under the Dome S3

ඔන්න යාළුවනේ අද මේ කතා මාලාවේ තවත් කොටසකට උපසිරැසි අරන් ආවා. ගිය සතියේ විකාශය උන 3 වන කොටස බැලුවට පස්සෙ මේ කතාව ගැන තියෙන කුතුහලය තවත් වැඩි උනා මිසක අඩු උනා වෙන්න නම් බැහැ. ගියවර කොටස ගැන මතක් කළොත්, ඇත්ත නොවන මවා පෙන්වූ ලෝකයක අවුරුද්දකට ආසන්න කාලයක් ජීවත් උන චෙස්ටර්ස් මිල් නගරයේ ජනතාව ඉන් මිදිලා නැවතත් සුපුරුදු පරිදි බාධකය තුල සිර වෙලා ඉන්නවා. බිග් ජිම් සහ ජූලියා පමණයි ඇත්තටම මොකක්ද උනේ කියලා දැන ගත්තෙ. ගිය සතියේ ජූලියව මරන්න හදපු මෙලනිට ජීවිතයට සමුදෙන්න සිද්ධ උනේ ක්‍රිස්ටීන්ගේ පිහි ඇනුම නිසා. ඒ අතර ඊවා විසින් පොලව යට හංගලා තිබුණ කැමරාවක් සොයා ගත්තා මතක ඇති. කොහොමහරි, බිග් ජිම් ඒක හොරකම් කරලා බලනකොට කතා මාලවට තවත් අළුත් සංකල්පයක් හඳුන්වා දුන්නා. ඒ තමයි ක්‍රිස්ටීන් කියන්නෙ සාමාන්‍ය මනුශ්‍යයෙක් නෙවෙයි කියන එක. ඇය බිත්තරය ස්පර්ශ කිරීමෙන් පසුව යම්කිසි පරිවර්තනයකට ලක් වෙනවා. කතාව ඔහොම ගලා ගෙන යද්දි බිග් ජිම්ට මේ ඔක්කොම එපා වෙලා හැමෝගෙන්ම ඈත් වෙලා කුරුළු දූපතට යන්න තීරණය කරනවා. කතාව අවසානයේ පෙන්නුවෙ ක්‍රිස්ටීන්ගේ සංඥාවක් නිසා හැම කෙනෙක්ම එයාගේ අණසකට යට වෙලා එකතැනකට රැස් වෙලා හිටපු ආකාරය.

අද එතැන් සිට කතාව බලන්නකෝ. කලින් දවසේ රෑ මොකද උනේ කියලා කාටවත් හරියට පැහැදිලි කරන්න බැහැ. මේ අතර ගොඩක් දේවල් විනාශ වෙලා නිසා කෑම හිඟයක් ඇති වෙන්න යනවා. ඒකට විසඳුමක් හොයා ගන්න බාර්බි තව කෙනෙක් එක්ක නගරය පුරා ඇවිදිනවා. මේ අතරේ ක්‍රිස්ටීන් ගේ වැඩ පිළිවෙල ගැන ටිකෙන් ටික පැහැදිලි කරනවා. බිග් ජිම්ට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. කෙසේ වෙතත් අදත් කතාව අවසාන කරන්නෙ මේ නූල් බෝලෙ ලිහා ගන්න නෙවෙයි. තවත් පැටලෙන විදියට. එහෙනම් මං වැඩිය දේවල් කියන්න යන්නෙ නෑ. ඔයාලා කතාව බාගෙනම බලන්නකෝ. එහෙනම් ලබන සතියේ 5 වන කොටසත් එක්ක මුණ ගැහෙමු. බයිස්කෝප් අඩවියට ජය!!!

