විශේෂයෙන්– ප්‍රමාදයට හේතු කියන්නා යන්නේ නැහැ, නමුත් මේක කියලා ඉන්නම්. ඇත්තටම කිව්වොත් ගිය සතියේ අන්තිම කොටස් දෙකම ආපු හැටියේ ගත්තා. නමුත් උපසිරැසිය ආවේ පෙරේදා හවස (2015-08-03) ගිය සතියේ මගේ එක විභාගයක් පටන් ගත්තත් මං මේක කරන්න තරම් වෙලාවක් තිබුනා. ඒවගේම මේ සතියේ ආයේ වැඩ වගයක් තිබුනා. ඉතිං මට මේක කර…

විශේෂයෙන්– ප්‍රමාදයට හේතු කියන්නා යන්නේ නැහැ, නමුත් මේක කියලා ඉන්නම්. ඇත්තටම කිව්වොත් ගිය සතියේ අන්තිම කොටස් දෙකම ආපු හැටියේ ගත්තා. නමුත් උපසිරැසිය ආවේ පෙරේදා හවස (2015-08-03) ගිය සතියේ මගේ එක විභාගයක් පටන් ගත්තත් මං මේක කරන්න තරම් වෙලාවක් තිබුනා. ඒවගේම මේ සතියේ ආයේ වැඩ වගයක් තිබුනා. ඉතිං මට මේක කරන්න වුණේ ඊයේ හා අද (2015-08-04 හා 05) දවස් දෙකේ ගැට ගහලා තමා උපසිරැසිය කරේ. ඒ තරමටම විවේකයක් නැති වුණා වෙගේම කාර්යබහුල වුණා.. මගේ වැඩ පාඩු කරගෙන කරන්නත් බැහැ කියලා ඔයලට තේරෙනවා ඇතිනේ..!!
“ ඔයාගේ පව් වෙනුවෙන් “ මතකනේ කාගේ කවුද මේ කතාව කිව්වේ කියලා. ඒ වෙන කවුරුත් නෙවේ පිලිප්ගේ පුතාව මරන්න බෝම්බය හදපු හා ලෝකයේ දැනට ප්‍රසිද්ධ බෝම්බ නියයුම්කරු වන ක්‍රිස්ටෝපර් ඩෙස්මන්ඩ් කියන මිනිහා. කොහොමෙන් කොහොම හරි පිලිප් ට එයාගේ පලිය ගන්න පුලුවන් උනා නමුත් දැනගන්න ඇතිනේ ඒකට උල්පන්දන් දීලා තියෙන්නේ වෙන කවුරුත් නෙවේ. බ්‍රිතාන්‍ය රජය විසින්. ඒක ඇහුවම මට උනත් පිළිගන්න බැරි වුණා. එයාලා එහෙම කරලා තියෙන්නේ එයාලගේ ආරක්ෂාවට. කොහොමත් ඉතින් ලොකු ලොකු තැන් වලට සේවය කලාම මේ වගේ දේවල් වෙනවා. විශේෂයෙන්ම රජයට. ලීනාගේ සටහන් පොත මතකනේ. හොරකම් කරපු එක. එකේ තිබුණේ පරිවර්තානය කලාම කොරියානු නම් වගයක්. INRO එකේ ඉදන් අරන් ගියපු න්‍යෂ්ටික උපකරණයත් මංකොල්ල කැවා. ස්කොට් හා මයිකල් එතනට ගිහින් වැඩ දාලා පුදුම ගේමක් දීලා වාහනේ පිටි අර ගත්තට වැඩක් වුණේ නැහැ. මගදී වාහනේ පොඩි අනතුරකින් පිපිරුණා. තව ඩිංගෙන් මයිකල් හා ස්කොට් දෙන්නත් වාහනේ ඇතුලේ පුපුරලා මැරෙනවා. බොහොම අමාරුවෙන් තමයි බෙරුනෙත්. කතාව අන්තිමට ස්කොට් කියනවා “ ලීනා න්‍යෂ්ටික බෝම්බයක් එක්ක ජිනීවා යනවනම්, ඒක කෙලින්ම එල්ල කරන්නේ ඇමරිකාවට”
අද කොටසේ,
වියානාවල එකසත් ජාතීන් ඇතුළු තවත් සියලු රටකින් ම සමුළුවක් තියෙන වෙලාවක, ලීනා එතනට කඩා පැනලා ඒ ස්ථානය අල්ලගන්නවා. නමුත් ඒ වෙන විටත් එකේ මිනිස්සු වගේම ස්කොට් හා මටිකල් පවා ඉන්නවා. නමුත් ලීනා ආවේ නිකං නෙවේ. ඔපන්හයිමර් හදපු බෝම්බයත් එක්ක. ලීනා කරන්න හදන්නේ මොකද්ද? එයාගේ සැලසුම ඒ බෝම්බය නිකන් ම එතන පුපුරවන්නද? නමුත් ගොඩනැගිල්ල ඒ වෙන විටත් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වලින් ඇවිත් වටලලා තියෙන්නේ. අනික තමා දැන් section 20 කියන නාමය එහෙම්ම අභාවයට ගිහින් තියෙන්නේ. ඒ නිසාමද පිලිප්, ස්කොට්, මයිකල් මේ තුන්දෙනා විතරක් කරන කියන දේවල් කිසිම කෙනෙක් ගානකට ගන්නේ නැහැ.මේ තුන්දෙනාට මේකට මැදිහත් වෙන්න එපා කියලා කලින්ම දැනුවත් කලත් මෙයාලා මැදිහත් වෙනවා. අපේ section 20 එකේ තුන්දෙනාට ලීනාව අල්ලගන්න පුලුවන් වෙයිද ? අද කොටසත් හෙනම දුක හිතෙන කොටසක් යනවා. ඒ පිලිප් ලොක් සම්බන්ධයෙන්. මං කියන්න යන්නේ නැහැ..එහෙනම් ඉතින් අන්තිම කොටසට කලින් කොටස බලලම ඉන්නකෝ.
