Watch Trailer

Strike Back [S05 : E05] |ජයග්‍රහණයක්ද? නැත්තම් පරාජයක්ද? [සිංහල උපසිරැසි සමඟ]

කලින් සතියේ කොටස වගේ දවල් තුන වෙද්දී දෙන්න උපරිම උත්සහ කලා. නමුත් පොඩි පොඩි අතපසුවීම් වගයක් සිද්ද උනා, ඒකයි ප්‍රමාද වුණේ. මං හිතනවා කොහොමහරි දීපු එකට සතුටු වෙයි කියලා. කලින් කොටසේ මතක ඇතිනේ හරිම දුක්බර සිද්දියක් වුණා. ඒ වෙන මොකවත් නෙවේ, අපි හැමෝම ආස කරන රිච්මන්ඩ් ඔලුවටම උණ්ඩයක් බැස්සුවා. ඒ අර මෙයි…

Strike Back S05-1

කලින් සතියේ කොටස වගේ දවල් තුන වෙද්දී දෙන්න උපරිම උත්සහ කලා. නමුත් පොඩි පොඩි අතපසුවීම් වගයක් සිද්ද උනා, ඒකයි ප්‍රමාද වුණේ. මං හිතනවා කොහොමහරි දීපු එකට සතුටු වෙයි කියලා.

කලින් කොටසේ මතක ඇතිනේ හරිම දුක්බර සිද්දියක් වුණා. ඒ වෙන මොකවත් නෙවේ, අපි හැමෝම ආස කරන රිච්මන්ඩ් ඔලුවටම උණ්ඩයක් බැස්සුවා. ඒ අර මෙයි නෙහ්. දකින්න ඇතිනේ ස්කොට් ට කොච්චර නම් දුකක් හිතෙන්න ඇතිද කියලා. ඒ වගේම මට නම් ඒක තදින්ම දැනුනා. ඒවගේම ශිරෝගෙන් උදව් ගන්නයි හැදුවේ පිලිප් නමුත් අර CIA එකෙන් කියලා ආපු හාදයෝ දෙන්නා ඔහුට වෙඩි තියලා මරනවා. ඒ නිසා ඒ තුර්ම්පුවත් අපේ section 20 හි කට්ටියට අහිමි වෙනවා. ඒවගේම අර වැනේඩියම් තොග තැන් දෙකකදී විනාශ කලා දකින්න ඇතිනේ. නමුත් තවත් තොගයක් ඒ වන විටත් උතුරු කොරියාවට ප්‍රවාහනය වන ගමන් තියෙන්නේ. ඒවගේම රිච්මන්ඩ් ව මාරුවට පස්සේ මෙයි ගෙදර යන්න වෙලාව හරි කියලා ගුවන් යානයකට නැගලා යන්න පිටත් වුණා.

අද එතැන් සිට.

මෙයි ගුවන් යානයේ නැගලා ඇවිත් අනිවාර්යෙන්ම බහින්නේ උතුරු කොරියාවට. නමුත් ගොඩ  බැස්සට යන්නේ කොහෙටද? ඇත්තටම ඇය කවුද? ඇය හා සම්බන්ධ කට්ටිය කවුද? ඒවගේම මෙයාලගේ සැලසුම් මොනාද? ස්කොට් හා මයික් යනවා උතුරු කොරියානු දේශසීමාව හරහා . ඒ හරහා ගිහින් කරන්න හදන්නේ මෙයාලා ලී-නාගේ අවුරුදු ගානක සැලසුම් මුළුමනින්ම විනාශ කරලා දානවා. ඒක ඇත්තටම කියනවනම් ගොඩක් ලොකු ව්‍යාපෘතියක්.මොකද්ද ඒක?  ඒවගේම ස්කොට්ගේ පුතා නැවතිලා ඉන්නේ බැංකොක්වල හෝටලයකනේ .ඒවගේම පිලිප් හා මාර්ටින්ස් එයාලගේ මුලස්ථානය විදිහට පාවිච්චි කරන්නේ ෆින් ඉන්න කමාරය අසල තියෙන ඒ හෝටලයේම කාමරයක්. නමුත් ෆින් කෑම වගයක් ගන්න එලියට ගියපු අතරේ ලස්සන කෙල්ලෙක් ෆින් එක්ක කතා කරලා විස්තර පොඩ්ඩක් දැනගන්නවා. ඔන්න ඔතනින් පස්සේ තමා ෆින් ට අමුතුම ගොඩක් දරුණු දෙයකට මුහුණ දෙන්න සිද්දවෙන්නේ. ඒ මොකද්ද? අන්න ඒක තමා කට්ටියටම කියන්නේ කෙල්ලෝ වැඩිය විශ්වාස කරන්න එපා කියලා. :p :p .ලී-නාගේ සැලසුම් සියල්ල විනාශ කලත් .ස්කොට් ෆින් ට සිද්දවෙච්ච දේ අහලා මයික් අතරේ පොඩි ප්‍රශ්ණයක් ඇති කරගන්නවා. ඒ මොකද්ද? සම්පුර්ණ ප්‍රශ්ණ වළට උත්තර දැනගන්න මේ කොටස බලන්න කියලා මම අරාධනා කරනවා.