Under the Dome (2013) on IMDb

 

 

293 MB කොපිය මෙතනින් බාගන්න 5DEA30F8C959D45A474FAE5D857454070306061C 313 MB කොපිය මෙතනින් බාගන්න C1FBECA0861A8E4075797A9C5BFDBDB3CE88854F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,448 downloadsDownload Under.the_.Dome_.S03E04-baiscopelk.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        Next Episode>>

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

7,448 downloadsDownload Subtitles57 KB

45 comments

  1. Praneeth -- Ranasinghe

    මෙන්න ගත්තා. :(
    දාපු කමෙන්ට් එකට ආපිට කමෙන්ට් එකක්.
    අද සයිට් එකේ නිශාචරයෝ දෙන්නා අපි තමයි. :)

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      සොරි වෙන්න ඕනේ :( මූණ වැරදිලා හොඳේ ...

  2. Tharuka

    Thanks!

  3. චන්දිම අමරසිංහ

    නියමයි බොහොම ස්තුතියි....
    ඔන්න බැවා.
    දිගටම කරගෙන යමු. සුභපැතුම්....!

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  6. ranga

    thank you

  7. Thanu

    Thanku sub 1ta

  8. Soori

    ඔන්න මමත් ගත්තා.
    සිංහල සබට ස්තුතියි ෂෙරින් නංගි..!!

  9. nuwan

    thans sis.

  10. අදිත ප්‍රවීන්

    නියමයි ෂෙරීන් අක්කේ !
    ඔන්න බානවා එහෙනම්.
    බොහොම ස්තුතියි සබට .
    :D

  11. malinda

    menna gaththa.subata thanks.elaga kotasin munagasemu.

  12. නලින්

    ස්තුතියි ෂෙරින්! ඔන්න ගත්තා!

    ජය වේවා!

  13. Achintha Sameera

    ෂෙරින් සමාධි ගිනිගේ තැන්ක්ස් සබ් එකට

  14. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  15. Kulanjana Maduranga

    niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  16. gamage

    sub ekata thanks sahodariye. . . .

  17. සුපුන් බුද්ධික

    මට හිතෙන විදිහටනම්
    මේකේ ඇතුලේ කට්ටියව හිර කරලා
    තියාගෙන ඉන්න එක මුල ඉදන් තිබුනු ප්ලැන් එකක්නෙ.
    ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට

    ජය වේවා !!!

  18. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamayi niyamyi...
    කියන්නත් වගේ මේක ලිහාගන්න බැරි තත්වෙටම නේ පත්වෙන්නේ..
    බලමුකෝ ඉහින් මෙකස්ත්...
    ජය වේවා!!
    උපසිරසියට බොහොම ස්තුතියි..

  19. pramuk

    thanx sis........

  20. Kasun

    ඇති යාංතං නංගියෝ.

  21. Tharindu

    Hamme danakn Balan idiye Thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  22. ඉසුරු දිල්ශාන්

    සබට තෑන්ක්ස් සිස්!

  23. thisal

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  24. prabhath

    thanks

  25. Keshan Wasala

    ගොඩක් ස්තුතියි ෂෙරින් සහෝදරි :) දැන් තමා බලන්නේ ජය වේවා !!

  26. Hashan

    Thanks akkiyo

  27. උවිදු ඉසුරංග

    සබ් එකට ස්තුතියි සහො......

  28. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. ;-)
    ජය වේවා. ! :-D

  30. sajeevi

    thanks a lot

  31. සුනෙර මැදවත්ත

    අසාවෙන් බලන කතාවක් ඒ වගේම එපාවෙන් නැති එකක් බොහොම තුති සබට :)

  32. harsha

    ඔන්න බාගන්නවා ස්තූතියි ඔබ තුමීට ජයවේවා

  33. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  34. Gagan

    thank u

  35. sanjeewa

    thanks for sub

  36. TN Malsara

    elazzzzzzzzzzzz

  37. Ravin

    Thanks for sub

  38. lakshan

    thanks for sub....

  39. vimu

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  40. Udamith Damith (b\k )

    thanks you

  41. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  42. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  43. sidath_vimu

    Thanks

  44. nilanka_baiscop

    thanks