මං උපසිරැසිය දෙන්න කලින් ඔයාලා බැලුවද? එහෙනම් මෙන්න මං අද දුන්න නිසා ආයේ බලන්න. අන්තිම කොටස පුළුවන් තරම් ඉක්මණින් අරගෙන එන්නම්. ඒ කොටසත් අරං ඉක්මණින් එන්නම්. ජය.!!!
1AE7645A9CC0E7B7F5A8C690252F2C027EA30126 E33737FD5A2EAA6525A7441F0464A96B9DAAE1DC ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,442 downloadsDownload Strike-Back-S05E09.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
27 comments
Kulanjana Maduranga
thisal
tnxxxxxx 10t oni....
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaaaa
dilshan max
තැන්ක්ස් බ්‍රදර් ...ාආපුගමන් download කරා..ගිය සතියෙ..පටිට කතාව...ඒත් දුක හිතෙන විදියට ඉවර වුනේ...
udeesha bandara
Parakku unata aulak na bn..sub denakan balan hitiye..thnx mchn
Anushka
අද තාම පලවෙනි පාරට බලන්නේ..
සබට Thanks ඈ...R.D
SUb eka denakal hitiye balanda.....bohoma sthuthi..............
achi
thanx bro!!!
malinda
season 5 thama baluwenam ne.exam ewara wela balanawa.
sub 1ta thanks bro.Suresh Jayathilaka
ඔයා මේ වෙන මහන්සියට බොහොම ස්තූතියි !
ඉසු ඩිපි (Isu DP)
මමත් English සබ් එකත් හොයා ගත්තේ මාර ගේමක් දීලා. 10ත් ඉක්මනින්දෙන්න.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
අවසාන කොටසින් හමු වෙමු..ජය වේවා !!!
Lakshan
ගොඩක් ස්තුතියි මචං.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!Tharindu Bandara
Machan, godak thanks sub ekata,exam hodata karahan.
nipun
api oya denakan baluwe na bro. thnax bro
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
nuwan
macho mala help ekak denne 2015-8-6 1300hrs walata DERANA TV eke giya fillm ke nama dannawada
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanath
thankz machan sub ekata….
LAKSHAN
උපසිරැසියට තුති…
sb
thaks bro ජයවේව............!
janith
Thanks saho sub 1ta.
Udara Damith B/K
උපසිරැසියට
ediya
thanks for sub......):
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

parakku unata awlak na. saho aniwa koi welawaka hari dena bawa dannawa...ethakm api balan innawa...thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......