අද පුලුවන් ඉක්මණින් උපසිරැසිය ඉවරයක් කරලා දැම්මා. කලින් කොටස ප්‍රමාද වුණු නිසාම :උදේ 10.00- දවල් 1.01: 2015 ජූනි මාසයේ 19 වෙනිදා හරියටම පටන් ගත්තා බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් ස්ට්‍රයික් බැක් පොඩි හරි නැවැත්වීමක් නැතුව ඔයාලාට ලබා දුන්නා. නමුත් අද නැවතීමේ තිත තියන්න කාලය හරි ස්ට්‍රයික් බැක් කතාමාලාවට…

අද පුලුවන් ඉක්මණින් උපසිරැසිය ඉවරයක් කරලා දැම්මා. කලින් කොටස ප්‍රමාද වුණු නිසාම :උදේ 10.00- දවල් 1.01:
2015 ජූනි මාසයේ 19 වෙනිදා හරියටම පටන් ගත්තා බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් ස්ට්‍රයික් බැක් පොඩි හරි නැවැත්වීමක් නැතුව ඔයාලාට ලබා දුන්නා. නමුත් අද නැවතීමේ තිත තියන්න කාලය හරි ස්ට්‍රයික් බැක් කතාමාලාවට. මොකද අද පස්වෙනි කතාමාලාවේ අවසානය. ඉවරයි කියන්නේ ඉවරටම ඉවරයි. අද නම් ඇඩෙනවා නැති වෙන්නම මොකද හෙනම දුකයි මේ වගේ සුපිරි කතාවක් මෙච්චර ඉක්මණින් ඉවර වෙච්ච එකට. මං හිතන්නේ ඔයාලට එහෙම වෙන්න ඕනේ. Cinemax නාලිකාව මේ පස්වෙනි කතාමාලාව පටන් ගද්දිම නිල වශයෙන්ම ප්‍රකාශ කලා මේක තමා අන්තිම කතාමාලාවට කියලා. මේක මට කරන්න කියන යෝජනාවේ ඉදං මෙතෙක් වෙනකං මට කියලා නිම කරන්න බැරි සහයක් ලබා දුන්නා සමීර චතුරංග සහෝ. මොකද උපසිරැසි කිරිල්ලෙන් පිට මගේ අඩුපාඩු, ඒ වගේම නොදන්නා කරුණු ගොඩක් දේවල් කියලා දුන්නා. තව ඇඩ්මින් සමුහයටත් ස්තුතියි. ඒවගේම මේක කරන්න ගත්තම සමහරක් අය එක එක කතා කියන්න ගත්තා. හොද,නරක ඒවා මං මතක් කරන්න ඕනේ නැහැ. නමුත් උපසිරැසිය දුන්නම මනුස්ස කමට අදහසක් දාපු අයටයි, කොටසක් විකාශය වුණාම ඒක දෙනකං මැසේජ් බුකියටයි, මගේ ෆෝන් එකටයි එවලා, ඒ ඇපිය දුන්නම ස්තුති කරලා එවපු අයටයි ගොඩක් ස්තුතියි. මොකද ඇත්තම කිව්වොත් මං මේ කතාව නිසා තමයි ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ. ඒක නම් ලොකුම ලොකුම සතුටක්.
කලින් කොටසේ මතක ඇතිනේ ලීනා අර බෝම්බයක් පුපුරවන්න හැදුවා , නමුත් ඒක මයිකල් හා ස්කොට් දෙන්නා ලොකු ගේමක් දීලා නැවත්තුවා. ඒවගේම section 20 කියන එක රජයෙන් නිල වශෙයන්ම අත්හිටවමු අංශයක් වුණා. එහෙම දෙයක් තියෙද්දී තමා කට්ටිය මෙහෙයුමට බැස්සේ. ජයග්‍රහණයක් ලැබුවා. ඒ ප්‍රධාන සතුරන් වන ලීනා හා කුවෝන් එයාලගේ කට්ටියම මැරුණා.බෝම්බය පිපිරෙන ඒකත් නැවත්තුවානමුත් ඒවගේම ලොකු අහිමි වීමක් වුණා. ඒ පිලිප් ලොක් මැරුණා. තව දෙයක් මෙයාලා ගියපු හෙලිකොප්ටර් එකත් කඩාගෙන වැටුනා.
