ඔන්න හැකි ඉක්මනට මේක අරං ආව. IMDB අගය 9.0ක් මේ වෙද්දී අරං තියනව. කථාව ගැන කිව්වොත් කලින් කොටසෙදි බසාම් සහ කලීල් එකම කෙනා කියල දැනගත්ත ඩාලියා. මේ සැරේ තවත් කෙනෙක් දැනගන්නව බසාම් ජීවත් වෙනව කියල. ඒ කවුද කියල ඔයාලම බලන්න. තව ජෙනරාල් සයීඩ්ගෙ සහය ලබාගන්න කලීල්ගෙ කණ්ඩායම උත්සහ කරනව. ඒක වෙන්නෙ කොහොමද කියල…
ඔන්න හැකි ඉක්මනට මේක අරං ආව. IMDB අගය 9.0ක් මේ වෙද්දී අරං තියනව. කථාව ගැන කිව්වොත් කලින් කොටසෙදි බසාම් සහ කලීල් එකම කෙනා කියල දැනගත්ත ඩාලියා. මේ සැරේ තවත් කෙනෙක් දැනගන්නව බසාම් ජීවත් වෙනව කියල. ඒ කවුද කියල ඔයාලම බලන්න. තව ජෙනරාල් සයීඩ්ගෙ සහය ලබාගන්න කලීල්ගෙ කණ්ඩායම උත්සහ කරනව. ඒක වෙන්නෙ කොහොමද කියල ඔයාල බලන්න. තව අහමඩ්ගෙ අම්ම ලයිල සහ බිරිඳ නස්රත් අතර පොඩි එකඟතාවයකට දෙන්න ලෑස්ති වෙනව. ජෙනරාල් සයීඩ් ගැන සැකයකුත් ජමාල් තුළ ඇති වෙනව. දැන් ඇති එහෙනම්. ඔයාලම බලන්න කථාව. හැමෝටම ජය!!!
1C521FA8758807A0164EEEEC3FB6CCDDD4F7E4F3 5F10526B341B39FFB9901FB4EF6B5B3E6AAF855D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
849 downloadsDownload Tyrant_S02E08_baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
12 comments
සුපුන් බුද්ධික
kasun
ela ela patta
R.D
මේක දෙනකල් බලාගෙන හිටියේ page ඒක Refresh කර කර.බොහොම ස්තුතියි.....
Elderman
එලස්. තව දෙකයි නේද? ඒකත් ඉක්මනින්ම ඔනේ හොදේ.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!Ravin
Thanks for the sub
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
මම අහිංසකයි
Thnx for the sub bro . Keep it up your great work
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DAchintha Sameera
අචින්ත මදුමාල් තැන්ක්ස් මචෝ සබ් එකට.
අනිත් එකත් ආපු ගමන් සබ් එක දෙමු හොදේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tyrant [S02 : E08] | ජෙනරාල් සයීඩ් නැතුව දිනන්න බෑ. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Tyrant-SE2-.jpg)

ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!