කලින් කොටසේ මතක ඇතිනේ, කොසොවෝ වල ප්‍රිස්ටිනා ගුව්වන් තොටුපලේ ඉදන් විශේෂ අමුත්තෝ වගයක් එනවා.EU එකේ වැඩ කරන කණ්ඩායමක් පැහැරගන්නවා. මේක පැහැරගැනීම පිටිපස්සේ ඉන්නේ ෆට්මීර් හසානි කියලා මිනිහෙක්. ඔහු කලින් කොසොවෝ නිදහස් හමුදාවේ හිටපු කෙනෙක්. ඒ වගේම ඔහු ඇති විශාල පරිමාණයෙන් හෙරොයින් ජාවාරම් කරුවෙක්.අකුම්…

කලින් කොටසේ මතක ඇතිනේ, කොසොවෝ වල ප්‍රිස්ටිනා ගුව්වන් තොටුපලේ ඉදන් විශේෂ අමුත්තෝ වගයක් එනවා.EU එකේ වැඩ කරන කණ්ඩායමක් පැහැරගන්නවා. මේක පැහැරගැනීම පිටිපස්සේ ඉන්නේ ෆට්මීර් හසානි කියලා මිනිහෙක්. ඔහු කලින් කොසොවෝ නිදහස් හමුදාවේ හිටපු කෙනෙක්. ඒ වගේම ඔහු ඇති විශාල පරිමාණයෙන් හෙරොයින් ජාවාරම් කරුවෙක්.අකුම් රාමා කියන්නේ ෆට්මීර්ගේ ඥාතියෙක්. ඒ වගේම අකුම් වගකිවයුත්තෙක් බවට පෙත්වෙලා තියෙනවා පිලිපීනයේ නාවික හමුදාවට ඇතිවූ ප්‍රහාරයකට .ඉතින් ෆට්මීර් කියන්නේ ඔහුගේ ඥාතියා වන අකුම්ව නිදහස් කලොත් අර ප්‍රාණඇපකරුවන් විදිහට ගත්ත කට්ටියව නිදහස් කරන බවට. කොහොම නමුත් ඉතින් අද ස්කොට් හා මයිකල් ඉස්සල්ල ගිහින් කරන්නේ අකුම්ව එක්කන් එන එක නමුත් ඔහු ඉන්නේ අධි ආරක්‍ෂිත හිර ගෙදරක වියානා වල. කොහොමහරි අකුම්ව හිරෙන් අරන් එනවා.නමුත් එයාව එක්කන් එන අතරතුරේ පොඩි සිද්දියකට මුහුණ දෙන්න වෙනවා. අකුම්වව ගෙනල්ලා කට්ටියව ලබාදෙද්දී මයිකල් අකුම්වවෙඩිතියලා මරනවා ඒ නිසා වෙච්ච යුද්ධය මතක ඇතිනේ. ඒවගේම කට්ටිය පැනලා ගියාට පස්සේ අර හමුදාවක් ඇවිල්ලා බේරගන්නවා නමුත් එයාලා ෆට්මීර් හසානිගේ කට්ටිය.
ස්කොට්, මයිකල්, ප්‍රාණ ඇපකරුවන් විදිහට තියාගෙන ඉන්න EU එකේ වැඩ කරන කණ්ඩායම මේ ඔක්කොම කට්ටියව හිර කරලයි තියෙන්නේ. ඒ වගේම දැන් ෆට්මීර් හසානිගේ කට්ටිය එක්ක එකතු වෙලා කරන්න හදන්නේ මෙයාලා අල්ලගත්ත කට්ටියව මරන්න, නිකන් නෙවේ කට්ටියගෙම ශරීරයේ වටිනා කියන කොටස් ගලවාගෙන. නමුත් පොඩි සැලැස්මකට අනුව කට්ටියම බේරෙනවා. නමුත් මයිකල් පොඩි කරදරයකට මුහුණ දෙන්න වෙනවා. එ ඔහු කට්ටියවම බේරගන්න හදලා, නමුත් අන්තිමට එකෙන් බේරෙනවා. මොකද්ද ඒ කරදරය? ඒ වගේම මයිකල් අද දැනගන්නවා එයාගේ පෙම්වතියට ළමයෙක් ලැබෙන්න යන වග. ඒ වගේම රිච්මන්ඩ් කතාව අන්තිම හරියේදී අමුතු දෙයක් හොයාගන්නවා ඒ මොකද්ද? ඒකට නම් කතාව බලන්නම වෙනවා.
එහෙනම් ඊලග කොටස්වලින් හමුවෙමු. ජය..!!
550 MB (5.2 GB) කොපිය මෙතනින් බාගන්න
17577761f89d15f1c6abafec0c1cfaf08d0c71f2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,083 downloadsDownload Strike.Back_.S02E08-baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
9 comments
ඉසු ඩිපි (Isu DP)
malinda
thanks kollo.
Rasidu
නියමයි..........
Sub එකට Thanx.....
දිගටම දෙමු......Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Bobby
Thank you bro
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජයSahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-D