අද අවසන් කොටසින්….
හෙළිකොප්ටර් එක කඩාගෙන වැටුනට පස්සේ, එයාලා එකතරා කැලෑබද ගම්මානයක හිරවෙලා ඉන්නේ. පිලිප් කොහොමත් මැරුණා. එයාලාට උදව් කරන්නත් කවුරුත් නැහැ. එයාලා විසින්ම තමා එයාලට බලාගන්න වෙලා තියෙන්නේ. ඒ මදිවට තවත් බට පිරිසක් එනවා මේ දෙන්නව හොයාගෙන.මේ දෙන්නා ගිහින් ගොවිමහතෙක්ගෙන් උදව් අරගෙන එයාගේ බයික් ඒකත් අරගෙන යනවා. ගිහින් වේල්ලක් උඩ හිරවෙනවා. කොහොමහරි අර බට පිරිසත් එතනට එනවා. කට්ටිය කොටුවෙලා. එයාලට අහුවෙයිද? මේ කොටසේ තමා මං මෙතෙක් කල් දැකපු ලොකුම යුද්ධය ස්ට්‍රයික් බැක් එකේ ස්කොට් හා මයික් කරන්නේ. අද කොටස නම් වැඩිය ලිපිය ලියාගන්නවත් බැරි තරම් හරිම අමුතුයි. ස්කොට් හා මයික් මේ දෙන්නට මේ කරදර වලින් බේරිලා යන්න පුලුවන් වෙයිද? එහෙනම් ඉතින් අද අන්තිම කොටසත් බලලම ඉන්නකෝ.
එහෙනම් ඉතිං තවත් සුපිරි කතාවකට ඔන්න තිත තියන්න වෙලාව දැන් ඇවිල්ලා තියෙන්නේ. මෙතෙක් කල් මං එක්ක මේ කතාමාලාව වෙනුවෙන් එකතු වෙලා හිටපු හැමෝමට ගොඩක් ස්තුතියි. උපසිරැසිය පරක්කු උනත් කිසිදු දෙයක් නොකියා ඒ වෙනුවෙන් බලාසිටි සැමටම තුති..! සුපිරිම කතාවක් නම් අනිවා සුපිරි තේමා ගීතයක් තියනවා. මේකට තියෙන ඒකත් කියලා, මං සමුගන්නවා. අදහසක් දාගෙනම යමු.!! සතුටින් ඉන්න.! හැමෝටම ජය…!!
“I can’t see where you comin’ from
But I know just what you runnin’ from
And what matters ain’t the”who’s baddest but
The ones who stop you fallin’ from your ladder, baby
And you feel like you feelin’ now
And doin’ things just to please your crowd
When I love you like the way I love you
And I suffer, but I ain’t gonna cut you ’cause
This ain’t no place for no hero
This ain’t no place for no better man
This ain’t no place for no hero
To call home
This ain’t no place for no hero
This ain’t no place for no better man
This ain’t no place for no hero
To call home
Every time I close my eyes, I think
I think about you inside
And your mother, givin’ up on askin’ why
Why you lie, and you cheat, and you try to make
A fool outta she
I can’t see where you comin’ from
But I know just what you’re runnin’ from
And what matters ain’t the “who’s baddest,” but the
Ones who stop you fallin’ from your ladder, ’cause
This ain’t no place for no hero
This ain’t no place for no better man
This ain’t no place for no hero
To call “home“
99597009E9E3215CCB42B124FAFC26D3FBAED1D7 DB0FA51D523EAFD5FF5C459B3205B86F40BB58F8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,791 downloadsDownload Strike_Back_S05E10_baiscopelk.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
49 comments
Tharindu Bandara
ඉසු ඩිපි (Isu DP)
ගොඩක් පරක්කු උනා Comment එකක් දාන්න. Sorry වෙන්න ඔනේ. ඇත්තටම කලින් කතා මාලා 4ට වඩා 5 හොදයිද කියලා හිතෙනවා. තව කතාවක් ඉක්මනින් ගේමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-D
සුපුන් බුද්ධික
ඔන්න එහෙනම් තවත් සුපිරි කතා මලාවක අවසානය..