ඔයාලගේ අදහස් නම් ගොඩක් වටිනවා.නමුත් කමෙන්ට් නොකර යන්නේ නැතුව පොඩි අදහසක්වත් දෙන්න . නැත්තම් අපිට උනත් ඇත්තටම උපසිරැසි බාගතකිරීම්වලින් විතරක් හිතාගන්න බැහැ ඔයාලගේ අදහස්. නමුත් ඇත්තටම පොඩි හරි අදහසක් දාලා යන අයත් ඉන්නවා. එයාලට ගොඩක් ස්තුතියි. ඊලග සතියේ කොටස නම් අනිවා පොරොන්දු වෙනවා දවල් වෙද්දීම දීලා ඉවරයක් කරන්න. කතාවත් එන්න එන්නම රසවත් වෙනවා.ලබන බ්‍රහස්පතින්දා  දවසේ එහෙනම් නැවත මේ කතාවේ හයවෙනි කතාව මුණගැහෙමු. හැමෝටම ජය…!!!!

Strike Back (2010– )  on IMDb

 

 

376 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

6366C7122594DA06FFD780C5D531219EEBF69439

417 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

81F9285662611302D98A0A6080924B06B5D02EAB ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,416 downloadsDownload Strike-Back-S05E05-baiscopelk.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   << Previous Episode            All Episodes          Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,416 downloadsDownload Subtitles37 KB

43 comments

  1. joker

    mama first
    ude mama download karagene balagena hitiye sub daanakan thnz

  2. Suresh Jayathilaka

    හම්මේ... ඇති යාන්තං දීලා. මග බලාගෙන හිටියෙ

  3. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. thisal

    ado ptta bn tnxxxxxxxxxxxxxxxxxx

  5. thisal

    ado ptta bn tnxxxxxxxxxxxxxxxxxx ...

  6. Chathura

    එල එල මචන් දෙනකන් බලාගෙන හිටියෙ.

  7. bobby

    Thank you my friend

  8. Hasitha

    Thanks ah denakam maga balan hitiye

  9. Elderman

    Yo yo.. dila dila. Thank you dear.

  10. Anushka

    Mr. Robot Ep2 සබ නැද්ද..??

  11. ns

    බොහොම ස්තුතියි....

  12. amila kaushalya

    Thanxx bro

  13. amila kaushalya

    Thanxx broda

  14. Asintha

    Ado tnxxxxx ah...

  15. Mahesh

    sub ekata thanx aaaaaa broooooo

  16. vinuk ashan

    tnq saho sub akta

  17. lakshan

    Thanks machan.

  18. Amila

    Thank you my friend

  19. ඉසු ඩිපි (Isu DP)

    ඇත්තටම 2න් පස්සේ බලන්න බැරි උනා. කතාව පට්ට හින්දා බලලා ඉවර අරන්න ලොබයි වගේ. :-P
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  20. Roshan

    Tnx sabata

  21. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  22. aanya

    thnx bro

  23. Rasidu

    නියමයි..........
    Sub එකට Thanx.....

  24. NaveenJ

    parakkuwela hari sub eka dipu ekata thnx

  25. Thilina

    Sub akata thanx Saho

  26. Manoj

    Thnakxxx saho enakal maga balan idiye...

  27. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    මේ සබ් එක දෙන වේලාව හොදටම හොදයි...
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  28. tikiri

    එල සහෝ පට්ට .ගොඩක් ස්තුති මචන්

  29. Bobby

    Great job. good luck

  30. NTDG

    ela brother.digatama demu.jayawewa

  31. lakshan

    thanks macho.sub eka gaththe edamai.passe hithuna commet nokara inna eka hari na kiyala.(JAYA WEWA)

  32. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. machan

    s5 e6 danko

  34. Asiri

    ai thama s5 e6 naththe aiya

  35. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  36. Buddhika

    machan S5 E6 download karanna bene machannnn

  37. kavish

    aiye s5 e6 ko balan netuwa enna be tagala denna ko plz kolla ubat pin bn one tagala bn

  38. tharu

    MEKE ANITH TIKA NA NE YALU E TIKATH DANNA KO

  39. sanath

    thankz machan sub ekata….

  40. LAKSHAN

    උපසිරැසියට තුති…

  41. janith

    Thanks saho.jaya wewa!!!

  42. dilan

    thanks brooooo

  43. Sahan Gayantha

    thanks a lot saho sub ekata