බොහොම පින් සහෝ මේක බාර අරන් ඉවර වෙනකම් කරට..
තවත් කතා මලාවකින් හමු වෙමු..
මොකද ඉතින් ෆිල්ම් බලන්නේ නෑනේ..
ගොඩක් ස්තූතියි සහෝ එහෙනම් Strike Back එකේ අවසාන උපසිරසියට..ජය වේවා !!!
malinda
niyamai saho season 5k karanawa kiyanne mara kattak kanna oni neda.vivida hala happim unath digatama sub genawata bohomathma thanks.habai me wage supiri series 1k ewara karala nikan enna nan ba.me wagema supiri filumak akka ayeth apiwa muna gahenna enna ona.athakan api waite wela enam.jaya wewa.
thisal
ගොඩක් ස්තූතියි සහෝ එහෙනම් Strike Back එකේ අවසාන උපසිරසියට..
ai bn mechra supiri ekak un nawattane wedk na maara dukai bn :'(R.D
සීසන් 5 ක් ඒක දිගටම, සබ් එකෙත් කිසිම අඩු පාඩුවක් නැතුව මෙහෙම කරා කියන්නේ ඉතින් සුපිරිම තමයි.බයිස්කෝප් අඩවිය වෙනුවෙන් ඔබ කරන සේවය ඉතා අගය කොට සලකනවා.තව තවත් මේ වගේ පට්ට ටීවී සීරීස් කරන්න ශක්තිය හා කාලය ලබෙන්න ඕනේ....
ඔබට ජය.................Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaaa
DDT
බොහෝම ස්තූතියි යාළුවා. පටන් ගත්ත වැඩේ වෙහෙස නොබලා එකදිගටම අවසානය දක්වාම සබ් දෙන්න කටයුතු කරපු එක හුඟක්ම වටිනව මේ වගේ කතාවකදි. මොකද එක කොටසක් බැලුවම ඇතිවන කුතුහලයත් අනිත් කොටස බැලීමේ නොතිත් ආශාවත් නිසා ප්‍රමාදයකින් තොරව සබ් ලබාදීම කතාව බලන්න යොමු උනු අයට ලොකු සහනයක්. (මම නම් සාමාන්‍යයෙන් එක සීසන් එකක් සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් ඉඳල තමයි බලන්න ගන්නෙ)
bobby
අද වෙනකම් ඔබ කල සේවයට තැන්ක්යු.
Madusha
ගොඩක් ස්තූතියි සහෝ!!!!!
Nchamara
thanks...
sameera
niyamai machan
vinuk ashan
tnq brooo
Nisal
Thanks machan
ලක්ෂාන්
sub එක පරක්කු උනාට අව්ලක් නෑ ගොඩක් ස්තුති මචං.
Elderman
ටිකක් පරක්කු උනාට මොකද? නතර කරන්නේ නැතුව දුන්නා නෙහ්. උබත් මේ සයිට් එකේ ඉන්න ෂුවර් පොරක් තමයි. හිමිහිට තව හොද එකක් බලල පටන් ගම්මු හොදේ. බොහොමයක් ස්තුතියි. නැවත හමු වෙමු. ජය...
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ සීසන් පහම එකදිගටම දුන්නට.
ඇත්තටම මම තාම තාම මේ කතාමාලාව බලලා නෑ.
හැබැයි කවදාහරි උබේ සබත් එක්කම තමා බලන්නේ.
මේක සුපිරි වැඩක්!ජයවේවා!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ සීසන් පහම එකදිගටම දුන්නට.
ඇත්තටම මම තාම තාම මේ කතාමාලාව බලලා නෑ.
හැබැයි කවදාහරි උබේ සබත් එක්කම තමා බලන්නේ.
මේක සුපිරි වැඩක්!ජය!nipun
thanx bro thawa hoda tv series akak dennko
npdjs
iwara wenakan sub dunnu hamakenektama thankz karanawa. lassana kathawak meka kotas tika iwara wenakan baluwa danunewath na
me wage hoda katha thawa thiyanawanam aran enna saho..
thankz hama dekatama....
Suresh Jayathilaka
Ane mnda! Monawada kiyanna one kiyalawath mata teren na
Kulanjana Maduranga
Nice Work… thanks CHAMARA saho..sub walata..digatama sub demu.Wish you a great future.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
hashan thenuka
great work
thanks macho..
all the bestsumuditha kavishan
සුපිරි මචං. කියන්න වචන නෑ
බොහොම ස්තුතියිරොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanath
thankz machan sub ekata….
dileepa
akath ewarai....thanx bro sub walata.oyala me karana de niyamai
සුරාඡ්
නියමයි ඵල ඵල. බයිස්කෝප් ඵකට ඡය. sub වලට ගොඩක් ස්තුත්යි.
JEEWANA
ATHTHATAMA COMMENT EKAK DANNA PARAKKU UNA NIYAMA KATHA MALAWAK MEKA GENAPU OYATA THANK YOU WEWA.MECHCHRA HODA KATHAWAK MECHCHRA IKMANATA IWARA UNA EKA GENA DUKAI ATH KMK NE THAWATH EKAK IKMANATA DENNA JAYA WEWA
bhanu
මට නම් පට්ට අවුල් බන්..මේක ඉවර උනාට...ශික්..!!!!!ශික්...
Pramod
godak thnx aiye, a wagema godaaaaaaak dukai kathawa iwara una eka gena, thank u very much.......
LAKSHAN
උපසිරැසියට තුති…
rosha kg
Jaati jaati sahoo ahse inne .mewa balala korauna bro
GOdage
Niyamai machan, man ada 5 balala iwara kala...
good luck!chamod
Thanx broo.
SB
thaks bro ජයවේව…………!
janith
Niyamai saho.jaya wewa!!!
chaama
thkz ayye.thawa sub danna .thakz bro
thushan
thank you lot ...
tjvj
Ela bosa
jema
patta series eka
Udara Damith B/K
ELA
Hasitha
Mama balau pattama Tv series 1k.thanx bro sub 1ta.mama anata 4 wathawak me full series 1ka beluwa.eth epa wenne ne.meke season 6 me october release karanawalu.ekath release karapu gaman sub 1ka denna.obata jaya..
janith
මම strike back කතාමාළාව මුල ඉදලා බාපු කෙනෙක් මෙකට සබ් එක කරා කිවුවම අදහන්නත් බෑ
තමන්ගෙ වැඩ ඇරගන කවදාවත් දැකලවත් කතා කල්ලවත් නැති සෙට් එකකට මිල කරන්න බැරි ටහෘඅං නිහඩ සේවයක් ඉටු කරන ඔබට වචන වලට සීමා වූ ඇගයීමක් කිරිම ඇත්තටම මදිකමක් ඒත් මේ සබ් එක විතරක් 3712 downloads තියනවා එත් 44 comments
තත්වය සෝචණීයයි පිංවතුණි....................
ගනන් ගන්න එපා බ්‍රෝ මෙක ලංකාවේ හැටි ලෝකෙ කරපු සුප්පම සීරිස් එකකට කරපු පට්ටම සබක් කියන්න වචන නෑ පිං ශෙයා කරන්න පුලුවන්නන් ටිකක් එවනවා සිරාවටම තෑංක්ස් බයිස්කොප් දිනෙන් දින දියුණුව ප්‍රාර්ථනා කරනවා ඔක්කොටමRukshan
well done bro
Arrow aluth sub 1 nedda thamaDinusha
yaluwa oyage sub walata godak sthuthi. strick back season 6 ekth awith, ekatath sub eka ikmningma pluwanm denna.
chamila123
THANK YOU....
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks machan.